IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපන දියණිය වෙනුවෙන් කාන්තා සංවිධාන මහ පාරේ

විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාව උතුරේදී සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සාහසිකයන්ට කඩිනමින් දඬුවම් පමුණුවන ලෙස හා රටේ ස්ත්‍රී දූෂණ හා හිංසන වැළැක්වීමට කටයුතු කරන ලෙස වගකිවයුතු අංශවලට බලකරමින් අද සවස කාන්තා හා ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් බොරැල්ල කනත්ත වටරවුම අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

 



අදහස් (0)

යාපන දියණිය වෙනුවෙන් කාන්තා සංවිධාන මහ පාරේ

ජොහාන් Wednesday, 27 May 2015 08:41 AM

මටත් හිතෙන්නේ මේක සංවිධානාත්මක වැඩ පිළිවෙලක් කියල. උතුරේ ඉන්න කාන්තාව අනාරක්ෂිතයි කියන පණිවිඩය දකුණේ අප හරහාම ලෝකය වෙත ගෙනයාම මේ හරහා සිදුකර ගැනීමයි මේ කරන්න හදන්නේ. මේවගේ සංවිධානාත්මක වැඩ ඕනේ තරම් පහුගිය කාලේ වුණා කියලයි මගේ හැගීම. (බ)

:       0       0

දයාල් Wednesday, 27 May 2015 01:11 AM

ගොඩක් දෙනා එකතුවෙලා ඉන්නේ විද්‍යා දැරියට අනුකම්පාවෙන් නොවේ. බොරදියේ මාලු ඇල්ලීමයි. (නි)

:       0       0

නිමේෂා Wednesday, 27 May 2015 09:41 AM

ජාති බේද බලා තේරුමක් නෑ.අපේ රටේ කාන්තාවන්ට පාරක බැහැල තනියම යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.මේ වගේ දරුණු අපරාධ කරන උන්ට නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් මේ වගේ අපරාධ දිගින් දිගටම සිදු වෙයි.විද්‍යාට නිවන් සුව පතමි. (ම)

:       0       0

කල්හාරි Wednesday, 27 May 2015 02:23 AM

ද්‍රවිඩ සිංහල කියලා මිනිසුන් වෙන්කිරීම වැරදියි. මිනිසුන්ගේ තියෙන්නේ එක ජාතියයි. ඒක තමයි මනුෂ්‍ය ජාතිය. (නි)

:       0       0

ප්‍රකාශ් Wednesday, 27 May 2015 10:01 AM

මේ ගැහැණු ළමයාගේ සිද්ධියට අපිටත් හරි කනගාටුයි.ඒ වුනාට මේ යන විදිය දෙස බැලු විට පෙනෙන්නේ යම් කිසි සැලසුමකට අර අඳින බවයි. ඇයි මේ රටේ අනෙකුත් කාන්තාවන්ට මේ වගේ වූ විට අන්ධයෝ ලෙස හැසිරෙන්නේ.මේ කාන්තා සංවිධාන කියල ඉන්න පිරිමි ටික දිහා බැලුවත් යමක් හිතාගන්න පුළුවන් එදා සාගරිකා ගෝමස් ඝාතනය ගැන මෙයාල යට ගැහුවා නේද? (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 27 May 2015 02:43 AM

මේ අමුනුෂ්‍ය අපරාධකරුවන්ට ඉහළම දඬුවම් ලබාදිය යුතුයි. නමුත් මේ හා සමානම අපරාධ මෙයට පෙර සිදුවෙද්දී මේ රටේ මේ මානුෂිය සංවිධාන මේතරම් හඬනැඟුවේ නැහැනේ. මේ අපරාධකරුවන් වෙනුවෙන් උතුරේ නැත්නම් දකුණෙන් හරි නීති විශාරදයන් ඉදිරිපත්වීමට ඇති බැවින් හැකිනම් එය වැළැක්වීමට උත්සාහ කරන්න. (නි)

:       0       0

යද්දෙහි ආරච්චි Wednesday, 27 May 2015 03:28 AM

යහපාලනයට උතුරු ජනතාව ලේසියෙන් අමතක කරන්න බෑ.මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ඒ අයට ලැබෙන්න ඕනා.දකුණේ බයියන්ව ටොයියන්ට පේන්නේ නෑ. (ම)

:       0       0

දහම් Wednesday, 27 May 2015 05:21 AM

ජාතිවාදී ලෙස අදහස් ලියන අය දැනගන්න අවශ්‍යයි පහුගිය රජය කාලේට වඩා අලුත් රජය මිනිසුන්ට නිවැරදිව සිතීමට අවශ්‍ය පරිසරය හදා දීලා තියෙන බව (නි)

:       0       0

වැකෝ Wednesday, 27 May 2015 05:44 AM

මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනාම එල්ලුම් ගහට යැවිය යුතුයි (බ)

