IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


යාපනේ මඟුල් ගෙයක් වගේ

පලෙයි සිට  පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය  අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය.

මහින්ද රාජපක්ෂ ජනපති පිළිගැනීමට දුම්රියපොළ පමණක් නොව මුළු නගරයම සරසා තිබිණි.

ශ්‍රී ලංකාවේත් ඉන්දියාවෙත් ජාතික කොඩි  එහි විය.අතුරු සිදුරු නැතිව සෙනඟ දුම්රියපොළේ දකින්නට ලැබිණි.

දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් හෝ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හෝ එහි නොවීය.

දුම්රිය පොළේ චාම් උත්සවයෙන් පසු ජනපති යාපන සම්බන්ධිකරණ රැස්වීමට සහභාගි වීමට නියමිතව සිටියේය.

10734132_388421401315614_290216769111854361_n

10155011_388421194648968_1066664615121818397_n 10352823_388421387982282_4162862337920862149_n 10516825_388421341315620_6533404729391328980_n

ඡායාරූප බීබීසී අනුග්‍රහයෙනි

20 21

14 19

ඡායාරූප සුදත් සිල්වා

 

 

 



අදහස් (0)

යාපනේ මඟුල් ගෙයක් වගේ

හිරාන් Tuesday, 14 October 2014 12:49 AM

අපිටත් අද මඟුල් ගෙයක් වගේ තමයි (නි)

:       0       0

නිශ්ශංක Monday, 13 October 2014 10:13 AM

බිඳුනු හදවත් යා කරන්නට හොඳ වැඩක්. (හේ)

:       0       0

රකිත Tuesday, 14 October 2014 12:54 AM

බන්දුල මහත්තයෝ, හදන්න යන වියදම 80 ගුණයකින් වැඩි නිසාද ගුණාත්මකබව 80 ගුණයකින් වැඩිවෙන්නේ? (නි)

:       0       0

බන්දුල Monday, 13 October 2014 10:14 AM

මහත්තුරුනේ ඇස් කන් ඇරලා බලන්න ..මේ රටේ සිදුවී තියෙන වෙනස.මෙතුවක් කිසිදු රජයකින් දෙමල ජනතාවට ලබා නුදුන් සේවයක් ඔවුන්ගේ දරුවන්ට යුද බිය මර බිය නැති ලස්සන හෙට දවසක් ජනාධිපතිතුමා ප්‍රමුක සන්ධාන රජය ලබා දී තිබේ.(හේ)

:       0       0

සදුනි Tuesday, 14 October 2014 12:59 AM

බන්දුල , ඒක එච්චර හොඳ තර්කයක් නෙමෙයි (නි)

:       0       0

සුදේශ් Monday, 13 October 2014 10:20 AM

දෙමළ ජාතික සංධානය දැන් කළු පැල්ලම් ටික ටික මතු වෙනවා .(හේ)

:       0       0

සමරේ Monday, 13 October 2014 10:26 AM

ඉන්දියාව තමයි මේ වැඩෙිට සල්ලි දුන්නේ.(හේ)

:       0       0

සංජීව Monday, 13 October 2014 10:33 AM

අපිටත් අද බොහොම සතුටුයි (නි)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 13 October 2014 10:37 AM

සිංහල කොල්ලෙක් දෙමළ ගැහැණු ළමයෙක්ව කසාද බැඳලා මංගල ගමනත් මේ කොච්චියේ ගියා නම්........ නියමයි නේද? (නි)

:       0       0

රත්නායක Monday, 13 October 2014 10:39 AM

කොහොමහරි හොඳ වැඩක්. ටීඑන්ඒ එකට ඕනෑ කාගේ අවශ්‍යතාවයන් ඉටුකරගන්නද කියා පැහැදිලියි (නි)

:       0       0

හැරිසන් Monday, 13 October 2014 10:40 AM

අපි සතුටු වෙනවා හදවතින්ම (නි)

:       0       0

විරාජ් Monday, 13 October 2014 10:42 AM

ඇයි සමීර දන්නේ නැද්ද ඉන්දියන් කොඩිය ගහලා තියෙන්නේ ඇයි කියලා? (නි)

