යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකාරණයට භාර වූ එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නගුලේෂ්වරන් සසිදරන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් ශහිදරන් මහතා නියෝග කළේය.
විශ්ව විද්‍යාලයේ ගැටුම සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ යාපනය විශ්ව විද්‍යාලයයේ සිසු ගැටුමට මුල් වූවකු ලෙස මහා ශිෂ්‍ය සංගම් සභාපති හඳුනාගෙන ඇති බවයි.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යාපනය මහා ශිෂ්‍ය සංගම් සභාපතිට ඇප
විපුල Wednesday, 20 July 2016 12:02 PM
අපි අසරණයි. (අ)
රන්ජිත් Wednesday, 20 July 2016 01:42 PM
තස්තවාදය මැඩලීමේ පනත යටතේ මෙම පහර දීම සම්බන්දයෙන් ක්‍රියා කල යුතුයි (අ)
ජනහිත Wednesday, 20 July 2016 03:37 PM
කැලණියට , පේරාදෙණියට , සබරගමුවට හෝ දකුණට නම් එච්චර හදිස්සියක් නැහැ නේද? මේක තමා අපේ සහජීවනය. ඉවසා වදාරමු. මෙයින්ම පෙනවනේද අසාධාරණය කාටද කියල.
බමුණුසිංහ Wednesday, 20 July 2016 04:00 PM
ඔන්න මිනිහ බලා ගන්න (අ)
බමුණුසිංහ Wednesday, 20 July 2016 04:05 PM
අපි අසරණයි.විපුල ඕක නිවට කතාවක් (අ)
මහින්ද Wednesday, 20 July 2016 04:42 PM
රන්ජිත් දන්නෙ නැද්ද ඔය පනත් සම්බන්ධයෙන් යහපාලනය කටයුතු කරන්නේ කොහොමද කියලා (නි)
ටෙෂාන් Wednesday, 20 July 2016 06:30 PM
පුළුවන් තරම් සාමකාමී විදිහට මේ ගැටළු විසඳාගන්න තරමට හොඳයි (නි)
ප්‍රනාන්දු Wednesday, 20 July 2016 08:09 PM
දැන්නම් යහපාලනය බේරෙනවා (නි)
පී. ඉලංගරත්න Wednesday, 20 July 2016 08:36 PM
යහපාලනයට හැට දෙලක්ෂයක් ඡන්දය දුන් අයගේ අවධානය පිණිසයි. (නි)
ප්‍රනාන්දු Wednesday, 20 July 2016 11:07 PM
ඇප දෙන්න බැරි තරමේ වරදක් ඔහු කර ඇතැයි මමත් සිතන්නේ නැහැ (නි)
අබය Wednesday, 20 July 2016 11:10 PM
එතකොට අර පොලු අරගෙන සටන් කරපු සටන්කාමීන්ට මොකද වෙන්නේ බලමු (නි)
ටිකිරි Wednesday, 20 July 2016 11:19 PM
මොනවා වෙන්නද සරත්? වෙන දේ අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
පාලිත Thursday, 21 July 2016 02:50 AM
සංහිඳියාව දැන් තහනම් වචනයක් වෙලා වගෙයි සමහරුන්ට (නි)
සරත් Wednesday, 20 July 2016 09:23 AM
මොකක්ද වෙන්නේ බලමුකෝ.(හේ)
හිරාන් Wednesday, 20 July 2016 09:36 AM
ඇයි මේ ඇප දිලා.(හේ)
ශෂික Thursday, 21 July 2016 03:16 AM
කෝ අර ජනතාවගේ විමුක්ති පෙරමුණ සහ කෑගහන අය ? (ම)
දිනේෂ් සුභසිංහ Wednesday, 20 July 2016 10:00 AM
එතකොට තවත් අය හිටියනේ ඒ අයට මොකද නිතිය ක්‍රියාත්මකවීම ප්‍රමාද (අ)
ඉමේෂ් Thursday, 21 July 2016 04:22 AM
උතුරුට කිරි අපට කැකිරි (ම)
රංග Wednesday, 20 July 2016 10:22 AM
ඔහොම යමුකෝ.(හේ)
චරිත් Wednesday, 20 July 2016 10:23 AM
මාර නීතියක්නේ ලංකාවේ තියෙන්නේ.(හේ)
රසාධරි Wednesday, 20 July 2016 10:35 AM
දකුණේ ලහිරුට වෙනම නීතියක්ද (හේ)