IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යුරෝපයෙත් ජාති වාදී මායම

හොංකොං ,බංගලිදේශය, ජෝර්දානය සහ ඉන්දියාව යන රටවල් ජාතිවාදී  ක්‍රියා උත්සන්න වන  ප්‍රධාන  රටවල් ලෙසට වර්ගීකරණයට ලක් කර  ඇත.

 ස්වීඩනයේ වර්ල්ඩ්  වැලියුස්  (ජගත් වටිනාකම් ) ආයතනය මෙම සෝදිසිය  කළේය.

 එම සමීක්ෂණ වාර්තාවට අනුව  ජාතිවාදී හැගීම් වර්ධනය  වීමේ වේගය ප්‍රතිශතයක්  ලෙස බලන විට  හොංකොංහි  සියයට 71.8 කි.බංගලාදේශයේ  සියයට 71.4 කි. එම ප්‍රතිශතය ජෝර්දානයේ සියයට 51.4 ක්  වන අතර ඉන්දියාවේ  හම ප්‍රතිශතය  සියයට 43.5 බව හෙළි වේ.

 බ්‍රිතාන්‍ය ,කැනඩාව, ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය හා  යුරෝපයේ බොහෝමයක් රටවල ජාති වාදී හැගීම් වර්ධන වුවද එය සියයට 5 ක් වැනි අවම  ප්‍රතිශතයක අගය වාර්තා කරන බවත් එම වාර්තාව සදහන් කරයි.



අදහස් (0)

යුරෝපයෙත් ජාති වාදී මායම

දම් Sunday, 19 May 2013 11:58 PM

රංජනී,බ්‍රිතාන්‍යයේ ජාතිවාදය පටන් ගන්නේ රැකියා පිරවුම් පතේ ඉඳලම.බලන්න එක්ස්ප්‍රස්,මේල් පත්තර ලිපි කීයක් නම් සතියට තියනවද කියලා.අනෙක ජාතිවාදී පක්ෂ වල චන්ද වැඩිවීම... (නි)

:       0       0

සෆීන් Monday, 20 May 2013 11:26 AM

ජාතිවාදී යනු තම වර්ගයට අයත් පුද්ගලයකු තවත් වර්ගයකට අයත් පුද්ගලයකුට අසාධාරණයක් කල අවස්තාවකදී එය වැරදී හා අසාධාරණ බව දැන දැන තාධාරණය ඉටු නොකර තම වර්ගයා වූ එකම එතුව මත අපරාධයට උදව් කිරීම වේ. (මුහම්මද් තුමාගේ වදනක්) මේ අනුව බලන කල මුස්ලිම්වෙවා මුස්ලිම් නොවන අයෙක් වේවා තම ජාතියේ කෙනෙකුගේ වරදට අනුබල දීම හා එය වසන් කිරීම ජාතිවාදීවේ. (නි)

:       0       2

කුමාර් Monday, 20 May 2013 04:08 PM

සේනාව අන්තවාදී තමයි. එයාලා වෙනත් ආගම් පැතිරෙන එක නවත්වන්න හදනවා. මිනිස්සු වෙනත් ආගම් පිළිගන්නේ බුද්ධාගමේ ඇති බංකොලොත් භාවය නිසා, මිනිස්සුන්ට සත්‍ය වැටහුණම ඒ අය වෙනත් ආගමක් පිලිගන්නවා. ඒ නිදහසට බාධා ක‍රන්න "සේනාවට" ඇති අයිතිය මොකක්ද ? (නි)

:       0       0

සම්සුදීන් Sunday, 19 May 2013 05:26 PM

එහි ප්‍රථම ස්ථානය ලංකාවලු.(නදී)

:       0       0

චතුරිකා Sunday, 19 May 2013 05:28 PM

කලබල සේනාව නැතිනම් ලංකාවත් මේකෙන් නිදහස්.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 05:31 PM

ජාති වාදය නැති රටක් ලෝකයේ සොයා ගැනීම අපහසුයි. ස්විස්, නොර්වේ වලත් මෙය තිබෙනවා.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 19 May 2013 05:32 PM

ඇයි ලංකාවට මොකද උනේ? ලංකාවේ ජාති වාද උත්සන්න වෙලා තියෙන එක පෙනෙන්නේ නැද්ද?(නදී)

:       0       0

පාල Monday, 20 May 2013 12:31 AM

යුරෝපේ ජාතිවාදේ අඩුයි. තියන තරමවත් තියෙන්නේ අපේ අය කරන වැරදි නිසා. හරේන්ද්‍ර දන්නවද මන්දා අසියානුවෝ කොන්වෙන්ට හේතු. හැම තැනම කුණු දැමීම, දහදිය ගඳ, නෑමට ඇති හොරකම, ප්‍රසිද්දියේ නාසය හැරිම, කෙලින් කතා නොකිරීම, බොරු කීම, හොර හිත. වගේ තව ගොඩක් ඇත.(නදී)

