IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


යම රජුටත් රස්සාව නැතිවන බව ෆොන්සේකා කියයි

කුරිරු පාලකයන් ඔවුන් අපායට යන බවත් එහිදි ලෝදිය බොන්නට සිදුවනවා පමණක් නොව ස්ථිරවම අපායේ යම රජු වන බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බලපිටිය කොස්ගොඩ ඡන්ද රැලියකදී කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.



අදහස් (0)

යම රජුටත් රස්සාව නැතිවන බව ෆොන්සේකා කියයි

අනිල් රෝහණ Wednesday, 17 December 2014 06:09 PM

දැන් ලෝදිය පැකට් කරලා තියෙන්නේ. පැකට් එකක් ඩොලර් වලින් තමයි ගන්න වෙන්නේ (නදී)

:       0       0

කස්තුරි Wednesday, 17 December 2014 12:02 PM

එ්කනේ ෆොන්සේකා මහත්තයාටත් උනේ (නදී)

:       0       0

ශිරන්ති Wednesday, 17 December 2014 12:04 PM

දැන් කවුද ඔය යම රජ්ජුරුවෝ වෙනවයි කියන්නේ ? (නදී)

:       0       0

චමින්ද Wednesday, 17 December 2014 12:07 PM

හාහ් හා ... එහෙම උනොත් ඔයා එහෙ ගියාමත් එයා මෙහෙදී වගේම එහෙදිත් ඔයාට දඩුවම් නියම කරයි. (නදී)

:       0       0

ඇසිලින් ‍ Wednesday, 17 December 2014 07:45 PM

එයාට වුණ දේ ගැන දුකයි. යමරජුට වුණ දේ ගැනත් දුකයි. (නි)

:       0       0

හේරත් Wednesday, 17 December 2014 12:27 PM

යම රජු කියන්නේ පව්කාරයෙක් නෙවෙයි. දෙවි කෙනෙක් (නදී)

:       0       0

නුවන් Wednesday, 17 December 2014 09:11 PM

යම රජු කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි, අසුරයෙක්. යම රජු ඇතුළු යමපල්ලෝ පිරිසට අපායේ ගිනි දැල් වලින් පීඩාවක් නැහැ. අපාගත වන පිරිසට දඬුවම් කිරීම ඔවුන්ගේ වගකීමයි. නමුත් අපාගත වන පිරිසට දඬුවම් කිරීමට කරන වධ බන්ධන වලින් ඔවුන්ද කර්ම රැස්කර ගන්නවා. ඒ නිසා යම රජ පදවිය කියන්නේ බෞද්ධයෙකු විසින් ප්‍රාර්ථනා කළයුතු පදවියක් නෙමෙයි. (නි)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 17 December 2014 12:33 PM

මට මතක් වෙන්නේ ගුත්තිල මුසිල චරිතයේ එන ගුත්තිල කතා වස්තුව (නදී)

:       0       0

ලලිත් Wednesday, 17 December 2014 09:32 PM

ඔය අපායේ යන කට්ටිය ආයෙත් ලංකාවේම ඉපදෙනවද මන්දා? (නි)

:       0       0

චින්තක Wednesday, 17 December 2014 12:34 PM

ජේ වී පී ලනු කෑවා නේද? මෛත්‍රී පාඩු කරන්න එපා. (නදී)

:       0       0

තිසර Wednesday, 17 December 2014 10:12 PM

මෙහෙම ගියොත් නම් ඒකත් වෙයි තමයි (නි)

:       0       0

සරත් පියසේන Thursday, 18 December 2014 07:08 AM

කොහෙද අපාය තියෙන්නේ? (නි)

:       0       0

රාජු Wednesday, 17 December 2014 12:54 PM

ශාන්ත ලාල්. මට මතක් වෙන්නේ "සුභ සහ යස " කතාවයි. (නදී)