:       0       0

විජයබාහු Tuesday, 26 May 2015 01:40 PM

අර කොටකෙතනේ ඝාතනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙනුත් මෙයාලා මෙහෙම උද්ඝෝෂණ කළාද? සමහර ඒවායේ අපරාධකරුවෝ තාමත් සොයාගෙන නැහැ. (නි)

:       0       0

නුවන් Tuesday, 26 May 2015 01:43 PM

ලකුණු දා ගන්න පාරට බැහැල පව්! (බ)

:       0       0

චමින්ද Wednesday, 27 May 2015 06:14 AM

සූ ගාලා ඊයේ 60ක් විතර හිටියේ. ඇති වැඩක් නෑ. පාර බ්ලොක් වුණා විතරයි. මේ සතියටම ඇහුවා ස්ත්‍රී දුෂණ 4ක් විතර.. කෝ මුන් ඒවාට මෙහෙම කථා කරනවා, එන්ජීඕ සහ පල්ලියේ සල්ලි (බ)

:       0       0

දිලිප් Tuesday, 26 May 2015 02:14 PM

ඔන්න ඕක තමයි සිංහලයාගේ සැබෑ දැක්ම කට්ටිය නැගිට්ටේ උතුරේ ය මේකට විරුද්ධව නැගීසිටිය හින්දනේ, අපි ඉවසීම පුරුදු කරපු ජාතියක්නේ මැරුවත් බැන්නත් ගැහුවත් කිසි ගානක් නෑ තමුන්ට නෙවෙයි වගේ ඉන්නේ, උදේ ඉදන් රෑ වෙනකල් බන කියනවා අපේ ආගමේත් වැරැද්ද, බටහිහිරයෝ හැම දෙකටම නීතිය එකයි වෙනස, අපේ නියම ජාතික චින්තනය දැක්කේ පහුගිය අවුරුදු 10 දි (බ)

:       0       0

බුද්ධි Tuesday, 26 May 2015 02:40 PM

කොටකෙතන ඝාතන කළ අය වාස් ගුණවර්ධන මහත්මයාගේ කාලයේ ඇල්ලුවා මතක නැද්ද? (නි)

:       0       0

විපුල Tuesday, 26 May 2015 03:21 PM

මෙම සංවිධාන මීට කලින් තිබුනානම් ඇයි කලින් මේවට විරුද්ධ වුනේ නැත්තේ . මේවගේ දෙයක් වුනේ අද ඊයේ නෙමෙයි නේ. (බ)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 07:15 AM

මෙතන තියෙන්නේ උතුරේ කාන්තාව අනාරක්ෂිතයි කියන පණිවිඩය ජාත්‍යන්තරගත කිරීමේ තැතක් වගෙයි (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 26 May 2015 05:01 PM

මෙහෙම සිද්ධියක් අපේ සිංහල ගැහැණු ළමයෙකුට වුණොත් දෙමළ ප්‍රජාව මෙහෙම පෝස්ටර් අරගෙන පාරට බහිවිද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 May 2015 07:58 AM

නියපොත්තෙන් කඩන දේ පොරවට කරන්න ඉඩ දීමේ විපාකය (බ)

:       0       0

චන්දා Tuesday, 26 May 2015 06:47 PM

මන් බැලුව මේ කට්ටිය මොකෝ පරක්කු කියලා.. නිවාඩු දින කිහිපයක් නිසාදෝ ඩොලර් එන්න පරක්කු නිසාදෝ.(නදී)

:       0       0

චතුර Tuesday, 26 May 2015 07:25 PM

එක අතකින් මෙහමවත් ස්ත්‍රී දුෂණ වලට පාරට බැහැපු එක හොඳයි. ප්‍රශ්නය සිංහල කාන්තාවන් මේ වනතුරු දුෂණය වුණා සහ දැනටත් වෙනවා. ඒ වෙනුවෙන් කිසිකෙනෙක් එක පහනක් පත්තු කළෙත් නැහැ උද්ඝෝෂණ කළෙත් නැහැ. මතකද අර සරසවි සිසුවිය? තමාගේ ගෙදර නිදාගෙන සිටියදි මරලා දුෂණය කරලා තිබුනා. කවුද පාරට බැස්සේ? අඩුගානේ ඇගේ සරසවියේ සිසුන්වත් බැස්සද පාරට? මොකද්ද මේ සිංහල අයගෙයි දෙමළ අයගෙයි තියන වෙනස? (නි)

:       0       0

යාපා Tuesday, 26 May 2015 09:00 PM

කාන්තා දූෂණ වලට පොදුවේ ඇයි මෙහෙම පාරට බහින්න බැරි? (නි)

:       0       0

විජිත Tuesday, 26 May 2015 09:21 PM

ඇත්තටම මොකක්ද මේ සැබෑ වෙනස? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 496 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 617 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 377 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1326 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2151 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5165 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24749 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site