IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපන උසාවියටත් හානි

යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක්කළ බව කියන සැකකරුවන් යාපනය උසාවියට ඉදිරිපත් කරද්දී ප්‍රකෝපවූ පිරිසගේ ප්‍රහාරයෙන් යාපනය උසාවියට බන්ධනාගාර බසයකට හා පොලිස් මුරපොළට දැඩි හානි සිදුවීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.



අදහස් (0)

යාපන උසාවියටත් හානි

කසුන් Thursday, 21 May 2015 02:14 AM

කරුණාපාල, හැමදේම වපර ඇහින් බලන්න එපා. මොකද මියගිය දැරිය කාගේ හෝ දුවෙක්, සහෝදරියක්. මේක දකුණේ වුණා නම් මෙහෙම කියන්නේ නැහැ නේද? (නි)

:       0       0

චමල් Wednesday, 20 May 2015 12:25 PM

නියපොත්තෙන් කපන්න පුළුවන් මොහොතේ කපල දාන්න පොරොවෙන් කපන්න තරම් දුර නොගිහින්. දැනටමත් පිටරටවල ගිහින් ඇත්තේ සිංහල පොලිසිය දෙමල අයට ගහල අත්අඩංගුවට ගන්නවා කියල. (බ)

:       0       0

විපුල Thursday, 21 May 2015 03:57 AM

දකුණේ මෙහෙම වෙන්නේ පොලිසිය වැරදි කල අය උසාවියට නොපමුවන නිසා. මෙතන වෙලා තියෙන්නේ එ්කේ අනෙක් පැත්ත. නිවුස් එක හරියට කියවල කොමෙන්ට් කරන්න.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 20 May 2015 12:41 PM

චමල් කියන කතාව ඇත්ත. අපේ මිනිස්සු නියපොත්ත ට වඩා පොරව කෙරෙහි විශ්වාසය තැබුවත් පොරවෙන් වත් වැඩ ගන්න දන්නේ නැති මිනිස්සු වගේ හැසිරෙන්නේ. (කේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 May 2015 12:43 PM

ඇත්ත.මේවා ගැන හොදින් විමර්ශනය කරලා නිසි දඩුවම් පමුණුවන්න ඕනේ.(කේ)

:       0       0

කරුණාපාල Wednesday, 20 May 2015 12:53 PM

මේක නම් මේ මියගිය දැරිය වෙනුවෙන්ම කරන උද්ඝෝෂණයක් නෙමේ. කට්ටිය අමුතු පොටකටයි මේ එන්න හදන්නේ. අදාල සැකකරුවන් අත්අඩංගුවට රැගෙන තිබියදීත්, දැරිය වෙනුවෙන් මෙතරම්ම කිඹුල් කඳුළු හලමින් කලහකාරී ලෙස හැසිරෙන මේ පිරිස පිටුපස සිටින්නන් සොයා බලා ඔවුන්ව අත්අඩංගුවට ගෙන දඬුවම් දීමට ආරක්ෂක අංශ වහා පියවර ගත යුතුයි.(හේ)

:       0       0

නිමල්රජපක්ෂ Thursday, 21 May 2015 11:12 AM

බිමල් ,මම ඔබ සමග එකඟ වෙනවා ,නමුත් කණගාටුදායක හේතුව නම් කරුණාපාල,ගයම් ,සුසිර , විකුම්,වැනි මහත්වරු හිතන්නේ මෙතන ජාතිවාදය කියලා. නමුත් නියම ජාතිවාදීන් කවුද කියලා අපට තේරෙනවා. ශ්‍රී ලංකාවේ උපදින හැමෝම ශ්‍රි ලාංකිකයන් බව මතක තියා ගන්න. මෙවැනි ජාතිවාදීන් නිසා රටට උන විනාසයට වග කිව යුත්තේ මෙන්න මේ ජාතිවාදීන් බව මතක තියා ගන්න, අනික අන් අයගේ මතයට ගරු කරන්න වගේම අන් අය අාමන්ත්‍රණය කරන විට ලියන විටත් මීට වඩා සංවර විදියට ලියන්න. (ස)

:       0       0

නුවන් Thursday, 21 May 2015 04:27 AM

චමල් සහ කරුණාපාල වැදගත් අදහසක් කියල තියෙන්නේ. හැම දෙයක්ම ඉතිහාසයේ නැහැ (නදී)