:       0       0

විමල් Wednesday, 17 December 2014 12:56 PM

යම රජ්ජුරුවන්ට මේ කතාව දැන ගත්තොත් මොනවා හිතෙයිද?(හේ)

:       0       0

විල්බට් Wednesday, 17 December 2014 12:58 PM

මට මැවිලා පේනවා යම රජුට ඇඳලා ඉන්න හැටි.(හේ)

:       0       0

සමන් පැරිස් Wednesday, 17 December 2014 01:23 PM

ඔයා ඕව කියන්න ගිහින් ගිය සැරේ ඉල්ලන් කෑවා. මේ සැරෙත් ? (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 17 December 2014 01:35 PM

ඔබතුමාගේ පක්ෂයටත් හෙළ උරුමයටත් උනේ එකම දේ නේද? (නදී)

:       0       0

යොමාල් Thursday, 18 December 2014 01:30 AM

අපාය කියලා එකක් නැහැ කියලා එහෙනම් ඔය සමහරු කියන්නේ? (නි)

:       0       0

කීර්ති Thursday, 18 December 2014 02:27 AM

මම නම් කියන්නේ දැන් ඔබතුමා ටිකක් විවේකගත්තා නම් හරි (නි)

:       0       0

සමන්ති Wednesday, 17 December 2014 02:43 PM

හේරත් , සතර අපායේ කොහොමද දෙවි කෙනෙක් ඉන්නේ? දෙවියෝ අනුන්ගේ පිනෙන් යැපෙන කාටවත් වදදෙන්නේ නැති අය නේද? හැබැයි අර පොල්ගහන, මිරිස් අඹරන තැන්වල ඉන්න දෙවීයෝ නෙවෙයි (අ)

:       0       0

අබේසිරි Thursday, 18 December 2014 09:38 AM

හැබැට කට කියන්නේ පුදුම දෙයක්.එක මොලේ ප්‍රතිබිම්බයක්.පෙනේවනේ ප්‍රදර්ශනය කරන හැටි.(හේ)

:       0       0

සෙනරත් Thursday, 18 December 2014 02:54 AM

යමරජු නාටකය ලංකාවේ රඟදක්වන හැටි මේ වෙනකොට හොඳට බලාගන්නත් තිබුනා ඉතින්. හොඳ වෙලාවට ඡන්දදායකයෝ වැඩි කොටසකට ඒ ටික තේරුනා කලින්ම. (නි)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 02:52 PM

අපි හැමෝම ගරුකරන නායකයෙක් ඔබ තුමා. එ්ත් මේ වගේ ද්වේශයෙන් කියන කතා නිසා තව තවත් ජනප්‍රිය කම නැතිවෙනවා. එ්ක හරිම අවාසනාවක්. (නදී)

:       0       0

රූපා Thursday, 18 December 2014 04:00 AM

මේ රටේ මිනිස්සුන්ට යම රජු කෙනෙක් ඕනෑද නැද්ද කියලා පෙන්නලාම දුන්නනේ ඉතින් (නි)

:       0       0

සන්වානි Wednesday, 17 December 2014 04:11 PM

යමරජ කමට ලොව සිටින එකම සුදුස්සා පොනී (අ)

:       0       0

බණ්ඩාර Wednesday, 17 December 2014 04:23 PM

ආරක්ෂක ඇමතිකම එතුමාට දෙන්න.පිටරටවල බැංකු පුරවපු ගසා කාපු මහජන මුදල්/කළු සල්ලි ටික නැවත මහජන සතු කරලා පෙන්වයි ලස්සනට. (හේ)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 04:39 AM

මෙහෙම ගියොත් සමහරු අනාගතයේදී යමයාගේ තනතුරටත් නාමයෝජනා දෙයි වගෙයි (නි)

:       0       0

නිහාල් Thursday, 18 December 2014 05:05 AM

යමුරජුත් බයවෙලා ඇති මෙහේ වෙන දේවල් වලට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 478 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 385 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 485 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 694 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 985 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site