පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් මේ සුවිශේෂ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි විය. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි. මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුපුන් මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි
nalinda nuwan ahaspokuna Thursday, 04 August 2022 02:11 AM
well done boy best of luck
සිංහ ධජය Thursday, 04 August 2022 03:14 PM
සිංහ ධජය පෙලපාලිවල පෙන්වාලා----බෝඩ් අල්ලගෙන පිටරට පෙන්වාලා අවමානයට ලක් වූ ධජය පෙන්වාලා----යුපුන් හපන් ලෙළදී ලොව පෙන්වාලා
මැක්ස් Thursday, 04 August 2022 04:45 AM
විශිෂ්ට යි. ලක් මාතාවගේ සාඩම්බර පුත්‍රයෙක්.
kihsiri Thursday, 04 August 2022 06:12 AM
You have earned great respect for our country SRI LANKA Blessing you triple gems and god bless you!
සුජිත් පල්ලේවත්ත Thursday, 04 August 2022 06:39 AM
අරගල බ්මේ හැමදෙයක්ම නිකං දියව් කියන තරුණයන් ඉන්න රටක යුපුන් ඔබ රට වෙනුවෙන් මීටර 100ක් ඉදිරියෙන්. ඔබට ජාතියේ ප්‍රණාමය.
SajeewaThursday, 04 August 2022 08:18 AM
අරගල බිමේ කව්ද නිකන් petral , Gas දියව් කියන්නේ ?
සුජිත් පල්ලේවත්තThursday, 04 August 2022 01:43 PM
ඩොලර්ස් වලින් එන දේවල් රුපියල් වලින් ඉල්ලන එක නිකං ඉල්ලනවා වගෙ තමයි . රටේ ඉහිහාසය පුරාවටම රටේ රුපියල් හම්බකරන මිනිස්සුන්ට ජීවත්වීමට රටේම තවත් මිනිසුන් කොටසකට ඩොලර්ස් හම්බකරන්න වෙලා.එය කොතෙක් දරුණු වෙලාද කියනවන්ං 10% ඩොලර්ස් උපුයනකොට 90% ක්ම රුපියල් උපයන්න පුරුදු වෙලා. ඕක තේරුම් කරලා දෙන්න තරම් නිදහස් අධ්‍යාපනය අන්ධ වෙලා. එසේ නොවන්නට ඉතිහාසය පුරාවටම සිටි පාලකයන් කල වැරදි වලට එක් පාලකයෙක්ගෙන් පලිගන්නේ නැහැ. නිකං ලැබෙන අධ්‍යාපන ක්‍රමය නිසා මෙය කවුරුත් වටහාගන්නෙත් නැහැ. එවැනි අය මෙවැනි දේ ලියති.
kamalThursday, 04 August 2022 09:43 AM
මේ වගේ වහලුන් පසුකර වේගයෙන් දුවන්නට ඔබට තවත් ශක්තිය ලැබේවා.
anuraThursday, 04 August 2022 01:08 PM
අරගලයට ජයවේවා. මේ ක්‍රීඩකයාට සුබපැතුම්...! බලධාරින් කියන ලංකාවේ පාට හොරු විසින් නොසලකපු කෙනෙක්...
සුජිත් පල්ලේවත්තThursday, 04 August 2022 01:46 PM
වහලුන් පසු කරගියද හිවලුන් පසු කරයෑමේදි කල්පනාකාරී වන්න.
ඉන්දිකාThursday, 04 August 2022 06:55 PM
සුජිත් ඉතාමත් නිවැරදි අදහස් පළකර ඇතත් විභාගය වෙනුවෙන් පමණක් අධ්‍යාපනය තියෙන කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති ජනතාවක් ඉන්න රටක සත්‍ය පරාජය වෙනවා. අතීත කියමනක් තියෙනවා ගොමබෙටි වතුරේ යටවී තිරිවානා ගල් වතුරෙ පාවෙන කාලයක් එනවා කියලා.. අපි දැන් ගතකරන්නේ ඒ කාලය තමයි...
Lakmal Thursday, 04 August 2022 08:08 AM
විශිෂ්ටයි... සුභ පැතුම්.!
sabriya Thursday, 04 August 2022 08:24 AM
නියමයි සහෝදරයා... !
Sameera Thursday, 04 August 2022 08:42 AM
Congratulations!! Keep it up!!
Gayan mendis Thursday, 04 August 2022 08:55 AM
Congratulations
Senarath Thursday, 04 August 2022 09:07 AM
ඔබේ දක්ෂතාවය ඉතාම විශිෂ්ඨය. අපේ සුබපැතුම්...!
ananda Thursday, 04 August 2022 09:27 AM
ගොඩක් සතුටුයි. නමුත් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනල තියනව. එය ගැන මීට වඩා කතා වෙන්න ඔනි නෙ. සමජ මද්යවල සටහන් දාන කෙනාම නෙමේ දක්ශය සමහරවිට.
randilThursday, 04 August 2022 11:56 AM
ඔලිම්පික් තරගවලින් පස්සේ ලොකෙම බලන් ඉන්න මීටර් 100 අවසන් වටය. අනික රටවල් 54ක් අතරින් ක්‍රීඩකයෝ 11100ක් විතර ආවා. ඒ ඔක්කෝම හලලා තමයි මේ පදක්කම දිනුවේ. ඉත්න් ඒක රන් පදක්කමක් හා සමානවම වටිනවා.