:       0       0

විදුරන්ග Tuesday, 14 October 2014 03:02 AM

අපිටත් අද ජය මගුල් තමයි (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 13 October 2014 10:52 AM

සමීර,ඔයා පත්තර බලන්නේ නැද්ද? (නි)

:       0       0

චමිල Monday, 13 October 2014 10:56 AM

ඇයි අපි ඉන්දියන් කොඩි දාගෙන යන්නේ? (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 14 October 2014 03:33 AM

ජයවේවා රජාණෙනි! ජයවේවා! ඔබය රට බේරාගත් මහා වීරයා. ඔබය රට එක්සේසත් කළ මහා වීරයා. එදා දෛවඥයන් අනාවැකි වලින් සඳහන් කළ සැබෑ දියසෙන් කුමරු ඔබය මහා රජාණෙනි. ලක්වැසි අපට පමණක් නොව මුළු ලොවටම මහා ප්‍රශ්නයක් වූ කුරිරු එල්ටීටීඊ මිනීමරුවන්ගෙන් අප රටත් මුළු ලොවමත් බේරාගත් ඉෂ්ට දේවතාණෙනි, ඔබට අප මෙන්ම මුළු ලොවම ණයගැතිය. (නි)

:       0       0

හසිත් Monday, 13 October 2014 11:02 AM

මොනතරම් ලස්සනද? (නි)

:       0       0

රත්නායක Monday, 13 October 2014 11:02 AM

ඇත්තෙන්ම මේ වගේ දේවල් වලින් අපි අපි ගැනම ආඩම්බර වෙන්න ඕනෑ.මේවා දිහා පක්ෂ පාට වලින් බලන්න හොඳ නැහැ.මීට වසර ගානකට ඉස්සර මේ වගේ දෙයක් කරන්න තියා අපිට හිතන්නවත් පුලුවන් වුණාද? ‍මේවායින් වරප්‍රසාද භුක්ති විඳින්නේ මේ රටේම මිනිස්සු. අපි හැමෝම ශ්‍රී ලංකිකයෝ.... (නි)

:       0       0

රමිත Monday, 13 October 2014 11:02 AM

අපිට ආඩම්බරයි (දී)

:       0       0

චන්න Monday, 13 October 2014 11:04 AM

සමහර මිනිස්සු කැමති නැහැ (දී)

:       0       0

ලාල් Monday, 13 October 2014 11:04 AM

සන්තෝසයි (දී)

:       0       0

රත්නායක Monday, 13 October 2014 11:05 AM

තියෙන සතුට කියා නිම කල නොහැක (දී)

:       0       0

යොහාන්‍ Tuesday, 14 October 2014 03:54 AM

බන්දුල මහත්තයෝ, ආණ්ඩුවේ හොඳ වැඩට අපිත් හොඳයි කියනවා. (නි)

:       0       0

දිල්කි Tuesday, 14 October 2014 03:57 AM

සුබ ගමන් යාල්දේවී! (නි)

:       0       0

කාන්ති Tuesday, 14 October 2014 04:10 AM

දැන් ඒ පාර තවත් කාන්ති කෙනෙක්. මේක හරිම නරක වැඩක්. (නි)

:       0       0

නිහාල් Monday, 13 October 2014 11:16 AM

විග්නේෂ්වරන්,දෙමළ සන්ධානය මේ උත්සේවයට සහභාගි නොවුයේ යාල් දේවියෙන් උතුරේ ජනතාවට සේවයක් නොවෙනවා යැයි සිතන නිසාද? නැත්නම් යාල්දේවිය යාපනයට පැමිණීමෙන් ඔවුන්ගේ දේශපාලන අරමුණු කඩාකප්පල් වෙන නිසාද? (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 11:16 AM

ජනපතිතුමනි, ඔබට ජයෙන් ජය ලැබේවා! (නි)

:       0       0

උපුල් Monday, 13 October 2014 11:16 AM

දකුණේ අපිටත් හරිම සතුටුයි (නි)

:       0       0

මහේෂ්‍ Monday, 13 October 2014 11:16 AM

පුදුම සතුටක් දැනුනා (නි)