:       0       0

රාණි Monday, 20 May 2013 12:34 AM

දිලිප් ජාතිවාදීන් තමන්ගේ රටට ආදරේ නැත.ඔවුන් රට ජාතිය ආගාදයට ඇද දමති. ත්‍රස්තවාදේ කරා රට තල්ලු කරති. ජාතිවාදීන් තමන්ගේ ජාතියට ආදරෙත් නැත. ඔබ රටට ආදරේ නම් දේශප්‍රේමියකු වන්න. ඒ වචනවල දේශපාලන අර්ථයන් ගොඩක් වෙනස්. දේශප්‍රේමියාගේ ජාතිය රටේ ජාතියයි. එනම් ඔබ ශ්‍රී ලාංකිකයි.(නදී)

:       0       0

මුරුගන් Monday, 20 May 2013 12:36 AM

සඳරුවන් ඔය කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න පවතින ආණ්ඩුවට නීති රීති ක්‍රියාත්මක කරන්න බලකරන්න. උදාහරණ ලෙස ප්‍රංශේ පර්දාව තහනම්,ස්විට්සාර්ලන්තේ මුස්ලිම් පල්ලි හදන්න ඕනා එහෙ ගෘහ නිර්මානෙට අනුව. එකත් ජන ගනත්වේ හැටියට. අපේ පාලකයෝ ඡන්දෙට කෙල හලන්න ඔහේ හැමදේටම ඉඩදෙන්නේ.(නදී)

:       0       0

පයිරූස් Sunday, 19 May 2013 05:53 PM

නොර්වේ රට එදා අනුබල දුන්නේ කොටින්ට. දැන් අනුබල දෙන්නේ සේනාවට. ඒක දන්නා නැති මෝඩයොත් ඉන්නවා ලංකාවේ.(නදී)

:       0       0

චූළා Monday, 20 May 2013 12:40 AM

සදරුවන් කියන ඔය තත්වේ පාලකයන්ගේ දුර්වලකම නිසයි වෙන්නේ. ඕකට සංඝය සිවුර කරට අරන් හු කියල ආගමේ විනය නැති කරනවට වඩා පාලකයන්ට දැඩිව බලපෑම් කිරීමයි වැදගත්. එහෙම නැති උනාම වෙන්නේ පාලකයෝ හොද මිනිස්සු වෙලා. මෝඩ ජනයා එකිනෙකාට නිකන් වෛර කර ගන්න එක විතරයි.

:       0       0

ජෝයි Monday, 20 May 2013 12:41 AM

ලොව ඕනෑම සංගණනයකින් හොදම ස්ථාන වලට එන්නේ ස්කැන්ඩිනෙවියන් රටවල්. ඊළගට නවසිලන්තේ. ලංකාවත් ජතිවාදීම රටවල් අතරට ලගදීම ඒවි. තම සේනාවට අවුරුද්දනේ වයස.(නදී)

:       0       0

කසුන් Monday, 20 May 2013 11:56 AM

කාලයක් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සෑහෙන්න උත්සාහ කළා බුද්ධාගම නැති කරන්න. ආගම දරුණුවට ප්‍රචාරය කරන්න උත්සාහ කළා. ඒත් බුදුදහම නිසි අයුරින් තේරුම් ගත්ත බෞද්ධයන් නිසා ඒක වැළකුණා. ඒත් දැන් අන්තවාදී මුස්ලිම් පිරිස් ඒකම කරන්න උත්සාහ කරනවා. ඒවට විරුද්ධ වෙනකොට අපිව කන‍වා කියලා බොරුවට කෑගහනවා.එතකොට මම ඔය ක්‍රිස්තියානි සහ මුස්ලිම් සහෝදරයන්ගේ අහන්නේ කරන වැඩ හරිද කියලා. තේවත්ත පල්ලියට ගිහින් බලන්න බහුතරයක් ඉන්න බෞද්ධයන්ට නිගා කරලා තියෙන හැටි. පල්ලි කඩලා පන්සල් හදපුවා හරිද? හැමදාම නිවටයෝ වගේ ඉන්නේ නැතිව කතා කරන්න කාලේ ඇවිල්ලා. මම කියන්නේ නැහැ සමහර චීවරධාරින් කරන දේවල් හරි කියලා. අන්‍යාගාමික පූජකයෝ කරන හැම දෙයක්ම වහගෙන හාමුදුරුවරු කරන වැරදි විතරක් අල්ල ගන්න බලාගෙන ඉන්න පිරිස් ඉන්නවා. (නි)

:       0       0

සුනිරි Monday, 20 May 2013 12:42 AM

යුරෝපේ ජාතිවාදේ අඩුයි. තිබුනත් තියෙන්නේ අපේ අය එහේ හදල තියන චිත්‍රය නිසා. බලන්න ඉතාලි ඉන්න අපේ අය හොරකන් කියක් කලාද. එහෙ ඉන්න අයත් කැමති නැහැ තමන්ගේ රටේ අපරාද වැඩි වෙනවට පිටින් ආපු අය නිසා. ඉතින් අපේ දිහා බලන්නේ අපි හොරු තක්කඩියෝ ගානට.(නදී)

:       0       0

ඩී.උපුල් Sunday, 19 May 2013 06:00 PM

අපට බණ කියන ඉන්දියාවට මොකද මේ වුනේ?(නදී)

