IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


යාපනය පොලිසියේ පස් දෙනා යළි රිමාන්ඩ්

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසියේ පස් දෙනා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක, සැරයන් පී.එස් ජයවර්ධන , පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන,ලක්නාමාන්න, නවරත්න එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.

යාපනය සරසවියේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් වෙඩි වැදී මිය ගොස් ඇතැයි ද, එම විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය කජන් හිසට වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇතැයි ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එම වාර්තාව මහේස්ත්‍රාත් අද අධිකරණයේ දී කියැවීය.

සිද්ධිය වූ ස්ථානයේ ඇති සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීඥවරු අධිකරණයේ දී පොලිසියෙන් ඉල්ලීමක් කළහ.

0-02-06-3b401bef3e5941f5ed9a04a2b51ba8b908103d95f07a7a16993a3d9456968a41_full 0-02-06-157c6343469532b6994978140502dc2fd5f8595558f2ccaae0df1d8266afa122_full 0-02-06-c63fc0bbe87d1d1b5b57bc5c0a2628ffe3aac2cd06b8f4c745183fcab3404963_full 0-02-06-c8143f12a3b8a2ba36330a6ff5edb033e62eb17fe7b43d69f17042ccca6f90dd_full



අදහස් (0)

යාපනය පොලිසියේ පස් දෙනා යළි රිමාන්ඩ්

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 05 November 2016 02:36 AM

ජාතිවාදයට පොහොර දමන්නේ අඳ බාල දේශපාලුවෝ. එවුන්ට ජාති ආගම් වර්ග බේදයක් නැහැ. යාපනයේ සිද්ධියේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවන බොහෝ දේ සිදු වී තිබෙනවා. රජයකට පාලක කණ්ඩායම් විතරක් නොවෙයි විරුද්ධ පක්ෂයත් (ද්‍රවිඩ සන්ධානය) ඇතුලත් වෙනවා. යාපනයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් සිංහල හමුදාවක එක් අංශයක් ලෙස පටු අන්දමින් හුවා දක්වන ජාති වාදී උතුරේ දේශපාලකයෝ වගේම සිංහලයාව හා ආරක්ෂක අංශ හෙලා දකිමින් දෙමළ ලකුණු දමා ගන්න වළිකන සිංහල දේශපාලනඥ යෝද හුදු අවස්තාවාදියෝය. මෙය, සමාජ විද්‍යාඥයින්, මනෝ වෛද්‍යයවරුන් හා ආරක්ෂක අංශ විසින් අපක්ෂපාත විනිශ්ච්යක් සඳහා අධිකරණය කරන විභාගයකට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු සපයන ව්‍යායාමයක් විය යුතුයි. (අ)

:       0       0

අජිත් විජේසුන්දර Friday, 04 November 2016 10:31 AM

මෙි අය ගැන විභාග කර වැරදිනම් නඩු පවරන්න. නැතිනම් නිදහස් කරන්න. (හේ)

:       0       0

අජිත් විජේසුන්දර Friday, 04 November 2016 10:33 AM

පොලිසිය හැර වෙන කෙනෙක් මාර්ග බාදකයට පෙර වෙඩිතියන්න බැරිද. ? පොලිසියට වෙඩිතියන්න බැරිනම අායුධ ඉවත කරන්න.(හේ)

:       0       0

අජිත් විජේසුන්දර Friday, 04 November 2016 10:40 AM

අපරාදයක කර පළායන පුද්ගලයෙක් නතරකිරිමට හෝ ලුහුබැද යනවා නම් උගත් මහතුනි කළ යුතු දේ කරුණා කර පවසන්. මෙය රටේ අපරාද කරන්නන්ට අත්වැලක් පොලිස් නිලධාරින්ගේ මනස අැදවැටිමක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 125 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 353 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 241 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 233 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 165 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 558 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39812 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site