:       0       0

අසංග Monday, 13 October 2014 11:22 AM

අපේ ජනාධිපතිතුමාට ජයවේවා! සමහරුන්ගේ කුහකකම පැහැදිලිවම පෙනෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 14 October 2014 04:18 AM

දැන් පටන්ගනීවි හෙට අනිද්දා නොයෙකුත් කතා. කළ වැඩේ හෑල්ලු කරන්න. (නි)

:       0       0

සජිත් Monday, 13 October 2014 11:22 AM

මොනවා වුණත් මේක හොඳ වැඩක්. ඉන්දියාව ගැනත් මතක් කරන්න ඕනෑ. (නි)

:       0       0

ජයනි Tuesday, 14 October 2014 04:19 AM

මගේ නමින් මෙතන ලියලා. මම අවුරුදු ගානක ඉඳලා ජයනි නමින් මෙහි ලියන්නේ. මේක පුදුම වැඩක්.. (නි)

:       0       0

තිලක් Monday, 13 October 2014 11:36 AM

හරිම සතුටුයි. යාපනයේ ජනතාවට ලොකු සහනයක්. ඒත් එම ජනතාවගේ නායකයොයි කියාගන්නා ඇතැම් අය මේ සතුටුදායක මොහොතේත් තම කුහකකම පෙන්jලා නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 14 October 2014 04:25 AM

ජය වේවා ජනපතිතුමනි! (නි)

:       0       0

ගයාන් Monday, 13 October 2014 11:44 AM

ශ්‍රී ලංකාවට ජය වේවා! ශ්‍රීමත් ගරු ජනාධිපතිතුමාට ජයවේවා! සිංහල වර්ගයා බේරාගත් උතුමාණන්ට අපගේ ඉමහත් ගෞරවය! එතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවේවි. (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 13 October 2014 11:47 AM

උතුරත් දකුණත් එකට එකතුකළ , අවුරුදු 30 කට පසු රට එක්සේසත් කළ ඔබතුමාට අපේ ප්‍රණාමය පිළිගන්වමු ! (නි)

:       0       0

මාලිකා Monday, 13 October 2014 11:57 AM

අපේ ලංකාව ගැන මට ආඩම්බරයි! (නි)

:       0       0

බන්දුල Monday, 13 October 2014 12:15 PM

විශාල වෙනසක්.(හේ)

:       0       0

චන්දන‍ Monday, 13 October 2014 12:25 PM

රට එක්සේසත් කළ නායකයාණෙනි, අද අපිට ගොඩක් සතුටුයි (නි)

:       0       0

ජයරත්න Monday, 13 October 2014 12:29 PM

මේ සමහර මිනිසුන්ට කොච්චර කළත් වැඩක් නැහැ.ඉල්ලන්නෙම වෙනත් දෙයක්. ජනාධිපතිතුමනි, මේ ගැනත් අවධානයට ලක්කරන්න. සිංහල දෙමළ මුස්ලිම් කියලා නැහැ.සියලුම දරුවන්ට එකට ඉගෙනගන්න මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන්න. භාෂා තුනම අනිවාර්ය කරන්න. හැම දරුවෙකුටම එකම වර්ගයක (ගැහැණු පිරිමි වෙනම) පාසල් නිල ඇදුම් ලබාදෙන්න. එහෙම වුණොත් තව වසර කීපයකදීවත් ජාතිවාදය කියන විෂබීජය මේ රටෙන් තුරන්වෙයි. (නි)

:       0       0

විහග Monday, 13 October 2014 12:39 PM

අපි හෙට ගල්කිස්සෙන් යාපනයට යන්න කෝච්චියට නගිනවා මට නම් ඇත්තටම සතුටුයි (දිල්)

:       0       0

අසංග Tuesday, 14 October 2014 05:29 AM

සියළු දෙනාම දැන් ධනාත්මකව සිතිය යුතුයි වපර ඇසින් නොබලා.(හේ්)

:       0       0

හසිත Monday, 13 October 2014 01:06 PM

හරිම ආඩම්බරයි අපිට! (නි)

:       0       0

තිස්ස Monday, 13 October 2014 01:07 PM

ජයවේවා! (නි)

:       0       0

සිරිමාන්න Tuesday, 14 October 2014 05:20 PM

දෙමළ සහෝදරවරුනි, සිංහල අපි ඔබ සමඟයි (නි)