BT Thursday, 04 August 2022 10:24 AM
මෑත කාලයේ සිංහ කොඩිය කරේ දවටාගෙන, ඉනේ දවටාගෙන, හිස කපා දැමූ කුකුළන් මෙන් දෙස් විදෙස් ජනමාධ්‍ය කැමරා ඉදිරියේ එහාට මෙහාට දුවමින්, වීරයන් වන්නට උත්සාහ කළ කාඩ්බෝඩ් වීරයන්ට මෙන්න නියම තරුණ වීරයෙක්ගෙන් කදිම පාඩමක්. යුපුන්, ඔබට ජය ශ්‍රී!
randilThursday, 04 August 2022 11:53 AM
ක්‍රිකට් වීරයන් කියල හිතාගෙන ඉන්න එවුන් පස්සෙ දුවපු ගල් මොඩයන්ට ඔක කිව්වනම් වටිනව මේ කොල්ල එළ
BTThursday, 04 August 2022 05:03 PM
මා ලියා ඇති සිංහල ඔබට නොතේරී ඇති බව පෙනේ. "ජය ශ්‍රී" යන්නෙහි තේරුම සාෙයා බලන්න.
BTThursday, 04 August 2022 06:29 PM
මා ලියා ඇති සිංහල ඔබට නොතේරී ඇති බව පෙනේ. "ජය ශ්‍රී" යන්නෙහි තේරුම සාෙයා බලන්න.
senaThursday, 04 August 2022 12:35 PM
සමහර වහල්ලු තමා බැදලා තියෙන දම්වැලට ආදරය කරනවා. ඔයත් ඒ වගේ කෙනෙක්. වහළෙකුට බැහැ වහල් කමින් තොරව හිතන්න
BTThursday, 04 August 2022 03:19 PM
මෙරට වැදගත් ස්ථානවලට බලහත්කාරයෙන් කඩා පැන්න, පොලිසිය හොයන තරුණයෝ ඔබට පෙනෙන්නේ වීරයන් ලෙස විය හැක. නමුත්, මේ රටේ ශිෂ්ටසම්පන්න, විනීත මිනිසුන් බහුතරයක් ජීවත් වූ යුගයක උපන් මම වැනි අයටනම්, ඔවුන්ගේ සැබෑ තත්වය මනාව පෙනේ.
BTThursday, 04 August 2022 06:14 PM
මෙරට වැදගත් ස්ථානවලට බලහත්කාරයෙන් කඩාපැන්න, පොලිසිය හොයන තරුණයෝ ඔබට පෙනෙන්නේ වීරයන් ලෙස විය හැක. නමුත්, මේ රටේ ශිෂ්ටසම්පන්න, විනීත මිනිසුන් බහුතරයක් ජීවත් වූ යුගයක උපන් මම වැනි අයටනම්, ඔවුන්ගේ සැබෑ තත්වය මනාව පෙනේ.
Indika Thursday, 04 August 2022 01:42 PM
මෙ වගෙ වහල් ජීවිතනම් රටට සාපයක්. තරුනයො අරගල කරන්නෙ නැත්නම් කවුද කරන්නෙ?
BTThursday, 04 August 2022 10:26 PM
වෙනත් රටවල නම්, තරුණ තරුණියන් උපරිම වශයෙන් අවුරුදු 21ක් වනවිට උසස් අධ්‍යාපනයක් ලබා, හැකිතාක් විගස පූර්ණ කාලීන රැකියාවලට යොමු වෙති. මෙරට අය නම්...
BTFriday, 05 August 2022 12:25 PM
වෙනත් රටවලනම්, තරුණ තරුණියන් උපරිම වශයෙන් අවුරුදු 21 වන විට උසස් අධ්‍යාපනයක් ලබා, හැකිතාක් විගස පූර්ණ කාලීන රැකියාවලට යොමු වෙති. මෙරට අයනම් . .
sharm warn Thursday, 04 August 2022 10:41 AM
ක්‍රීඩා නිලදාරින්ගෙ ලොකු සහයක් නැතිවත් ඔබ මෙ දක්වන දස්කම් වලට අපි හිස නමා ආචාර කරනව පුතා.. ඔබට දෙවි පිහිටයි.. තවත් ඉඩිරියට යන්න ලැබේවා..
P. D goonawardena Thursday, 04 August 2022 10:45 AM
අති විශිෂ්ටයි.....හෘදයාංගම සුභ පැතුම් පුතා......
කසුන් Thursday, 04 August 2022 01:57 PM
ගොඩක් සතුටුයි. සුභ පැතුම්. හැබැයි තමන්ට මුකුත් ලැබුණේ නැහැ කියලා නම් කියන්න එපා. ක්‍රීඩකයෙක්ට කිසිම දෙයක් ලැබුණේ නැහැ කියන එක විශ්වාස කරන්න අමාරුයි. සුපුන්ට හොද අනාගතයක් තියෙනවා ඒක නැති කර ගන්න එපා. අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. ලැබුණ් දේවල් ගැන කතා කලොත් අගය සහ ආදරය වැඩි වෙනවා මධ්‍යස්ඨ බව නිසා.
ruwan Thursday, 04 August 2022 04:10 PM
සතුටුයි ගොඩක්. ආයෙත් අර ඇඟිල්ලක් දික් කරන් ඉන්න එපා හැම පින්තූරෙම. ඒක මහ විකාරයක් වගේ.
පිටරැටියා Thursday, 04 August 2022 04:56 PM
මෙරටට ඇවිත් ඔබ දැක්වූ හපන්කම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. මේ රටවල තියෙන පහසුකම් ලංවේ නැති බව අපි දන්නවා. ඔබට සුබ අනාගතයක් උදාකරගන්න ශක්ති ධෛර්යය ලැබේවා.