:       0       0

රාණි Monday, 20 May 2013 12:45 AM

ඉන්දියන් කාරයෝ ජාතිවාදියෝ කියන දේ ඇත්ත. අපිට තමිල්නාඩුවේ එහෙම ගියානම් මේ වාර්තාව බොරු කියන අයට තේරෙයි.(නදී)

:       0       0

නීලා Monday, 20 May 2013 12:47 AM

යුරෝපේ ජාතිවාදේ අඩුයි.නමුත් අපි දැනගන්න ඕනෑ කොන් නොවී ඉන්න.මෙහෙ අපට උරුම පිළිවෙලකට ජිවත් නොවීම, උදේ දහය වෙනකන් නිදා ගැනීම,පිරිසිදුකම,බිලා රන්ඩු වීම, බොරු කීම, හොර හිත වගේ දේවල් ගැන සැලකිලිමත් වේ නම් ප්‍රශ්නයක් නැහැ.එහෙම නොවුනම එයාලට අපි එපා වෙනවා. (නි)

:       0       0

කුමාර Monday, 20 May 2013 01:05 AM

ප්‍රංශයේ ඉන්න ඉස්ලාම්වාදීන් නිසා ප්‍රංශ ජාතිකයන් ටික ටික ජාතිවාදී හැගීම් වර්ධනය වෙනවා. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 19 May 2013 06:14 PM

ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් ඔය ජාති වාදී හා ආගම් වාදී නැහැ. ඒකයි සත්‍ය. සිංහල බෞද්ධයන් විශේෂයෙන්ම ලෝකේ ඉන්න කාරුණිකව වැඩ කළ හැකි එකම ජාතිය. අපි දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් වලට එකිනෙකාට බැනගනිමින් සිටින්නේ නැතිව මනුෂ්‍යයින් හැටියට එකට එක් වෙළා කටයුතු කරමු.(නදී)

:       0       0

කීර්ති Monday, 20 May 2013 01:32 AM

එක එක පර දෙසක් කාරයෝ රට රටවල් වලට ගිහින් පදිංචි වෙලා තමන්ගේ වරිගේ වැඩි වෙන කොට විවිද ඉල්ලීම් ඉල්ලනවා සමහර ඉල්ලීම් දෙන්න බැරි ත්තත්වයේ ඒවා උනහම උද්ඝෝෂන කරනවා. ඒවා මැඩ පවත්වනකොට ජාතිවාදය කියල ලොව පුර ප්‍රචාරය කරනවා. මුන්ව වෙඩිතියලා මරන්නෛ තියෙන්නේ.(නදී)

:       0       0

අමිල Sunday, 19 May 2013 06:18 PM

රිස්වාන්, ලංකාවේ ජාති වාදය නැහැ හැබැයි කොලේ වහල ජාතිය වනසන්න හදපු අයට නම් හිතේ හැටියට වැඩේ කරගන්න බැරි උනා.(නදී)

:       0       0

ෆර්සාන් Monday, 20 May 2013 01:33 AM

අනේ සුද්දොන්ගේ සමීක්ෂණ! (නි)

:       0       0

හරේන්ද්‍ර Sunday, 19 May 2013 06:27 PM

යුරෝපයේ ජාතිවාදය තියෙනවා. විශේෂයෙන්ම මේ රටවල් වල ජීවත්වෙන විදේශිකයන් තවත් විදේශිකයෙක් පහත් කරලා සලකන්න උත්සහ කරන බව ගොඩක් වෙලාවට පෙනෙනවා. මා උතුරු යුරෝපයේ අවුරුදු 15 තිස්සේ ඉන්න අයෙක්. යුරෝපයේදී වේලාවකදී වැරදි තැනකදී හමුවුනොත් වර්ග වාදයේ පලතුරු හම්බ වෙනවා. රැකියා සොයා ගැනීමේදී සුදු මිනිසුන් වර්ග වාදය පෙන්නනවා. මෙහෙත් මනසින් දුප්පත් මිනිස්සු . විදායක තනතුරු වලට පහල ශ්‍රේණි වල වර්ගවාදයට නැඹුරුයි.(නදී)

:       0       0

සදුනි Sunday, 19 May 2013 06:31 PM

මමත් හිතුවේ සුද්දෝ තමි සුපිරි ජාතිවාදී කියලා. බලන් යනකොට අපි වැරදිනේ. (නදී)

:       0       0

මොහමඩ් Monday, 20 May 2013 02:34 AM

ජා‍තිවාදය අවුස්සන දේශපාලකයන්ට කිසිම ආගමක් ධර්මයක් නැහැ. එයාලට ඕනෑ අපිව අවුස්සලා බලයට එන්න විතරයි (නි)

:       0       0

නීල් Sunday, 19 May 2013 06:32 PM

ඕක බොරු සමීක්ෂණයක්. ටුවීටර් එකේ එස්.ආර්.එප් පුවත් වල මේ මායම කරලා තිබෙන ආකාරය සිතියම් සහිතව පැහැදිලිකර තිබෙනවා.(නදී)

:       0       0

උදය Monday, 20 May 2013 03:02 AM

හොංකොං වල කොහෙද ජාතිවාදය? වැඩියම ජාතිවාදේ ඇවිල්ලා තියෙන්නේ අර අරාබි ආගම පටන් ගන්න රට වල. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 20 May 2013 12:43 PM