:       0       0

එමානුවෙල් Monday, 13 October 2014 01:29 PM

අපේ රට දැන් බොහොම ලස්සනයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 13 October 2014 01:31 PM

ආණ්ඩු පක්ෂය වේවා විරුද්ධ පක්ෂය වේවා මෙවන් විශේෂ අවස්තාවකදී පක්ෂ පාට නොබලා එකතුවිය යුතුය. මේ උත්සවය සඳහා දෙමල ජාතික සන්ධානයේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් මහා ඇමතිතුමාද සහභාගි වුවා නම් කොයිතරම් හොඳද? මෙවැනි දේවල් වලින් ඒ අය රටට හා තමාට ඡන්දය දුන් ජනතාවට දෙන පණිවුඩය කුමක්ද? මෙවැනි සංවර්ධන කටයුතු එම පළාතට අවශ්‍ය නැහැ කියන එකද? මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ජනාධිපතිතුමා. එතුමාට ගරු කිරීමක් වශයෙන් හෝ මහා ඇමතිතුමා සහභාගි වෙන්න තිබුනා. වසර 30 කට පසු තම පළාතට දුම්රිය සේවාවක් ලැබෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද? උතුරේ මහජනතාවනි, මෙවැනි දේශපාලකයින්ට ඡන්දය නොදෙන්න, ඔබේ දියුණුවට ඔවුන් අකමැති නම්. (නි)

:       0       0

නිශාන්ත Monday, 13 October 2014 06:20 AM

ද්‍රවිද්‍ර ජනතාවට ලැබෙන මේ සතුටට අපිටත් සතුටුයි.(හේ)

:       0       0

සමන් Monday, 13 October 2014 06:40 AM

මේවා හොඳ වැඩ. (නි)

:       0       0

දයාන් Monday, 13 October 2014 02:05 PM

ජනාධිපතිතුමාට නම් ගොඩක් පින් මේ මිනිසුන්ට නිදහසේ මේ වගේ ඉන්න ලැබීම ගැන. ත්‍රස්තවාදය තුරන් කළේ නැත්නම් මේ නිදහස කවදා බුක්ති විඳින්නද? ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 13 October 2014 06:43 AM

යාපනයේ පොදු ජනතාවට ප්‍රවාහන පහසුකම් සළසනවාට දෙමළ සංවිධානයේ මන්ත්‍රීවරුන් හා මහා ඇමති අකමැති වන්නේ ඇයි? (නි)

:       0       0

චන්න අසේල Monday, 13 October 2014 06:43 AM

අපගේ හෘදයාංගම සුබ පැතුම්! අද ලක් මවගේ ඓතිහාසික දවසක් (නි)

:       0       0

හියුගෝ Monday, 13 October 2014 02:10 PM

දිනේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 13 October 2014 02:24 PM

මේ පුවත දකින දකින පාරට මගේ ඇස්දෙකෙන් සතුටු කඳුළු එනවා. මගේ තරුණ කාලේදී මට අහිමිවුණ දේවල් අද මගේ දරුවන්ට ලැබෙනවා. (නි)

:       0       0

රන්දික Monday, 13 October 2014 06:47 AM

සුබ ගමන්! (නි)

:       0       0

කරූ Monday, 13 October 2014 02:35 PM

මම හරි ආඩම්බරයි. ලංකාව. මමත් තවම යාපනයට ගිහින් නැහැ. යන අය දැකල සතටු වෙනවා අපි කල සේවයට ලංකාවේ අනාගතයට. යාපනයට ගිය ඔබතුමාට අපේ ප්‍රණාමය පිළිගන්වමු. (අ)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 October 2014 02:35 PM

මමත් පසුව කෝච්චියේ යාපනයට යනවා. මේ වැඩේට අපේ සහයෝගය සහ සුභාශිංසනය. ඇමතිවරු ගාන ව්‍යවස්තාවෙන් 20ත බැස්සුවොත් මම එදාට වෙනස් නොවන ශ්‍රී-ලංකා කාරයෙක් වෙනවා. 17 ත් ඕනා. බන්දුල මහ්තයෝ පුලුවන්නම් කරලා දෙන්ඩ.(අ)

