IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


යාපන සරසවි ඇදුරන්/සිසුන් මර්දනය එපා

යාපන සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර හා සෙසු ඇදුරන් ද, සිසුන් ද වව්නියා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් ප්‍රශ්න කිරීම හෙලා දකින බව ලංකා ගුරු සංගමය කියයි.

අත්අඩංගුවේ සිටින සිසුන් නිදහස් කර සරසවිය විවෘත කරනු වෙනුවට මෙවැනි දේ කිරීමෙන් බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බවත්, සරසවි ඇදුරන් හා සිසුන් මර්දනය හා බිය ගැන්වීම නැවැත්විය යුතු බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.



අදහස් (0)

යාපන සරසවි ඇදුරන්/සිසුන් මර්දනය එපා

බමුණුසිංහ Monday, 24 December 2012 04:36 AM

ප්‍රභාකරන් කිවුවේ ඇත්ත තමයි. සිංහලයාට බොහොම දේවල් සුමාන දෙකෙන්අමතකයි. (නි)

:       0       0

එරන්ද Monday, 24 December 2012 06:17 AM

මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා (ස)

:       0       0

ලංකා Monday, 24 December 2012 08:09 AM

ඇත්ත එකතාව ඇත්ත (දී)

:       0       0

නන්දලාල් Monday, 24 December 2012 04:42 PM

ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහය ලබාදීම සියල්ලන්ගේම යුතුකමයි. (නි)

:       0       0

නලින්ද Monday, 24 December 2012 08:57 AM

ඕවා කරන්න ඕනි නෑ ඉගෙනගන්න ළමයි (ස)

:       0       0

උද්දික Monday, 24 December 2012 09:09 AM

කොටි සැමරීම් අවශ්‍ය නැහැ. ළමයි ඉගෙනගත්තහම ඇති හොදටම. (නි)

:       0       0

තරංග Monday, 24 December 2012 09:31 AM

සමරන්න දැනට ඉඩ දෙන්න. දැන් සමරා පසුව වෙනත් ක්‍රියා පටන් ගත් විට , පුළුවන්නේ කියන්න, සහනය සළසන්න රට දෙන්න කියලා දෙමල ජනතාවට. (නි)

:       0       0

දර්ශන් Monday, 24 December 2012 09:48 AM

ආයෙත් පරණ බෙරේම ගහන්නේ නැතුව අවබෝධයෙන් කටයුතු කරන්න. (නි)

:       0       0

නිමල් Monday, 24 December 2012 10:04 AM

සදුන්, ප්‍රනාන්දු, නදුන්, ලලින්ද, ඔබ සැම නිවැරදියි. (නි)

:       0       0

අනුර Monday, 24 December 2012 10:08 AM

සිසුන්ගේ සාධාරණ අරගලයන් එල්.ටී.ටී.ඊ. ගිණුමට බැරකිරීම වැරදිය. (නි)

:       0       0

විජේ Monday, 24 December 2012 10:41 AM

ආයෙත් රට ගිනිතියන්නද ඕනෑ? (නි)

:       0       0

සසික Monday, 24 December 2012 06:03 PM

හොමොටම සම තැන ලැබෙන්න ඕනේ (දී)

:       0       0

ගාමිණී Monday, 24 December 2012 12:09 PM

ඔය ප්‍රශ්න දිහා ප්‍රජාතන්ත්‍රවාදීව බලලා හරියන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 07:25 PM

මේ සිසුන් පසු පස යම් බලවේගයක් ඇතැයි මට සිතේ (ස)

:       0       0

මුතුකුඩ Monday, 24 December 2012 01:25 PM

මානව අයිතීන් සුරැකෙන අයුරින් ප්‍රශ්ණ කිරීම් කළයුතුය. අතීතයේත් අවශ්‍යය දෙය කුමක්ද අනවශ්‍යය දෙය කුමක්ද කියා තෝරාබේරා නොගෙන තීරණ ගැනීම නිසාත්, එක් එක් අයගේ පුද්ගලික අවශ්‍යතා මත කටයුතු කිරීම නිසාත් සිදු වු විපාකයන් ඉතා විශාල බව අපි දනිමු. නැවතත් එවැනි දේ සිදුනොවීමට වග බලා ගැනීම වගකිවයුතු කාගේ කාගේත් යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය. (නි)

:       0       0

ලලිත් Sunday, 23 December 2012 07:32 PM

ඇහුවොත් ලංකාවේ තමයි හොදම අධ්‍යාපනය තියෙන්නේ (දී)

:       0       0

සදුනි Sunday, 23 December 2012 09:49 PM

කොටි සමරන්න ඉඩ දෙන්න කියලාද ඔබතුමා කියන්නේ...!(නු)

:       0       0

ප්‍රනාන්දු Sunday, 23 December 2012 10:54 PM

සදුනි....ඔබ හරි (ස)

:       0       0

සමන් Monday, 24 December 2012 12:35 AM

ආයෙත් පරණ සෙල්ලම පටන්ගන්න නම් එපා (ස)

:       0       0

උපුලි Monday, 24 December 2012 12:40 AM

කෝ නිදහස් අධ්‍යාපනය (දී)

:       0       0

අපොන්සු Monday, 24 December 2012 04:08 AM

ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර මහතාණෙනි , ඔබ යාපනය සරසවි සිසුනට දෙන අවවාදය කුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 527 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 648 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 364 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 253 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1059 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 897 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site