IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යාපනය සිසුවාගේ අවමඟුලට ජන ගඟක්

යාපනයේ දී සැකකටයුතු ලෙස මිය ගියැයි කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ අවසන් කටයුතු අද දහවල් ආරම්භ විය.

යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අංශයේ සිසුවකු වූ නඩරාසා කජන්ගේ දේහය කිලිනොච්චියේ   නිවසේ සිට සුසාන භූමිය කරා ගෙන යන අවමඟුන් පෙරහරට මහා ජන ගඟක් එක්ව සිටිති.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු රැසක් ද ඊට සහභාගී වෙති.

අවමඟුල් පෙරහරේ යන වැඩි දෙනකුගේ අත විරෝධතා පුවරු දක්නට හැකි විය.

මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් කී අතර පසුව අනාවරණය වූයේ එක් සිසුවකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවයි.

මෙම සිද්ධියට සැකපිට පොලිසියේ පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

vi44ber-image vi55ber-image vibe44r-image vibe88r-image viber-im4age viber-im55age viber-imag5e viber-image viber-imagess.jpg2



අදහස් (0)

යාපනය සිසුවාගේ අවමඟුලට ජන ගඟක්

නිස්සංක Sunday, 23 October 2016 12:11 PM

මරණය ගැන කණගාටුයි. නමුත් දැන් ඉතින් සිංහල එන් ජී ඕ නඩේටයි ශ්‍රී ලංකා විරෝධී දමිල ඩයස්පෝරාවටයි ඕක ඇති බොරු කියලා ඩොලර් එකතු කරන්න.(බ)

:       0       0

බණ්ඩා Sunday, 23 October 2016 12:28 PM

ජයසිරි කියන්නේ පොලෝසිය , හමුදාව අයෙත් සැරයක් අහිංසක මිනිසුන් උතුරේ මරලා දාන එක හරි කියලද ? (බ)

:       0       0

විශ්ව Sunday, 23 October 2016 12:45 PM

රටක නීතියට හැම කෙනෙක්ම අවනත වියයුතුයි. බීමත්ව රිය පැදවීම හා නීතියට පිටුපායාමේ විපාක මුළු රටටම හානිදායක ලෙස බලපා තිබෙන හැටි නීතියට පිටුපාන හැම දෙනාම දකිත්වා! (නි)

:       0       0

ජයරත්න Sunday, 23 October 2016 01:53 PM

ජයසිරි ඔහේල වගේ උදවිය සිංහල ජාතියටත් බුද්ධාගමටත් නින්දාවක්. ඔබව පුනුරුත්ථාපනය කළ යුතුයි. (බ)

:       0       0

බමුණු Monday, 24 October 2016 06:56 AM

බණ්ඩල ජයසිරිලා වගේ අදහස් තිබෙන අය සිටියොත් බුද්ධාගමත් සිංහල ජාතියත් බොහොම ඉක්මනට රටින් තුරන් වෙනවා. (බ)

:       0       0

කුෂාන් Sunday, 23 October 2016 02:34 PM

බණ්ඩාට වගේම ජයරත්නටත් මේ දුක දැනිලා නැතුව ඇති. (නි)

:       0       0

ලයනල් Sunday, 23 October 2016 06:33 PM

ජයසිරි හරියටම හරි. (නි)

:       0       0

සමන් Sunday, 23 October 2016 06:55 PM

පොලිසියෙන් නවත්වන්න කිවුවහම එදා නැවැත්තුවේ නැත්තේ ඇයි? එ්ක වරදක්. (නි)

:       0       0

ටිකිරි Sunday, 23 October 2016 09:01 PM

කුමන ජාතියක වුවත්, මේ මරණය ගැන අපි අවංකවම දුක්වෙනවා (නි)

:       0       0

ජනහිත Sunday, 23 October 2016 09:07 PM

ඒ අය අහිංසක නිසාද යතුරුපැදිය නවත්වන්නේ නැතුව ගියේ. හැබැයි ඔය ප්‍රදේශයෙන් පිට අපේ සිංහල කොල්ලෙක් ඔය දේ කළා නම්...? අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ටෙෂාන් Monday, 24 October 2016 02:57 AM

කවුරු වුණත් වැරදි කරනවා නම් ඒක වැරදියි කියලා අපි පිළිගන්න ඕනෑ (නි)

:       0       0

කිඹුලාපිටිය Sunday, 23 October 2016 07:41 AM

ආරංචි විදියට නම් යාපනයේ තත්ත්වය ගැන අපිට දැන් බයයි. (නි)

:       0       0

ජයසිරි Sunday, 23 October 2016 09:40 AM

එල් ටි ටි බෝම්බ වලින් සහ ආයුද වලින් කෙනෙක් නොමැරුනු ගෙයක් හොයා ගන්න හරි අමාරුයි දකුණේ. ඒ මළ හැම කෙනෙක්ම ත්‍රස්ත වාදියෝ නෙමේ අම්මේ ඔයාගේ පුතු වගේම තවත් අම්මාවරුන් ගේ හොද දරුවන් ඒ දුක තාම ඒ අම්මල විදිනවා (බ)

:       0       0

අතුරා Monday, 24 October 2016 03:43 AM

බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ ප්‍රාණඝාතය සධාරනිකරණය කරලා.(හේ)

:       0       0

අසංග Sunday, 23 October 2016 10:06 AM

වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. හැබැයි වෙඩිතියන්න ඇත්ත හේතුවත් සොයාගන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 782 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 962 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 512 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 292 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 597 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site