ඒවා කොහෙද අපි හොද සිංහලයෝ

:       0       0

මහදුර රන්ජිත් Monday, 20 May 2013 12:53 PM

රිවන් සහ සම්සුදීන්, මේක ඔයාලා ජීවත් වෙන රට බව අමතක නොකරන්න, ළිදෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා හරිද (නි)

:       0       0

සුගත් Monday, 20 May 2013 04:00 AM

මුස්ලිම් අයගේ ප්‍රතිචාර වලින්ම පේනවා කවුද ජාතිවාදී කියලා. තවම 7% නිසා හොදයි. නැත්නම් සිංහල, බෞද්ධ, හින්දු, කතෝලික ක්‍රිස්තියානි සේරම ඉවරයි. (නදී)

:       0       0

මහේෂ් Monday, 20 May 2013 12:55 PM

ශාෆික්,කවුද කියන්නේ හැම ආගමික නායකයෙක්ම කිව්වේ එකම දේ කියලා.ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.බුදු හමුදුරුවොවත්,ජේසු තුමාවත් කවදාවත් කියල නැහැ පිළිම වන්දනාවේ යෙදෙන අය ගාතනය කරන්න,පිළිම විනාශ කරන්න කියලා.ඇසට ඇසක්,දතට දතක්,හදවතට හදවතක්,වගේ ම්ලේච්ච අගම්වාදයක් ඔයාලගේ ආගමේ වගේ වෙනින් කිසිම ආගසක උගන්වලා නැහැ. (නි)

:       0       0

රංජනී Sunday, 19 May 2013 07:19 PM

බ්‍රිතානයේ ජාතිවාදය තියන්නේ වෙනත් රටවල්වලින් ආව අයගේ මිස බ්‍රිතාන්‍ය ජාතීන් අතර නෙවි. ලංකාවේ තරම්නම් නැහැ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 19 May 2013 07:20 PM

සම්සුදීන් හරි, අද ඒ අයට නිදහසේ ඒ ගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න පුලුහන් උනේ අපේ රණවිරුවෝ මේ රට ත්‍රස්තවාදයෙන් බෙරා ගත් නිසානේ. තමන්ගේ ගම්බිම් වලින් එලවල දාන කොට කිසිම සද්දයක් ක් තිබුනේ නැහැනේ.(නදී)

:       0       0

නීල් Monday, 20 May 2013 01:21 PM

මම මුලින්ම කිව්වා මගේ ට්විටර් එකවූන්ට් එකේ ඉහත සමීක්ෂණ මායාව ගැන සිතියම් සහිතව පැහැදිලිකර ඇති බව. ලෝකයේ එක් එක් රටවල අභ්‍යන්තර ජන සංක්‍රමණ අගය ඉහළ ප්‍රතිශතයක් ගන්නා රටවල් ජාතිවාදී හැගීම් අඩු රටවල් ලෙසයි ඔවුන් නම් කර තිබෙන්නේ. ඒ මන්දයත් ඉතා කෙටි කලකින් වෙනත් ස්ථානයකට පදිංචිය සඳහා යන නිසා අසල්වැසියා කවර ජාතිකයෙකු වුවත් ඔවුන්ට ගැටළුවක් නැහැ. ඒ කියන්නේ අහිකුන්ටිකයෝ වගේ. එබැවින් ඔයාලා රණ්ඩු කරගන්න එපා. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 20 May 2013 05:57 PM

සඳරුවන් කියන පුද්ගලයා මානසික ලෙඩෙක්. වැස්සටවත් ඉස්කෝලේ නොගිය මහාචාර්යවරයෙක්. ගම කෑගල්ලද? දඹානද? ගම් පැත්තේ මිනිස්සු ජීවත් වනවාද? නැත්නම් සත්තු එක්කද ජීවිතේ? (නි)

:       0       0

පුබුදු Monday, 20 May 2013 06:05 AM

මමත් දිලිප් එක්ක. මම මගේ රටට ජාතියට ආගමට ආදරෙයි. අහමඩ් අස්ලාම්ට කියන්න තියෙන්නේ, ලංකාවේ වැඩි හරියක් ජාවාරම් කරන්නේ මුස්ලිම් කට්ටිය. ඉතින් මොකට ඊරිසිය කරන්නද? අපි කාටවත් සේනාවෙන් කරදර නැහැ. හොරුන්ට ජාවාරම්කාරයන්ට තමයි කරදර. (නි)

:       0       0

ඉම්රාන් Sunday, 19 May 2013 07:37 PM

යුරෝපයේ ජාතිවාදය තියෙනෙවා. එයාලගේම සංවිධාන තමා ඔය සෝදිසි කරන්නෙත්. එයාලම තමා ඕවාට ලකුණු දාන්නෙත්. නියම ජාතිවාදියා ලෝකෙට පෙන්නනවා එයාලට විරුද්ද වෙන අයව.(නදී)

:       0       0

නෙරා Monday, 20 May 2013 07:47 AM

සේනාවෙන් ලොකු බලපෑමක් මෙයාලට වෙන නිසා තමයි මෙයාලා සේනාවටම බනින්නෙ....සිංහල මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනෑ (නි)

