IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපන සිසුවිය ඝාතනය කළැයි අලුත්කඩෙත් විරෝධය

යාපනයේ සිසුවියක සමූහ දූෂණය කර මරාදැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අලුත්කඩේ නීති විද්‍යාලයයේ සිසු සිසුවියෝ කලු රෙදි කඩකින් මුව වසාගෙන නිහඬ විරෝධතාවක් කළහ.

විරෝධතාවය අවසානයේ ඉටිපන්දම් දල්වා ශෝකය ප්‍රකාශ කළහ.

DSC_0186 DSC_0193 DSC_0228 DSC_0241 DSC_0249 DSC_0257



අදහස් (0)

යාපන සිසුවිය ඝාතනය කළැයි අලුත්කඩෙත් විරෝධය

චින්තක Saturday, 30 May 2015 02:18 AM

හොඳ වැඩක්. ජාති බේදයකින් තොරව ස්ත්‍රී හිංසනය පිටුදකිමු. (නි)

:       0       0

නිමාෂා Saturday, 30 May 2015 03:36 AM

'යාපනයේ' වුනත් 'කොටකෙතන' වුනත් අසම්මත දේ අසම්මත සේ සලකන්න උතුරේ මෙන්ම දකුණේ ද ඇස් එක ලෙසම ඇරෙනවානම් කොච්චර යහපත් ද? (බ)

:       0       0

ප්‍රකාශ් Saturday, 30 May 2015 03:49 AM

ඉටිපන්දම්වලට හොඳ ඉල්ලුමක් ඇති.දකුණේ සිදුවන මේ වාගේ ඝාතනයන් ගැන නම් නිහඬයි.මේකත් යහපාලන රංගනයක්.(බ)

:       0       0

ශාන් සෞදි Saturday, 30 May 2015 04:27 AM

මේ අපේ රටේ කරපු පලවෙනි ස්ත්‍රී දූෂණය පසුගිය කාලේ කළ ඒවා මොනවද මොකද මේ දවස ගානේ නගර ගානේ මුන් මේ මොකක්ක්ද කියන්නේ රජය නීතිමය පියවර අරගන තියෙද්දී මොකටද තවත් කෑගහන්නේ මේක ලංකාව අපහසුවට ලක්කරන්න ජාත්‍යන්තරයට පෙන්වන්න කරන ක්‍රියාවක් මේක දේශපාලන හා කොටින්ගේ උවමනවටයි නැතිව මේ ළමය ගැන හිතල නෙවේ වහාම මේ ක්‍රියාව උසාවියක් මගින් තහනම් කළයුතුයි මේක රටේ නීතියට කරන අපහාසයක් උසාවියට පොලිසියට කරන නින්දාවක් රජ අපහසුවට පත් කිරීමට කරන ක්‍රියාවක් දැන් කොටකෙතන දෙන්නෙක් දූෂණයය කරලා මරල ජීවිත කියක බිලිගත්ටද මොන සංවිධානේද පාරට බැස්සේ ලංකාවේ මොන කාන්තා සංවිධානේද මේ ගැන කතා කලේ මේක මුදලට කොටින්ට උදවුවට කරන කොන්ත්‍රාත් එකක් ජනපති තුමනි මේ ක්‍රියා පිලිවල වහාම නවතන්න නැත්නම් රටේ මානව හිමිකම් කඩකරනවා කියල දෙමල ජනයට හිරිහැර කරනවා රජය මේවා වෙන්න දීල බලා එන්නාව කියල චෝදනාව ගොනුකරලා රටේ පාලනයට ජාත්‍යන්තර බලපෑම් කරන්න මේ හදන්නේ රටේ වෙන ක්‍රියාවන් වලට අවශ්‍ය නීතිය ක්‍රියා කරන්නේ අදාල ආයතන මිස ගෙවල්වල වලන් හෝදන ගෑනු නෙවේ (බ)

:       0       0

රෂ්මි Saturday, 30 May 2015 04:56 AM

අපේ සිංහල මිනිසුන්ට තමන්ගෙ ජාතියේම කෙනෙක්ට මොනාහරි වුනාම එ්ක ගානක් නැති වුනාට දෙමල මිනිසුන්ට එහෙම නෑ. එ්කට ඉරිසියා කරන්න එපා. (බ)

:       0       0

සුනන්ද Saturday, 30 May 2015 05:54 AM

කොටකෙතන සිද්ධියේදී ඔයගොල්ලෝ මොකද කළේ? (නි)

:       0       0

බමුණු Saturday, 30 May 2015 06:19 AM

රටේ අනික් ප්‍රදේශවල වුන ඝාතන ගැන මේගොල්ල කිසි කථා නැහැ යාපනයේ සිද්ධිය පමණයි සිද්ධිය මුන්ගේ විකාර (බ)

:       0       0

මෙල් Saturday, 30 May 2015 08:35 PM

නීති විද්‍යාලයත් දැන් දෙමල මධ්‍යස්ථානයක් වෙලා වගේ. (බ)

:       0       0

ශාන් සෞදි Saturday, 30 May 2015 06:42 AM

රශ්මි ඔයාල වගේ අදහස් තියන අය හන්ද තමයි අපේ රටට මේ විනාශ සේරම වෙන්නේ ඕකේ ඉන්න සේරම දෙමළ අයද අනෙක් අය නැද්ද මුදලට ජාතිය පවා දෙන්න එපා දෙන උන්ට එකට ඉඩ තියන්නත් එපා (බ)

:       0       0

රත්නායක Saturday, 30 May 2015 09:38 PM

යාපනයේ සිද්ධියට කොළඹ දී මුකවාඩම් බැදගැනීම කාලෝචිතයි, කොටකෙතනට කැකිරිවත් නොදී යාපනයට කිරිද බෙදන යහපාලනයෙන් කෑ ගසා ගත හැකි දෙයක් නැත. (බ)

:       0       0

සුරන් Saturday, 30 May 2015 08:02 AM

මම දැක්ක සටන වැඩසටහනේ එජාප දෙමල ඇමතිනියක් කියනවා උතුරේ කොටි පාලන කාලයේ උතුරේ තරුණියන්ට ගොඩක් ආරක්ෂාව තිබුන. හමුදාවෙන් උතුර අලගත්තට පස්සේ දැන් ඒ ආරක්ෂාව නැහැ කියල. මෙයාල මොකක්ද කියන්න හදන්නේ කියල බබෙකුට උනත් තේරෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2345 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1276 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 852 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1481 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site