:       0       0

රොෂාන් Monday, 13 October 2014 06:54 AM

ජනාධිපතිතුමනි, කවුරු කොහොම කිවුවත් ඔබ මේ රටට කරන සේවය අති උතුම්! තුන්වනවරත් ජයග්‍රහණය නියතයි (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 13 October 2014 02:36 PM

අපි සතුටුවෙනවා හද පතුලෙන්ම. ඒ වගේම අපේ ජනාධිපති තුමාට සුබ පතනවා සාමය උදාකිරීමට නායකත්වය දීම ගැන. (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 13 October 2014 06:58 AM

මහත්වරුනේ, ඇස් කන් ඇර බලන්න මේ රටේ සිදුවෙලා තියෙන වෙනස.මෙතුවක් කිසිදු රජයකින් දෙමළ ජනතාවට ලබානොදුන් සේවයක්... (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 13 October 2014 07:03 AM

නියමයි. විග්නේෂ්වරන් ඇතුළු කට්ටියට නම් හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 13 October 2014 07:04 AM

ඔය මොනවා දුන්නත් සමහරුන්ට හරියන්නේ නැහැ. (නි)

:       0       0

ටෙනිසන් Monday, 13 October 2014 03:00 PM

මම මෙය කියවනවිට එහි අදහස් 53 ඇතුලත්ව තිබුණි.නඩරාජ නමැති එකම එක දෙමළ සහෝදරයෙක් පමණක් තම සතුට අකුරු කර ඇති.නඩරාජා මහත්තයෝ ඔබ ඇත්තටම දෙමළ සහෝදරයෙක් නම් ඔබ සතුව ලොකු වගකීමක් තිබෙනවා. ඒ තවමත් සිංහලයා දෙස සැකයෙන් බලන ඔබේ ඥාතීන්,සොයුරන් ,හිතවතුන් හා මිතුරන්ගේ සිතින් ඒ වැරදි අදහස් තුරන් කිරීමයි.පක්ෂ,පාට ආගම් හා කුලබේද පසෙක ලා එකම සහෝදර බැම්මකින් බැදී මේ රට ගොඩනගමු. (අ)

:       0       0

අරුණ Monday, 13 October 2014 03:00 PM

සාමයේ ..ගීතිකා ගයමින් දුවනා.. කොලොම්තොටත්.. යාපා පටුනත්.. එක් කොට බඳිනා යාල් දෙවි .. මන බඳිනා ... (අ)

:       0       0

ශ්‍රීමාන් Monday, 13 October 2014 07:17 AM

යාපනයේ ජනතාවටත් පහසුකම් ලැබීම අගය කරනවා. (නි)

:       0       0

ප්‍රසාදිනී Monday, 13 October 2014 07:18 AM

මොනතරම් සුන්දරද යාල්දේවිය? (නි)

:       0       0

මොහාන් Monday, 13 October 2014 07:19 AM

මහ ඇමතිතුමා, කුහකවෙන්න එපා. (නි)

:       0       0

ජයනි Monday, 13 October 2014 03:12 PM

ජනපති ඔබම මිස වෙන කව්ද? ලක් දෙරණ නිදහස් මාවතකට ගෙන එන්නට ඔබ තුමා ගත් උත්සාහය ගැන අද අපි සතුටු වෙනවා ජනපති තුමනි.උතුරේ සතුට සාමය සැමදා දිනේවා . ජය වේවා ..................උතුර දකුණ වෙනසක් නැහැ .ඔබ තුමා ගැන මට පුදුමත් හිතෙනවා (අ)

:       0       0

චතුර Monday, 13 October 2014 03:25 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සුරංග Monday, 13 October 2014 03:26 PM

ඉතා හොඳ වැඩක්.ඒත් මම ඊයේ යාපනයේ ඉඳලා කොළඹට වාහනයෙන් ආවා. එනකොට ජනපතිතුමාගේ රැස්වීම් වලට විශාල වශයෙන් සෙනඟ ඇවිල්ලා තිබුනා. ඔවුන් කෑම පාර්සල් කාලා මඟදිගට පාර දිගේ විසිකරමින් යනවා. කිලෝමීටර් ගණනක් පාරේ හැමතැනම පොලිතින්. රට සංවර්ධනය කරන්න පළමුව අපේ මිනිසුන්ගේ දැනුම සංවර්ධනය කරන්න වෙයි (නි)