:       0       0

ඉන්දික Sunday, 19 May 2013 07:51 PM

සම්සුදීන්, මෙහි සදහන් ජාතිවාදී රටවල්වල වැඩිපුර ඉන්නේ මොන ආගමිකයන්ද? ඉතින් ඒ ආගම ලංකාවේ ප්‍රධාන ආගම උනා නම් ලංකාවට ප්‍රථම ස්ථානය. රිස්වාන් ලංකාවේ සහ මුළු ලෝකෙම ජාතිවාදය පතුරුවන ආගම කුමක්ද කියා මෙම පුවතින් පෙනේ. එම රටවල තත්වයට පත්වීම පෙර සිංහලයා අවදි වී ඇත. ඔබ මම ඉදිරියට එන්නේ නම් ජාතිවාදය යනු කුමක්ද කියා පෙන්වා දෙමි. කරුණාකර මේ ඉරිදා දිවයින පත්‍රයේ ඇති ඉස්ලාම් මහතාට පිලිතුරක් යන්න කියවීමෙන් ජාතිවාදය ගෙන ඔබට හොඳ අවබෝදයක් ලබා ගත හැකිය.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 20 May 2013 01:57 PM

මේකේ මුස්ලිම් අයට බැනල අදහස් දාපු අයට කියන්න කැමතියි බල්ලෝ බිරුවට හද පාත් වෙන්නේ නැහැ කියලා. මොන තරම් කෑගැහුවත් අපිට වදින්නේ නැහැ. අන්තවාදීන් කියලා කියන අය පුළුවන් නම් ඒක සනාත කරන්න. (නි)

:       0       0

මොහාන් පෙරේස් Sunday, 19 May 2013 07:57 PM

ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ප්‍රථම ස්ථානය අල්ලනවා. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 20 May 2013 08:08 AM

ජාතිවාදය ගැන අමුතු සමීක්ෂණ ඕනෑද? මේ ලියලා තියෙන සුළු පිරිස අරගෙන බලන්න කවුද ජාතිවාදී කියලා. (නි)

:       0       0

මනෝහරන් Monday, 20 May 2013 02:06 PM

ජෝයි, ඔබට ගොඩක් වැරදිලා. අංක 1 බ්‍රසීලය (නි)

:       0       0

නිමල් Monday, 20 May 2013 08:13 AM

හොංකොං,මැකාවු සහ තායිවාන් කියන්නේ චීනෙට අයිති ප්‍රාන්ත.නමුත් මේ හැම ප්‍රාන්තයක්ම බද්ද වෛරෙන් ඉන්නේ චිනෙත් එක්ක. මේ හැම ප්‍රාන්තෙකටම ඕනෑ චීනෙන් වෙන්වෙන්න.ඒකයි මේ ජාතිවාදී ලැයිස්තුවට ඇතුලත් වෙලා ඉන්නේ. (නි)

:       0       0

පුබුදු Monday, 20 May 2013 08:14 AM

ජයවේවා මංගල, ඔයා කියන එක 100%ක් ඇත්ත. අපේ රටේ අය රට ගැන හිතන්නේ නැති නිසා තමයි හුසේන් වගේ ජාතිවාදියන්ට සඳරුවන් කියපු එක දිරවන්නේ නැත්තේ. (නි)

:       0       0

සදරුවන් Sunday, 19 May 2013 08:06 PM

තම්බින්ට කොලේ වහල ගහන්න බැරි වෙච්ච හින්ද දුක ඇති.සමහර මෝඩ සිංහලයොත් ඉන්න බව අදහස් දැක්කම තේරෙනවා.මෙච්චර කාලයක් කොලේ වහල තමයි ගැහුවේ.තකතීරු සිංහලයන්ට තේරුම් ගන්න බැරි උනා.මෑතකදී එළිපිටම ගහන්ඩ ගද්දි තමයි බෞද්දයන්ගේ ඇස් ඇරිලා බොදුබල සේනා බිහිවුනේ.තම්බි හිතුවේ දැන් ඔක්කොම අපේ තමයි කියල.එතනයි වැරදුනේ.මෙතන තම්බි කිව්වේ මල්ලි කියන එක දෙමලෙන්.අපි කාටවත් වෛර කරන්නෑ.නමුත් අන්තවාදය වපුරන්න ඉඩ තියන්නෑ.(අ)

:       0       0

නෙතුමි Tuesday, 21 May 2013 09:03 AM

කසුන්, මොකක්ද තේ වත්තේ පල්ලියේ බෞද්ධයාට කරලා තියෙන නිගාව. ඔබේ අදහස තුල කෙතරම් අන්‍ය ආගමිකයන්ට කරලා තියෙන විරෝධතා වචන තුලින් පේනවා තරම. දෙයක් ඉල්ලන්නට මත්තෙන් අවශ්‍ය විදියට තමනුත් ඒ දේ දෙන්න අනිත් ආගම් වලට.(නදී)

:       0       0

නෙතුමි Monday, 20 May 2013 08:25 AM

ලංකාවේ ජාති වාදය උග්‍ර නැති වුණත් නැහැ කියන්න නම් බැහැ. අපේ රටේ අතීතයේ සිට බොහෝ කරදර ඇතිකළ එක් හේතුවක් ඔය ආගම් වාදයයි ජාතිවාදයයි. (නි)

