IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


යාපනයේ පොළොව හෙල්ලෙයි

යාපනය පූදූර් බටහිර නවගිරි ප්‍රදේශයේ අද අලුයම 2.45 ට පමණ  භූ චලනයක් ඇති වූ බවට නවගිරි ප්‍රදේශවාසීහු කියති. 
මේ සම්බන්ධයෙන් කරුණු වමසීමේ දී එය පොළොව මට්ටම ආසන්නයේ හුණුගල් ස්ථරවල ඇති වූ දෙදිරීමක් ලෙසට සැක කරන බවට යාපනය  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. මෙම චලනය හේතුවෙන් නවගිරි ප්‍රදේශයේ නිවාස කිහිපයක මෙන්ම ඉඩම් කිහිපයකම පොළව පැලී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

53 54 55 56 57

 

 



අදහස් (0)

යාපනයේ පොළොව හෙල්ලෙයි

අබය Sunday, 24 January 2016 02:29 AM

රොහාන්ගේ කතාව ඇත්ත. කොහොම වුණත් ලංකාව පිහිටා තිබෙන්නේ භූමිකම්පා ඇතිවෙන කලාපයක් තුළ නෙමෙයි. මෙය සාමාන්‍ය ප්‍රාථමික භූ චලනයක්. (නි)

:       0       0

අනුෂා Sunday, 24 January 2016 06:45 AM

හොද තාප්පයක් බැඳ නම් වැඩේ හරි (බ)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 23 January 2016 07:57 AM

ප්‍රභාකරන් වලලපු එකක් පිපිරෙන්න ඇති. (අ)

:       0       0

රුචි Saturday, 23 January 2016 09:16 AM

පොළොව පැලෙනව මෙයාල කරන අසාදාරණ ඉල්ලීම් වලට. හැම වෙලේම වෛරක්කාරි සිතුවිලි සිංහලයට විරුද්දව. (අ)

:       0       0

රූපසිංහ Saturday, 23 January 2016 10:27 AM

මැදවච්චියෙ හරියෙන් බෙර්ලින් තාප්පය වගේ තාප්පයක් බැන්දොත් හොදයි. අර කවුදෝ විද්‍යාඥයෙක් කියල තිබ්බා යාපනය අර්ධද්වීපයම මුහුදට ගිලෙන්න යනවා කියලා තව අවුරුදු ගණනාවකින්. ඔය ප්‍රදේශයේම තියෙන්නේ හුණුගල් පාෂාණ නිසා. අනේ ඔය යාපන අර්ධද්වීපයම ලියල දුන්න නම් ඉවරයි නේද? ප්‍රශ්නේ විසදෙනවා නේ? (අ)

:       0       0

රොහාන් දයාදර Saturday, 23 January 2016 10:39 AM

මෙවැනි සිදුවීම් වලට පිස්සු කතා කියල වැඩක් නැහැ. මේක ප්‍රාථමික භූ චලනයක් වන්න ඉඩ තියෙනවා , අනික යාපනය කියන්නේ වෙන ලෝකෙක කොටසක් නෙමෙයිනේ, ලංකාවේ අපි කාටත් මෙය අනතුරු ඇගවීමක් වෙන්න ඉඩ තියෙනවා (අ)

:       0       0

රූපසිංහ Saturday, 23 January 2016 11:14 AM

අනේ දයාදර, ඔයාගේ බකපණ්ඩිතකම් තියාගන්න. ඔයා හරියට භූ ගර්භ විද්‍යාඥයෙක් වගේ. (නි)

:       0       0

අමරසේන Saturday, 23 January 2016 12:13 PM

රූපසිංහ පිස්සෙකි (අ)

:       0       0

යසපාල Saturday, 23 January 2016 01:30 PM

දැන් කියයිද දන්නෙ නැහැ ඕකටත් පසුගිය ආණ්ඩුව සම්බන්ධයි කියලා (නි)

:       0       0

අශෝක් Saturday, 23 January 2016 01:40 PM

රොහාන් දයාදර මහතා හරියටම හරි. (නි)

:       0       0

චතුර Saturday, 23 January 2016 02:24 PM

රටේ වෙන වැඩ වලට පොළොව පැළෙන්නේ නැතුව තිබුණොත් තමා පුදුම. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 23 January 2016 03:52 PM

ඔය භූචලනය දකුණට එන්න එච්චර වෙලා යන එකක් නැහැ (නි)

:       0       0

ලලිත් Saturday, 23 January 2016 04:04 PM

බණ කතා වලත් අපි මේ දේවල් අසා තිබෙනවා (නි)

:       0       0

සමන් Saturday, 23 January 2016 04:42 PM

අපිට නම් පසුගිය දිනවල තේරුම්ගියා කොයි මොහෙතේ හරි යාපනය හෙල්ලෙන බව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 212 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 192 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1405 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 364 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 798 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 519 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site