:       0       0

ජයනි Monday, 13 October 2014 03:30 PM

නඩරාජා, ඔයා ගැන සතුටුයි.ලස්සන අදහස් නිදහස්ව ලියපු එක ගැන.මේ ලස්සන දිවයිනේ අපි සතුටින් ජීවත් වෙමු (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 13 October 2014 07:31 AM

අපිට අවශ්‍ය සැමගේ සමගියයි. අපේ ආචාරය මැදපෙරදිගින්! (නි)

:       0       0

නිමල් Monday, 13 October 2014 04:06 PM

සැමට සුබ අනාගතයක්! (නි)

:       0       0

පද්මණි Monday, 13 October 2014 07:35 AM

මනමාලය වෙලාවට ගියාම මනමාලිගේ පර්ශවය ඉදිරිපත් වෙලා නැත්තේ මොකද? මංගල්ලෙට තාම අකමැතිද? (දිල්)

:       0       0

ධම්ම Monday, 13 October 2014 07:41 AM

දෙමළ ජාතික සන්ධානයට මේවා අවශ්‍ය නැහැ වගෙයි. (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 13 October 2014 04:30 PM

ගොඩක් සන්තෝෂයි. ඔබට පින්! (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 13 October 2014 07:46 AM

යාපනයේ සාමාන්‍ය වැසියන්ට මෙය රජ මඟුලක් වාගේ වුණත්, රාජ්‍යවිරෝධී සහ ඊළම ඉල්ලන අයට අවඟුලක් වාගේ. කෙනෙකුගේ සතුට තවත් කෙනෙකුට අසතුට (නි)

:       0       0

මරික්කාර් Monday, 13 October 2014 07:51 AM

මෙම ඡායාරූප දකිනකොට විශිෂ්ට ආඩම්බරයක් ඇතිවනවා. මම අද වනතුරු යාපනයට හෝ නැගෙනහිර පළාතට ගිහිල්ලා නැහැ. දැන් යාපනය බලන්නම හිතෙනවා. ජනාධිපතිතුමාට දීර්ඝායුෂ පතමි! (නි)

:       0       0

ලලිත් Monday, 13 October 2014 07:52 AM

ඇත්තටම සතුටුයි. ඒ එක්කම බන්දුල කොහෙද කියලා බැලුවා. (නි)

:       0       0

පුංචිබණ්ඩා Monday, 13 October 2014 04:54 PM

බන්දුල මල්ලිටත් හරිම සතුටුයි වගේ (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 07:55 AM

කවුද හිතුවේ මෙච්චර ඉක්මනට මේවා දකින්න පුළුවන් වෙයි කියලා? (නි)

:       0       0

සුනෙත් Monday, 13 October 2014 05:10 PM

දෙමළ සන්ධානය උතුරේ මිනිසුන්ට කළේ මොනවාද? ඒත් ඡන්දේ දෙන්නේ එයාලටමනේ! (නි)

:       0       0

සමරේ Monday, 13 October 2014 07:55 AM

ලංකා ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තබන අද දවසේ දෙමළ ජාතික සංධානය ඉතිරි කරගත්තේ කලුපැල්ලමක් පමණයි.(හේ)

:       0       0

සනත් Monday, 13 October 2014 05:13 PM

උතුරේ සමහර ජනතාව දෙමල සන්ධානයේ මහා මුලාවකට අහුවෙලා ඉන්නේ.මේවගේ දෙයකින්වත් ඒක තේරුම්ගන්නවා නම් ඒ ඇති. (නි)

:       0       0

අජන්ත Monday, 13 October 2014 05:17 PM

මේ රටේ කරන බැහැ කියලා හිතපු එක දෙයක් තමා මේක.ලොකු කතා කියන කාඩ්බෝඩ් වීරයෝ නම් ඕනෑතරම්.ජනාධිපතිතුමනි, ඔබට ජය! (නි)

