IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


යාපන සිසු නායකට මැර ප්‍රහාරයක්

යාපනය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වී දර්ශනානන්දන් නාඳුනන පිරිසක් පහරදීමකින් තුවාල ලබා යාපනය රෝහටල ඇතුළත් කර ඇතැයි එහි ආචාර්වරයෙක් පැවැසීය. ඒ සිද්ධියත් සමග එහි සිසුහු දේශන වර්ජනය කළහ. යාපනය, කොකාවිල්හි දී ඔහුට පොලු මුගුරුවලින් පහරදී හිසටත් පාදවලටත් තුවාල කැර ඇතැයි එම ආචාර්යවරයා කීය.



අදහස් (0)

යාපන සිසු නායකට මැර ප්‍රහාරයක්

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:02 PM

සාමාන්‍ය සිවිල් සමාජයේ වැඩිහිටියන් අතර තිබූ මැර ක්‍රියා වර්තමානයේ කිසිදු වෙනසක් නැතිව කුඩා දරුවන් පාසැල් ශිෂ්‍යයින් කරාත් ව්‍යාප්තවී ඇති බව මේ ක්‍රියා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ.හන්දි බෝක්කු උඩ රස්තියාදු ගහ ගහා රස්සාවක් කරන්න කිසිදු උගත්කමක් නැතිව හිටපු මැර සල්ලාල බේබදු ටිකට තමුන්නාන්සේලා කතිරේ ගහලා අවුරුදු පහෙන් පැන්ෂන් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ රස්සාව අරන් දුන්නට පස්සේ එයාලාගේ ක්‍රියාකලාපය පාසැල් සිසුන් නැරඹීම නිසා වෙන්න ඇති ඒවා ආදර්ශයට අරන් මෙහෙම හැසිරෙන්නේ.. මම මගේ හෘද ශාක්ෂියට එකඟව ඇත්ත කිව්වේ. මට පක්ෂයක් පැත්තක් නැහැ. මම ස්වාධීන් බුද්ධිමතෙක්. මම මැරීගෙන රස්සාව කරලා යම්තම් පනම් අටක් හොයා ගෙන නොමැරී කාලා ඇඳලා ඉන්නවා.ඒත් උගත්කම ගැලපෙන රස්සාවක් නෙවෙයි. ඊට වඩා ගොඩක් පහළ රස්සාවක් කරන්නේ. මොනව කරන්නද උගත්කම ලබා ගන්න කැප කළ කාලය මොනවා හරි දේශපාලන පක්ෂයක පෝස්ටර් ගහන්න වැය කළා නම් රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරී කෙනෙක් හරි සභාපති කෙනෙක් හරි වෙන්න තිබුණා. කොහේද ඉස්කෝලේ යන කාලේ ගුරුවරු කියපු දේ අහලා අපිත් හොඳ ළමයි විදිහට හැදුනු කරු‍ම විපාකය තමයි මේ ගෙවන්නේ. ඒක නිසා ඇත්ත කියපුවාම පොඩ්ඩක් රිදුනට ඒක හිනාවකින් බාර ගන්න.ඒක මහත්මා ගතියක්.ඒත් විද්‍යා තාක්ෂණ දැනුම අතින් අපට වඩා ඉහළ වුනාට දැන් හැදෙන පරම්පරාවට ඒ ගතියවත් නැතිබව කියන්නේ බොහොම කණගාටුවෙනුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3601 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1295 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site