IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපනය පොලිස් පුටු හතරක් මාරු

පුංගුඩුතිව් දැරිය එහි පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමෙන් පසු ඇතිවූ කලබලයෙන් පසු යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති හා කයිට්ස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

යාපනය පොලිස් පුටු හතරක් මාරු

මහේෂ් Friday, 22 May 2015 01:59 PM

මේක තවත් එක් අපරාධයක් පමණයි. අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. හැබැයි විශේෂ වරප්‍රසාද ලබාදිය නොහැකියි. පාසැල් ගුරු සංගම් උතුරු නැගෙනහිර ළමුන් පාරට බැස්සවීම වැරදියි. පාසැල් වසාදැමීමට උත්සාහ කිරිම වැරදියි. මෙතැන පොලිසිය කළ වරද කුමක්ද? (නි)

:       0       0

සමිනි Friday, 22 May 2015 02:14 PM

මේ සම්බන්ධයෙන් පොලිසිය වැරදි නෑ.(හේ)

:       0       0

සමිනි Friday, 22 May 2015 02:14 PM

එතෙන පොලිසිය මාරු කරපු එක ආරක්ෂාවට හොද මදි.(හේ)

:       0       0

නාමල් Friday, 22 May 2015 02:41 PM

මේකට ජාතිවාදය ගාවාගන්න යෑම මෝඩකමක්... (නි)

:       0       0

සෙනරත් Friday, 22 May 2015 02:45 PM

ප්‍රදේශය පිළිබඳව පළපුරුද්ද ඇති පොලිසිය මාරුකිරීම තවත් භයානකයි වගේ. උතුරට ස්වයං පාලනයක් එහෙම ලබා දුන්නොත් මෙවැනි පාතාල කල්ලි වලින් ගැහැණු ළමයෙකුට බේරුමක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ජීවන් Friday, 22 May 2015 04:40 PM

දෙමළ සමාජය නැඟීසිටියේ දෙමළ මිනීමරුවන්ට විරුද්ධවයි. රජයට විරුද්ධව නෙමෙයි.දේශපාලයේ ඉන්න සමහර දෙමළ දේශපාලනය කරන්නන්, මිනීමරුවන් බේරන්න කළ උත්සාහයට, පොලිසිය උදව්වෙලා. එනිසයි මිනිස්සු පාරට බැස්සේ. මෙවැනි දේවල් දිගටම වෙනවා. පාසැල් දැරියක් නිසාත් , මරණයක් වුණ නිසාත්, දුරදිග ගියා.දැරිය නොමරුනා නම් , ලැජ්ජාවට ඔවුන් පොලිසි යන්නෙ නැහැ.මෙය සමහරු දේශපාලනයක් කරගන්න හදනවා (නි)

:       0       0

චතුර Friday, 22 May 2015 05:14 PM

පොලීසියට පළමු වතාවට ළමයා ගෙදර ආවේ නැහැ කියලා පැමිණිලි කරද්දී පැමිණිල්ල බාරගෙන නැහැ කියලා කියන ආරංචි ඇත්තද? (නි)

:       0       0

මාර්ක් Friday, 22 May 2015 05:55 PM

පොලිස් නිලධාරීන් මාරුකර යැවීමට සාධාරණ හේතුවක් ඇති (නි)

:       0       0

නසාර් Saturday, 23 May 2015 04:32 PM

සුදුසු අයුරින් සියල්ල සිදුවේවා! (නි)

:       0       0

රසල් හේමන්ත Friday, 22 May 2015 11:00 AM

ඔලුවෙි රැදාවට කොටිටය මාරැ කරලා.(හේ)

:       0       0

දහම් Friday, 22 May 2015 12:41 PM

හේතුව මොකක්ද? කඳුළු ගෑස් ගැහුවටද? අත්අඩංගුවට ගත්තටද? (ම)

:       0       0

එරංග Saturday, 23 May 2015 12:43 AM

අනවශ්‍ය ගැටළු ඇතිනොකර ඕනෑ දෙයක් කරන්න (නි)

:       0       0

යෝනක Saturday, 23 May 2015 01:24 AM

මේකටත් දැන් කතන්දර කියන අය හිටී ඕනෑතරම් (නි)

:       0       0

චාතු Friday, 22 May 2015 01:25 PM

යාපනෙන් කොහෙටද මාරු කරන්න තියෙන්නේ ?(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 315 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 762 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 453 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 799 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1314 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 558 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37636 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site