:       0       0

සේනාධීර Monday, 13 October 2014 05:19 PM

ජනාධිපතිතුමා වැඩ කරනවා. තව කට්ටියක් ඒක විවේචනය කරනවා. (නි)

:       0       0

අත්තනායක Monday, 13 October 2014 05:24 PM

ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

අජිත් Monday, 13 October 2014 08:03 AM

අපේ ජාතික කොඩියත් සමග යන දුම්‍‍රිය දැක්කම හරිම සතුටුයි . ඒ වගේම සිතට ආඩම්බර කමක් දැනෙනවා.(හේ)

:       0       0

හරේන්ද්‍ර Monday, 13 October 2014 08:13 AM

දැන් අඩු වියදමින් යාලනේටම යන්න පුළුවන්.(හේ)

:       0       0

අතුල- කටාර් Monday, 13 October 2014 06:17 PM

ජනපතිඳුනි, මගේ පන ඔබයි. සැමදා ඔබ මගේ දෙවියායි (නි)

:       0       0

ජගත් Monday, 13 October 2014 06:25 PM

බිඳුණු හදවත් සුවපත් වේවා! ජනපතිදුනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 08:23 AM

අපේ ජනපතිට ජය වේවා! (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 08:25 AM

ජනපතිතුමනි, සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි (නි)

:       0       0

සාරංග Monday, 13 October 2014 08:27 AM

හරිම සතුටුයි අද දවස ගැන.(හේ)

:       0       0

මලානි Monday, 13 October 2014 07:01 PM

මගේ සුබ පැතුම්! මට මතක් වෙනවා පොඩිකාලේ මම සිංහල මහා විදුහලට කන්කසන්තුරේ සිට යාපනේට දුම්රියෙන් ගිය හැටි (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 13 October 2014 07:04 PM

උතුරේ ජනතාවට කොපමණ හොඳ දේවල් කළත් සමහරුන්ව නම් කොහෙත්ම සතුටු කරන්න බැහැ. (නි)

:       0       0

ඇන්ටන් Monday, 13 October 2014 07:06 PM

ටෙනිසන් මහත්මයාගේ කතාවට මම එකඟයි. ජනාධිපතිතුමා නැත්නම් මේවා බලාගන්න කිසිදා නොලැබේවි (නි)

:       0       0

දීපාල් Monday, 13 October 2014 08:42 AM

ජයවේවා ජනපතිතුමනි.(හේ)

:       0       0

චමල් Monday, 13 October 2014 08:45 AM

දැන් යාපනේට යන්න ලෙසියි.(හේ)

:       0       0

රන්ජිත් Monday, 13 October 2014 08:45 AM

සුභ ගමන්,(හේ)

:       0       0

කාන්ති Monday, 13 October 2014 07:35 PM

අපේ ගරු මහින්ද රාජපක්ක්ෂ ජනාධිපති උතුමාණන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

පුබුදු Monday, 13 October 2014 08:50 AM

සුබපැතුම්. අපට නිදහසේ ඉක්මනින් යාපනය බලා යා හැකී දැන්. අවුරුදු ගණනක සිහිනයක්. ජයවේව!(හේ)

:       0       0

අශාන් Monday, 13 October 2014 08:13 PM

අපිටත් පුදුමාකාර සතුටක් දැනෙනවා. ඔබට ජය! (නි)

:       0       0

නඩරාජා Tuesday, 14 October 2014 10:55 AM

බොහොම හොඳ වැඩක්.(හේ)

:       0       0

ලුම්බිණි Monday, 13 October 2014 09:02 AM

දුම්රිය යාපනයට යන එක හිත සතුටු කරන දෙයක්.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 13 October 2014 08:48 PM

ලංකාවේ ඉදිවන දුම්රිය හා වෙනත් පාරවල් වල ගුණාත්මක තත්වය ඇමෙරිකාව වැනි රටවල ගුණාත්මක බවට වඩා 80 ගුණයකින් පමණ ඉහළයි. වෙනත් රටවල කාපට් කිරීමට ඝන සෙන්ටිමීටරයක් සඳහා වියදම ඩොලර් 3.5 (රුපියල් 500) ට වඩා අඩුයි. (නි)