:       0       0

අරුණ Monday, 20 May 2013 02:29 PM

හරිම සරල පිළිතුරක් " ඇයි මුළු ලෝකෙම මුස්ලිමට අකමැති" (නි)

:       0       0

ශ්‍රී Monday, 20 May 2013 08:26 AM

වැඩි පුරම ජාතිවාදය ඇවිස්සෙන්නේ මුස්ලිම් අය වැඩියෙන් පැතිරෙන රටවල වල. ලංකාවේ සිංහලයෝ අනිත් ජාතින් මෙහෙ ඇවිල්ල පල්ලි හදාගෙන කෑ ගහනවට කවුරුවත් විරුද්ධ වුණේ නැහැ.ඕනෑ කෙනෙක්ට ඕනෑ ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඒවාට පන්සල් වල සංගයා වහන්සේලා උදව් කළා. ඉඩම් දුන්නා. නවාතැන් දුන්නා. ඒත් එහෙවු සිංහල බෞද්ධ මිනිසුන්ට කෙනෙහිලිකම් කරනකොට බේරෙන්න සේනාවක් අවශ්‍යයි. කන්න දුන්න අත හපා කන්න හදනකොට බලන් ඉන්නේ කොහොමද? (නි)

:       0       0

අනුර Monday, 20 May 2013 08:30 AM

ජාතියක් ජන්මයක් නොදත් අය ඉන්න රටක ජාතිවාදයක් නොමැත ඇත්තේ ආත්මාර්ථයක් පමණි(ස)

:       0       0

ඉෂාන් Monday, 20 May 2013 08:32 AM

සදරුවන්, ලැජ්ජයි ඔය ගැන කතා කරන්න. (නි)

:       0       0

අනුර Monday, 20 May 2013 08:33 AM

බෞද්ධ අයිතීන්ට අත නොතබවු! සේනාව තිබෙන්නේ ඒ අයිතීන් වෙනුවෙනි (නි)

:       0       0

ලෂ්හ්මං Monday, 20 May 2013 08:35 AM

චතුරිකා, අපිට කියන්නේ අන්‍යාගමීකරයනට යට වෙලා බුදිය ගන්නද ? සේනාව තියෙන්නේ අපේ අයිතීන් වෙනුවෙන් තාකරන අය. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයන්ත Monday, 20 May 2013 08:41 AM

බෞද්ධ ජාතිවාදීන් කියන සහෝදර වරුන්ගෙන් මම අහනවා මොනවද මුස්ලිම් අය කරල තියෙන්නේ. පන්සල් විනාශ කරලා හාමුදුරුවන් ඝාතනය කළා. අහිංසක මිනිස්සු මරා දැම්මද ? (ස)

:       0       0

අනුර Monday, 20 May 2013 08:45 AM

ලෝක මුස්ලිම් ජනමතය වෙනස් කරමු. (ස)

:       0       0

සදරුවන් Monday, 20 May 2013 02:44 PM

හුසේන්-රියාද්,සෞදියෙන් හදපු පාරවල් ලංකාවේ කොහෙද තියෙන්නේ? පළමු වතාවටයි මෙහෙම මෝඩ කතාවක් ඇහුවේ.දැක්කද අන්තවාදී කියන්නේ නිකන්ද?සෞදියෙන් පාරක් හැදුවා කියලා අපි ලංකාවත් සෞදි ප්‍රාන්තයක් කළ යුතුයි.ලංකාවට ආධාර දෙන ප්‍රධානම රට තමයි ජපානය.ඒක ඓතිහාසික බෞද්ධ බැඳීමක්. (නි)

:       0       0

ශ්‍රී Monday, 20 May 2013 02:45 PM

පද්මා, රටේ බෞද්ධ උරුමයන් විනාශ කරනවා දන්නේ නැද්ද? කුරගල එක උදාහරනයක්.උතුරේ පැරණි විහාර ඩෝසර් කරලා තියෙනවා දැක්කේ නැද්ද? අද හලාල් නැති දෙයක් වෙළද පොලේ ගන්න තියෙනවද? මේවා මොකටද බෞද්ධයන්ට? තව ගොඩක් උදාහරණ තියෙනවා. (නි)

:       0       0

ජයතිලක Monday, 20 May 2013 08:59 AM

මෙය සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවෙයි. (ස)

:       0       0

ජයලාල් Monday, 20 May 2013 09:02 AM

ඉස්ලාම් අන්තවාදීන් මේ තරමට තදවෙලා බොදු බල සේනාවට බනින්නේ එයාලගේ වැඩ පිළිවෙලට තියෙන අභියෝගය නිසයි. එය තේරුම්ගෙන අපේ සේනාව ශක්තිමත්කර මූලධර්මවාදින්ට සාර්ථකව මුහුණ දෙමු. (ස)

:       0       0

ඇසල Sunday, 19 May 2013 08:46 PM

සම්සුදීන්,චතුරිකා,රිස්වාන් දන්නවද ලංකාවේ ජනගහනයෙන් 73% ක් ඉන්නේ සිංහල ජාතිය බව. 20% දෙමල සහ 7% මුස්ලිම්. ඉතින් කොහොමද ජාතිවාදය ඇවිස්සෙනේ. මෙතැන තියෙන්නේ රටක් නැති ජාතියක් වන 80 ලක්ෂයක්වූ (ඉන්දියාවේ අයත් සමග) දෙමල ජනතාව බලහත්කාරයෙන් කොහෙ හරි රටක තම නිජ පිහිටුවන්න හදන එක. (නදී)

