IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපනේ 129ම රිමාන්ඩ්

දැරියක සමූහ දූෂණය කළ පිරිසකට මරණ දඬුවම දෙන්නැයි බලකරමින් බදාදා (20) යාපනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන 129 දෙනෙක් යාපනය මහේස්ත්‍රාත් පොන්නතුරෙයි සිවකුමාර් මහතා විසින්   රිමාන්ඩ් කරනු ලැබූහ.

සැකකරුවන් 43 දෙනෙක් ජුනි තුන් වැනි දා තෙක් ද, 39 දෙනෙක් හතර වැනි දා තෙක් ද, 47 දෙනෙක් ජුනි පළමු වැනි දා තෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

ඒ අතර ඉන්දියා ජාතිකයකු ද වෙතියි පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

යාපනේ 129ම රිමාන්ඩ්

බිමල් Thursday, 21 May 2015 07:36 PM

දුමින්ද, නිකන් පිස්සු නටන්නේ නැතුව ඉන්න,බොරුවට මෙතන ජාතිවාදය අවුස්සන්නේ නැතුව (නි)

:       0       0

අමන්දා Friday, 22 May 2015 12:03 AM

ළමයා ගැන කණගාටු වෙනවා (නි)

:       0       0

දිනසිරි Friday, 22 May 2015 12:48 AM

රටේ ආරක්ෂාව පත්වී ඇති බරපතල තත්වය මෙයයි. ආරක්ෂාවට යොදවා සිටි හමුදාව ඉවත් කරමින් අධ් ආරක්‍ෂිත කලාප ඉවත් කරමින් ආරක්ෂාව විනාශකළ පුද්ගලයන් මෙයට ඍජුවම වග කිව යුතුය (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 22 May 2015 01:09 AM

සිදු උනේ අපරාදයක්. නඩු අසා වරදකරුවන්ට දඬුවම් කිරීමට රටේ නීතියක් තියෙනවා. මේ මිනිසුන් නිතිය තම අතට අරන් මේ විදිහට හැසිරෙනවා නම් ඉදිරියේදී තව මොනවා නොකර ඉඳීවිද? (නදී)

:       0       0

සුනිල් Friday, 22 May 2015 03:51 AM

යහපාලනය ගැන මිනිස්සුන්ගේ හිතේ කොපමණ සතුටක් ඇතිවෙනවද මේ වගේ දේ දැක්කහම? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 21 May 2015 01:05 PM

තමන්ගේ ජාතිය ගැන බොරුවට කදුළු සළන ඔය වීදුරු මාලිඟා වල ඉඳගෙන ගල් ගහන උන්දැලාට මේ දැරිවියට වුණ අගතිය ගැන මොකුත් කියන්න දෙයක් නැතුව ඇති නේද? (නි)

:       0       0

ඉලේපෙරුම Thursday, 21 May 2015 02:04 PM

මේ අය කලබල කළේ සැකකරුවන් තමන්ට බාරදෙන්න කියලාලු නේද? (නි)

:       0       0

යසස් Thursday, 21 May 2015 02:15 PM

වැරදිකරුවන් සොයා දඬුවම් දීම කරන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 03:29 PM

සරල නොවන හේතුවක් -මානසික මෙහෙයුමක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 54 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 111 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 207 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 731 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 533 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 357 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site