:       0       0

කමල් Monday, 13 October 2014 09:08 AM

මේ වගේ වැදගත් අවස්ථාවක ඉස්සරහින්ම ඉන්න ඕනේ අය නැනේ.(හේ)

:       0       0

සමීර Monday, 13 October 2014 09:14 AM

ඇයි අර ඉන්දියන් කොඩියක් ගහල තියෙන්නේ කෝච්චියේ? මේකට ඉන්දියාවේ සම්බන්දය මොකද්ද? (හේ)

:       0       0

සිරිසේන Monday, 13 October 2014 09:38 AM

ජයෙන් ජයම වේවා.(හේ)

:       0       0

ආශික් Monday, 13 October 2014 11:24 PM

කොච්චර හොඳයිද? (නි)

:       0       0

උපාලි Monday, 13 October 2014 11:29 PM

ඉතාම සතුටුදායක දවසක්! ඊළාම්කාරයින්ට ඇහේ කටු ඇනෙනවා වගේ ඇති. ද්‍රවිඩ සන්ධානය මේවට නොඑන එක තේරුම් ගන්න පුළුවන්. (නි)

:       0       0

හුසේන් Tuesday, 14 October 2014 12:05 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

වසන්ත Monday, 13 October 2014 09:45 AM

කොහොම වෙතත් ඉතා හොඳයි. හොඳ දේ අගය කරමි. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Tuesday, 14 October 2014 12:07 PM

පස්රූල් ගෆූර්, ඔබගේ අදහස් වලට මමත් එකඟවෙනවා. කොතරම් හොඳ දේවල් කළත් කිසිම ඇගයීමක් තියා සහභාගිත්වයක්වත් නැහැ (නි)

:       0       0

ඩයස් Monday, 13 October 2014 09:47 AM

හොඳ වැඩක්. අගය කරමු. (නි)

:       0       0

නඩරාජා Monday, 13 October 2014 09:49 AM

ජනාධිපතිතුමනි ,ඔබයි අපේ දෙයියෝ. ඔබට විනකරන්න කිසිකෙනකුට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි ලාංකික සියලු දෙනාම ඔබ සමඟයි. සුන්දර ලංකාවක් ගොඩනඟන්න ගන්නා මහන්සියට අපි ණයගැතියි මහත්තයෝ. (නි)

:       0       0

දිල්ෂාන් Monday, 13 October 2014 09:54 AM

මොනතරම් හොඳයිද, නේද? (නි)

:       0       0

නිශ්ශංක Monday, 13 October 2014 10:00 AM

බිඳුනු හදවත් යළි එකතු කිරීමට හොඳ වැඩක්. ඔබ සැමටම සුබ පැතුම්! (නි)

:       0       0

අසෝකා Monday, 13 October 2014 10:02 AM

අපේ රටේ කොඩිය නම් සිංහ කොඩියනේ. ඉන්දියන් කොඩිය ගහපු එක නම් ටිකක් අපැහැදිලියි. (නි)

:       0       0

කුෂාන් Monday, 13 October 2014 10:07 AM

"ජය ශ්‍රී" !! මේක තමා අපි කාගේත් ජයග්‍රහණය. අර අර අයට මොනවද වෙලා තියෙන්නේ? මේක නියම අවංක උත්සාහයක ප්‍රතිඵලයක්, අපේ ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිද හමුදාවේ. මගේ අදහස නම් අපි මේවාට අත හිත දිය යුතුයි. දිලේ ශ්‍රී ලංකා !!! (නි)

:       0       0

රෝහණ‍ Tuesday, 14 October 2014 12:28 AM

අපේ ලංකාව දැන් සුරපුරයක් වගෙයි (නි)

:       0       0

කපිල Tuesday, 14 October 2014 12:26 PM

මේ ඔක්කොම අතිගරු ජනාධිපති උතුමාණන් නිසයි (නි)

:       0       0

අලහකෝන් Monday, 13 October 2014 10:10 AM

ඉතාම අලංකාරයි. හරිම සතුටුයි (නි)

:       0       0

ඉන්දික Monday, 13 October 2014 10:11 AM

රට එක්සේසත් කළ ජනපති ඔබය. ජයෙන් ජය පතමි. සුබ අනාගතයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 75 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 132 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 342 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 356 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 523 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 551 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site