:       0       0

නිෂාද් Monday, 20 May 2013 09:24 AM

සම්සුදීන්ගේ ඔළුව හොඳ නැහැ. (ස)

:       0       0

සම්පත් Monday, 20 May 2013 09:27 AM

මුලින්ම අදහස් දාපු/වෙන නම් වලින් පෙනී සිටින අය ලංකාවේ නැත්නම් අපේ රටේ ජාතිවාදී ප්‍රශ්න නැහැ. (නි)

:       0       0

සඳුන් Monday, 20 May 2013 09:35 AM

ලංකාවේ සහ මුළු ලෝකෙම ජාතිවාදය පතුරුවන ආගම කුමක්ද කියා මෙම සමීක්ෂණ වාර්තාවෙන් පෙනේ. (ස)

:       0       0

සදරුවන් Monday, 20 May 2013 03:00 PM

කුරානේ ලියලා තියෙනවා අන්‍යාගමිකයන් කොටු කරන්න,හිර කරන්න,විනාශ කරන්න කියලා.බෙලි කපන,රැවුල් කාරයින්ගේ නීතිය රජයන සෞදි අරාබියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ ලංකාව.කාන්තාවකට පාපන්දු තරඟයක් නරඹන්න තහනම් නීති ඇති රටක් මුලික කරගත් ආගමක් අදහන අය අන්තවාදී නොවන්නේ කෙසේද?අන්තවාදී කියන්නේ තමා දරන අදහස් අනෙක් අයට බලෙන් පැටවීම.දෙමල මිනිස්සු අන්තවාදී නැහැ. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 20 May 2013 09:40 AM

සදරුවන් , හරියට කතාකරන්න ඉගෙනගන්න. නිකම් මෙතන ඇවිල්ලා අදහස් දාලා වීරයෙක් වෙන්න හදනවා. යුද්දේ කාලෙදී ඔබතුමා කොහෙද හිටියේ ? (නි)

:       0       0

මහේෂ් ද සිල්වා Monday, 20 May 2013 09:40 AM

චතුරිකා,මුරුගන් හොඳයි ඔයාල වගේ ජාතියට අවමන් කරන අයට වඩා, මුරුගන් කවද හරි අපි,ඔයාල එකතු වෙලා තමයි ලංකාව බේරගන්න ඕනේ.කවුරු කොහොම කිව්වත් මුළු ලෝකෙම ආගම්වාදය,ගොත්රිකවාදය පතුරවන්නේ මේ අන්තවාදී,ගෝත්‍රික ආගමිකයන් තමයි,මුළු ලෝකෙටම පිළිලයක්. (ස)

:       0       0

සුනිල්-ඉතාලිය Sunday, 19 May 2013 09:18 PM

තනිකරම බොරු වාර්තාවක් මම හිතන විදියට යුරෝපෙයේ ජාතිවාදය 40% ක් වත් තියෙනවා. පිට ජාතින්ට වගේම යුරෝපයේ ඇතුලතත් එහෙම තමා. මගේ විසි අට වර්ෂයක දැනීමෙන් කියන්නේ.(නදී)

:       0       0

දිලිප් Sunday, 19 May 2013 09:25 PM

මම ජාතිවාදියෙක් මගේ රටට මගේ ජාතියට මන් අදරෙයි (අ)

:       0       0

අහමඩ් අස්ලම් Sunday, 19 May 2013 09:35 PM

ඇසල, ලංකාවේ මුස්ලිම් ඉන්නේ 7% නම් ඒ අය ජීවත් වන ආකාරය දැකල ඊර්සියාවට නේද මේ බොරු සේනාව කෑ ගහන්නේ. සිංහල කට්ටියම මේක කරදර සේනාවක් වෙලා. (අ)

:       0       0

සම්පත් Monday, 20 May 2013 10:05 AM

ඉස්ලාම් අන්තවාදීන්ට සේනාව හිසරදයක් වෙලා වගේ. (නි)

:       0       0

තාරක Sunday, 19 May 2013 09:51 PM

චතුරිකා, ඔයත් ආස මුසල්මානුවෙක් එක්ක යන්නද ? (නි)

:       0       0

සදරුවන් Monday, 20 May 2013 03:24 PM

අන්න අරෙහෙ සෞදි කෙල්ලෙක් එවරස්ට් කන්ද නැග්ගා කියලා ලෙඩක් දාලා. බෙල්ල කපයිද දන්නේත් නැහැ. (නි)

:       0       0

ශාෆීක් Monday, 20 May 2013 10:30 AM

අපි හැමෝම මනුෂයෝ ජීවත් වෙන්නේ ඉතා කෙටි කාලයක්. ඉතින් ඇයි මේ ආගම්වාදය හා ජාතිවාදය පසුපස හඹා ගොස් අපිත් විනාස වී රටත් විනාස කරන්නේ. දහමක් තිබෙන්නේ මිනිසාගේ පැවැත්මට, කොයි ආගමෙනුත් කියන්නේ එකම දෙයකි. අපි බුද්ධිමත්ව තෝරාබේරා ගෙන, ඉන්න ටික දවස යහපත්ව ජීවත් වෙමු.(ස)

