'ෆෙයාර් ඇන්ඩ් ලවිලි' වෙළෙඳ දැන්වීම් හරහා ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ යමී ගෞතම්ට ඉදිරියේදී නිර්මාණය කරන 'රේස්' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලැබී තිබෙන බව සඳහන්. මෙහි ඇය ජනප්‍රිය ඛාන් නළුවෙකු වන සායිෆ් අලී ඛාන් සමගින් රංගනයෙන් දායකවීමට නියමිතව ඇත.
පළමු හා දෙවැනි 'රේස්' චිත්‍රපටවල ජනප්‍රිය නළුනිළියන් කිහිපදෙනෙකුම සම්බන්ධ වූ නමුත්, මෙවර 'රේස්' තුන්වැනි චිත්‍රපටය එවැනි ජනප්‍රිය තරු බොහොමයක් එක් කරගැනීමට බලාපොරොත්තු නොවන බව චිත්‍රපට අධ්යක්ෂ අබ්බාස් - මස්තාන් මාධ්‍යයට පවසා තිබේ. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වසර අවසානයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, චිත්‍රපටය ලබන වසරේ නත්තල් මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන බවද චිත්‍රපට අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යමී ගෞතම් 'රේස්' තුන්වැන්නට