:       0       0

බිමල් Wednesday, 20 May 2015 01:29 PM

මේ සිදුවීම ඉතාමත් කණගාටුදායක දෙයක් වුනත් මෙයට සම්බන්ධ සැමට දඩුවම් ලබාදිය යුතුය ජනතාව නිතිය අතට ගැනීම අනුමත කළ නොහැක ,තවද කරුණාපාල වගේ ජාති වාදීන් හිතන්නේ ජාති වාදය කියලා,කණගාටුදායක තත්වයක් (බ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 20 May 2015 01:37 PM

මේ මොකද මේ වෙන්නේ.(හේ)

:       0       0

මාලන් Wednesday, 20 May 2015 01:51 PM

මේක නම් දේශීය කුමන්ත්‍රණයක් වගෙයි. (හේ)

:       0       0

නිලුෂි Wednesday, 20 May 2015 02:08 PM

මෙතන ජාතිවාදී ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ගැහැණු දරුවෙකු සමුහ දුෂණයට ලක්කර මරණයට පත් කිරීම නිසා කරන උද්ගෝෂණයක්. (හේ)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 06:10 AM

නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමක් (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 20 May 2015 03:02 PM

තරහ යනවා තමයි එත් මේ වගේ මෝඩ වැඩ කරන්න නරකයි.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 20 May 2015 03:04 PM

නිලුෂි ඉතින් ඇයි එකට දඬුවම් දෙන්න හදද්දී පොලිසියට ගහන්නේ. පොලිසියේ අය සිංහල හින්දද (අ)

:       0       0

කසුන් Thursday, 21 May 2015 06:26 AM

විපුල, සමාවෙන්න. ඔබතුමා කියවන්නේ නැතුවද අදහස් දාන්නේ? (නි)

:       0       0

බද්‍රානි Wednesday, 20 May 2015 04:25 PM

යමක් හරිහැටි තේරුම් ගන්නේ නැතිව මෙතන බුරන මිනිස්සුයි යාපනයේ උසාවියට ගල් ගහපු ඒ අමනයින්ගෙයි අතර වැඩි වෙනසක් නැහැ. (ර)

:       0       0

මොහොමඩ් Thursday, 21 May 2015 07:02 AM

දකුණේත් එහෙම වෙලා තියෙනවා කොහොමටත් පොලිසිය ජරාව තමයි (නදී)

:       0       0

විකුම් රංගන Wednesday, 20 May 2015 05:51 PM

කරුණාපාල පලකොට තිබෙන්නේ බුද්ධිමත් අදහසක්. නමුත් ඒ බුද්ධිමත් අදහස් වලට පහලින් දමා ඇති බිමල් කියන පුද්ගලයාගේ අදහස දැක්කම හිතෙන්නේ සිංහල ජාතියේ යයි හිතාගෙන උන්නට මේ වගේ අසමජ්ජාති මානසික ආබාදිතයින් සිංහල අපි අතර සිටින බවයි. සමහරවිට මිනිහා සිංහල වෙලා තියෙන්නේ, උප්පැන්න සහතිකය දිහා බලල වෙන්න ඇති.(නදී)

:       0       0

රජීව් Wednesday, 20 May 2015 07:52 PM

අහවල් දේකටද උසාවියට ගල් ගහන්නේ?පොලිසියෙන් ඉතා ඉක්මනින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියටත් ඉදිරිපත් කළාට පස්සේ (නි)

:       0       0

සුසිර Wednesday, 20 May 2015 08:25 PM

කරුණාපාල වැදගත් අදහසක් මතුකරලා තියනවා. බිමල් ඔබට කියවා යම් දෙයක් තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති කෙනෙක් බව පැහැදිලියි. මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා. ඔබට කෙසේ වෙතත්, ඔබේ මව් පියන්ට සහ ගුරුවරුන්ට ඒක විශාල අගෞරවයක් හා අපහාසයක්. (නදී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 May 2015 11:00 PM

හරියට හරි විජයබාහු. අපේ අය අතරත් කට ඇරියහම ඇස් වැහෙන වගේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලනට මතුපිට පමණයි පෙනෙන්නේ. සැඟවී ඇති අර්ථය පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 May 2015 11:04 PM

බුරන ඒවා තේරුම් ගන්න අපට නම් බැහැ. ඒත් බද්‍රානිට පුළුවන් වගෙයි. (නි)

:       0       0

ගයාන් Thursday, 21 May 2015 01:26 AM

කරුණාපාල හරි. බිමල් ගැන කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 40 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 103 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 192 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 702 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 529 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 356 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site