නල්ලූර්හිදී සිදුවූ වෙඩි තැබිමෙන් තුවාල ලබා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා මිය ගිය බව පොලිසිය පවසයි.
තවත් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.මෙම සිදුවීමෙන් විනිසුරුවරයාට කිසිදු තුවාලයක් සිදුව නැත.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපන මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා මිය යයි.
sarath Sunday, 23 July 2017 05:43 AM
යාපනේ පොලිසියට අවනත නොවන අයට වෙඩි තියන එක ගැන තව පාරක් හිතන්න වෙනවා. පොලිසියේ කීදෙනෙක් දැන් හිරේ ගියාද පොලිසියට අවනත නොවන අයට වෙඩි තියල ,දැන් මෙතන මියගිය පොලිස් මහතා ගැන කවුරුවත් කතා කරන්නේ නැතිවෙයි .
saman Sunday, 23 July 2017 06:46 AM
මෙය පසුගිය දිනවල පොලිස් වෙඩි තැබීමකින් මියගිය තරුණයාගේ සිද්ධියට එකට එක කිරීමකි. දැන්වත් උතුරේ ආරක්ෂක අංශ අවධියෙන් සිටියයුතු බවට ලැබුණු සංඥාවක් මේක.