(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් තියුණු ආයුධවලින් පහරදී ගැනීම හේතුවෙන් 7දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව යාපනය පොලීසිය පවසයි.
මෙම ගැටුම ඇති වී ඇත්තේ, යාපනය කොම්බාවිල් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සහ කොට්ටඩි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අතරය.
මෙම පිරිස ආයුධ සහිතව තෛයිපොංගල් දින උත්සවයකට පැමිණ සිටීම හේතුවෙන් ආවා කල්ලියේදැයි සැක සිතී වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ තරුණයන් 7දෙනෙකු ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පුළුල් පරීක්ෂණයක් කර ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනයේ දෙපිරිසක් කපා කොටාගෙන 7ක් රෝහලේ
eresh S kumara Thursday, 16 January 2020 05:12 AM
ආවා කල්ලිය තාම ඉන්නවද?
Akila Thursday, 16 January 2020 05:32 AM
මේගොල්ලෝ දකුණු ඉන්දියානු චිත්‍රපට බලලම මොලේ විකාර වෙලා ඉන්නේ.
සේන Thursday, 16 January 2020 05:46 AM
මේ මිනිසුන්ට තවම අවි ආයුධ අත හරින්න බැරි මානසිකත්වයක් තියෙන්නේ. තද නීති රීතිවලින් මොවුන් පාළනය කළ යුතුයි. ලංකාවෙ පුරවැසියන්ද කියා සෙවිය යුතුයි. අවි අරගෙන අනුන්ට පාට් දදා ජීවත් වෙච්ච හිස් මිනිසුන්.
Dilan Thursday, 16 January 2020 06:42 AM
සුළු ජාතික අන්තවාදය පහසුවෙන් පාලනය කිරීමට ඔවුනොවුන් අතර ගැටුම් නිර්මාණය කළ යුතුයි. මෙය බුද්ධි අංශ මගින් සිදුකළයුතු අතර ඔවුන්ගේ ක්‍රියාවන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතුයි. ඔවුන් අනවශ්‍ය ලෙස ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් මර්දනය කළ යුතුයි.
Bamunuarachchi Thursday, 16 January 2020 01:35 PM
ෂාහ් කොච්චර හොඳද?
සජීවනී සෝමරත්න Thursday, 16 January 2020 03:26 PM
මේ අය දකුණු ඉන්දියානු කුණු දෙමළ චිත්‍රපට බලලා මේ අයගේ ඔලු තෝන්තු වෙලා තියෙන්නේ..!!! මෝඩ මිනිස්සු