:       0       0

සජිත් Monday, 20 May 2013 03:27 PM

ජාතිවාදයනම් එපා

:       0       0

අසංග Monday, 20 May 2013 10:33 AM

සම්සුදීන්, රිස්වාන්, කව්ද ඒවා ඇති කළේ? ඔබතුමන්ලමයි ,අනවශ්‍ය ප්‍රශ්න ලංකාවට ගෙනල්ලා.නිකන් කට තියන පලියට කියවන්න එන්න එපා. (නි)

:       0       0

සදරුවන් Monday, 20 May 2013 03:38 PM

හුසේන්-රියාද්ගේ රෙදි ගැලවිලා තරහ ගිහින්.මම යන්නේ කොළඹ නුවර පාරේ ගොඩක්ම.ඒක හැදුවේ කැප්ටන් ඩෝසන් කඩුගන්නාවට එනකන්.මගේ ගමත් කෑගල්ල.සෞදියෙන් හදපු පාරවල් ගැන දන්නෙත් නැහැ අහලත් නැහැ.එහෙම පාරක් ඇත්නම් ඒකත් තම්බි (මල්ලි) ඉන්න පලාතක වෙන්න ඇති.ආගම පතුරවන්න ලේසි වෙන්න. (නි)

:       0       0

පද්මා Monday, 20 May 2013 10:41 AM

අන්නියාගමිකයින් බවුද්දයන්ට කෙනෙහිලිකන් කරනවා කියන්නේ මොකද්ද...ශ්‍රී..ඔබ එහෙම හිතනවානම් කණගාටුයි. මොකෝ ආගමක් අදහන්න කාටවත් බයවෙන්න ඕන නැහැ. (ස)

:       0       0

සෙනරත් Monday, 20 May 2013 03:43 PM

අයියෝ සල්ලි

:       0       0

ජානක Monday, 20 May 2013 10:44 AM

සෝල්හයිම්ට කරගන්ට බැරි වෙච්ච දේ දැන් ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියලම කපන්නයි හදන්නේ. (ස)

:       0       0

රොෂාන් සෞදි Monday, 20 May 2013 10:47 AM

ඔය වාර්තා හදන්නෙත් එයාලා ලකුණු දන්නෙත් එයලා අපි මෝඩයෝ වගේ මේවට බැනගන්නවා, ලංකාවේ ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා එහෙත් ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ජාතිවාදයක් නැහැ එකය් මා දන්නා සත්‍ය (ස)

:       0       0

ෆාස්ලී කටාර් Sunday, 19 May 2013 11:24 PM

අපිට කිසිම ජාතිවාදයක් අවශ්‍ය නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අනිත් රටවල් වලට හොඳ ආදර්ශමත් මිනිස්සු වෙමු (නි)

:       0       0

හුසේන් -රියාද් Sunday, 19 May 2013 11:50 PM

ඔය සඳරුවන් කියන ජාතිවාදියා කොහොමද දන්නේ නැහැ රෙද්දක් ඇඳගෙන මුස්ලින් රටවල්වල අනුග්‍රහයෙන් ලංකාවේ හදපු පාරවල්වල යන්නේ ? ඒ මුස්ලිම් රටවල්වලින් හදපු ව්‍යාපෘතිවලින් ලැබෙන ප්‍රතිපල බුක්ති විඳින්නේ කොන්ද නැති හින්දද ? ඔය දුෂ්ට අදහස්වලින් මිදිලා දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න.(නදී)

:       0       0

මංගල Sunday, 19 May 2013 11:53 PM

යමෙක් තමන්ගේ රටට ජාතියට ආදරේ නැත්නම් ඒ මිනිහා ඕපපාතිකයෙක්. මම ඉන්නෙත් යුරෝපා රටක මෙහෙ තියෙන ජාතිවාදය හරිම සංකීර්ණයි ඒක පිටට පෙනෙන්නෙ නැහැ. මගේ අදහස නම් සිංහල අපි ජාතිවාදී මදි. සුද්දන්ගෙ වැදි බණ අහල විහින් මොට වෙනවට වඩා අපි අපේ රට ජාතිය ආගම ගැන මීට වඩා හිතන්න ඕන. (නදී)

:       0       0

රකිත් Monday, 20 May 2013 11:07 AM

මෙම සමීක්ෂණය සඳහා අසා ඇති ප්‍රශ්නය නම් "ඔබේ අසල්වැසියා වෙනත් ජාතිකයකු වීම නුරුස්සන්නේද?" යන්නයි. මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් වෙන්නේ වෙන කිසිවක් නොව යුරෝපිය ජාතිකයා ප්‍රශ්නයකට පිළිතුරු දෙන ආකාරයයි, ආසියාතිකයා පිළිතුරු දෙන ආකාරයයි. සුද්දා මොලේ පාවිච්චි කරයි. ආසියාතිකයා අවංකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 129 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 523 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 103 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 548 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 969 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site