IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යූරොක් විහාරයේ කඨින මහා පිංකම

ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යූරොක් දහම් නිකේතන විහාරයේ කඨින   මහා පිංකම කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණි.

දහම් පාසලේ දරුවන් තම විනය ගරුක බව හා ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය එම කඨින පෙරහැරේ ප‍්‍රදර්ශනය විය.    

උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍ය ආගමික දායක දායිකාවන්ගේ මුල්‍ය හා ද්‍රව්‍යමය   ප‍්‍රදානයන්ගෙන් යූරොක් දහම් නිකේතන විහාරස්ථාන භූමියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙළා ඇති අතර, මකර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ  නමක්, අවලෝකිතේෂ්වර හිටි පිලිම වහන්සේ, බෝධීන් වහන්සේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ  අනුරුවක් ද ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම අන්‍ය ආගමිකයන්ටද වන්දනාමාන කිරීමට ඉදිකර තිබේ.   

 

 

 



අදහස් (0)

යූරොක් විහාරයේ කඨින මහා පිංකම

සිරි Wednesday, 30 October 2013 03:53 PM

ඉතාම අලංකාර අන්දමට ඉදිරිපත් කර ඇති විස්තරයක්. සියලුම දෙනාට පින් සිදුවේවා. (ස)

:       0       0

ඉලුක්පිටියේ පඤ්ඤාසාර හිමි Wednesday, 30 October 2013 11:54 PM

විදේශ රටකදී මෙතරම් විශාල පිරිසක් සහිතව මෙවන් දෙයක් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඔබ වහන්සේලා හැම දෙනාටම මෙම කටයුතු තව දුරටත් ඉතාම හොදින් කරගෙන යාමට දිර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

චාමි Thursday, 31 October 2013 12:11 PM

හරිම ලස්සන උතුම් පින්කමක්. 1000 ට වඩා එනවා.පන්සල හරිම ලස්සනයි. ලොකු හාමුදුරුවන්ගේ බණ දේශනා හරිම අර්ථවත්. සංවිධාන කටයුතු ඉතාම ඉහළයි.පන්සල දිනෙන් දින දියුණුවට පත්වෙනවා (නි)

:       0       0

අනුරාධ. Wednesday, 30 October 2013 04:35 PM

ලොව පුරා කඨින පිංකම් පැවැත්වීම මුළු ලොවටම ආශිර්වාදයක්. (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ - මෙල්බන් Wednesday, 30 October 2013 04:40 PM

මෙල්බන් නුවර බොදු සදහම් හඬ වීදු - සදහම් නිකේතන වෙහෙරට යමු සාදු (ස)

:       0       0

දහම් Wednesday, 30 October 2013 04:43 PM

දහම් විල ෴ "අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වාණය පිණිස කටයුතු කර ගනිවු ! http://dahamvila.blogspot.com/ (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 October 2013 04:44 PM

මෙවන් මහා සඟරුවනක් විදේශයකදී දකින්න ලැබීමත් ප්‍රීතියක්. විදේශයක සිටින දරුවන් සහ බැතිමතුන් මෙලෙස දැකීම ඊටත් වඩා ප්‍රීතියක්. මෙම මහා පුණ්‍ය ක්‍රියාව හේතු කොටගෙන සියල්ලෝටම ආර්ය මාර්ගයේ යාමට සිත්හී අධිෂ්ටාන ශක්තිය වැඩේවා. (ස)

:       0       0

ශ්‍රීලාල් Thursday, 31 October 2013 03:36 AM

අපේ හාමුදුරුවනේ මම ශ්‍රීලාල් කලකින් මුණ නොගැසුනත් අතීතයේ අපට කල උපකාර මතකයි. ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!(නදී)

:       0       0

සුදේශ් Thursday, 31 October 2013 10:24 AM

හරිම ලස්සනයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3662 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 48 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 212 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 90 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 119 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 135 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 65 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site