IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


යුරෝපේ කාර් දහයකට අමෙරිකාවේ හිත යයි

ඇමරිකා එක්සත් ජනපදයේ අලෙවි වන යුරෝපීය මෝටර් රථ සම්බන්ධයෙන් කාර්ඔපයිල් වෙබ් අඩවිය සුවිශේෂී වාර්තාවක් ගෙන එයි. ඇමරිකා ජාතිකයන් අතර ඉතාමත් ජනප්‍රිය මෝටර් රථ 10 ක් ඔවුන් පෙන්වා දෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත ක්‍රමවේද හා රෙගුලාසිවලට අනුකූල වන අයුරින් යුරෝපය මෙම මෝටර් රථ නිෂ්පාදනය කරයි. ඒ අනුව යුරෝපයේ නිපදවන මෝටර් රථ සියල්ලම ඇමරිකාව අනුමත නොකරන අතර ඉන් විශේෂිත කිහිපයක් අමෙරිකා වෙළඳපොළේ ජනප්‍රියව පවතී.

1. මර්සිඩීස් බෙන්ස් - සී ක්ලාස්

2015-Mercedes-Benz-C-Class-W205

2. අවුඩි ඒ4

Audi-A4-B8-3

3. මිනි කූපර්

Mini-Cooper-S

4. වොක්ස්වැගන් බීට්ල්

PINK-NEW-BEETLE

5. බී.එම්.ඩබ්ලිව් ත්‍රී සීරීස්

Red-Bavarian-BMW-E92-3-series

6. වොක්ස්වැගන් ගෝල්ෆ්

Volkswagen-Golf-R32-Mk5

7. වොක්ස්වැගන් ජෙටා

Volkswagen-Jetta

8. වොක්ස්වැගන් පැසට්

Volkswagen-Passat-CC

9. වොල්වෝ එස් 80

Volvo-S80

10. බීඑම්ඩබ්ලිව් ෆයිව් සීරීස්

Vorsteiner-BMW-5-Series



අදහස් (0)

යුරෝපේ කාර් දහයකට අමෙරිකාවේ හිත යයි

ක්‍රිස් Friday, 27 November 2015 05:52 PM

රෙනෝල්ට් එකත් තියෙන්නේ. ඒක ඔක්කොටම වැඩියෙන් හොඳයි (නි)

:       0       0

නාලක Tuesday, 24 November 2015 06:17 PM

කිම් , කෝටිපතියෝ වෙන්න ලංකාවෙන් ඉඩක් නැහැ. හැම පැත්තෙන්ම ඉඩ අහුරලා තියෙන්නේ (නි)

:       0       0

සොපි Sunday, 29 November 2015 10:31 AM

පාගලා යාමුකෝ හැටේ ...(බ)

:       0       0

කිම් Tuesday, 24 November 2015 11:01 AM

නලක් උහුල්ලන්න හූල්ලංන එපා. හිතට ධෛරිය අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න. සාමාන්‍ය උගත්කමක් තියන හෝ යන්තම් අකුරු විතරක් කියවන්න පුළුවන් කෝටිපතියෝ ගැන හිතන්න. බෑ කියලා දෙයක් නෑ. (ර)

:       0       0

වසන්ජය Thursday, 26 November 2015 09:34 AM

මේ අතරින් එකක් හැර අනෙක් ඒවා නිකන් දුන්නත් මට එපා (බ)

:       0       0

ජනක Wednesday, 25 November 2015 02:04 AM

නාලක ඔය එහෙම කියන්න එපා. දේශපාලනය කරලා ඇමති කමක් ගන්න බලන්න. ඔයාට අවුරුදු 5කින් කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, මැරෙන තුරාවට පැන්ෂන් එකකුත් ලැබෙනවා..(රේ)

:       0       0

වජිර Wednesday, 25 November 2015 11:50 PM

ජපන් වාහන කීපයක් යනවිට මින් එකක් දැකගත හැකිය. (නි)

:       0       0

රොහාන් Tuesday, 24 November 2015 12:30 PM

කෝ අර ලංකාවට ගෙනේව කියපු වොක්ස්වැගන් කර්මන්ත්ශාලාව එහෙනම් අපටත පදින්න තිබුනා වොක්ස්වැගන්. (ර)

:       0       0

ටෙක්ලා සමරජීව Friday, 27 November 2015 04:19 AM

'ටෙස්ලා' නමින් ඇමරිකාවෙ කාරයක් තිබෙනවා. ඒ ගැනත් දැනගන්න ආසයි. (නි)

:       0       0

සමන් තිලකරත්න Tuesday, 24 November 2015 01:26 PM

වෙලාවට යුරෝපීය මෝටර් රථ විතරක් තේරුවේ. නැත්නම් වොක්ස්වැගන් වලට ළංවෙන්නවත් ලැබෙන්නේ නැහැ. පහුගිය දවස් වල ඒ අය ඩීසල් වාහන වල දුම් පරීක්ෂණයේදී වැරදි දත්ත පෙන්වන විදිහට එන්ජින් හදලා කියලා ලොකු කතාවක් ගිහින්, වොක්ස්වැගන් සමාගම ප්‍රසිද්ධියේ ඒ අය වැරදි වැඩක් කළ බව පිළිගත්තා. එදා ඉඳලා ඇමරිකාවේ වොක්ස්වැගන් මෝටර් රථ වල වටිනාකම බොහෝ ලෙස අඩුවුණා. (නි)

:       0       0

සනත් Tuesday, 24 November 2015 01:41 PM

සමන්, ජපානයට තව සෑහෙන දුරක් යන්න තියෙනවා මේවාට කිට්ටු කරන්න. (නි)

:       0       0

නිමල් Friday, 27 November 2015 01:47 PM

මටනම් ඉතාලි කාර් තමයි නම්බර් වන් ෆෙරාරි ලම්බෝගිනි (බ)

:       0       0

අමිල Thursday, 26 November 2015 04:52 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ම)

:       0       0

මනෝජ් Tuesday, 24 November 2015 02:19 PM

ඇමෙරිකාව හදන්නේ ආර්ථික වටිනාකමට. ජපානය හදන්නේ වෙළඳපොළ වටිනාකමට. ඒකයි වෙනස. (නි)

:       0       0

සමන් තිලකරත්න Tuesday, 24 November 2015 02:19 PM

සනත්, බී.එම.ඩබ්ලිව්. ඇරුනහම මේ ලැයිස්තුවේ තිබෙන අනිත් හැම වාහනයකට වඩා ජපන් වාහන තත්වයෙන් වගේම කල්පැවැත්මෙනුත් ඉහළයි. ඒවා බී.එම.ඩබ්ලිව්. තරමටම සුඛෝපභෝගී බවත් තිබෙනවා. ඒ වගේම ඇමරිකානු නිෂ්පාදන වූ ෆෝඩ්, ජී එම් වාහන වුණත් දැන් තත්වයෙන් බොහොම උසස් විදිහට හදනවා. (නි)

:       0       0

අමල් Wednesday, 25 November 2015 01:12 PM

මමනම් ආසම බෙන්ස් වලට. (ර)

:       0       0

කිරන් Tuesday, 24 November 2015 02:45 PM

ටොයෝටා, වොක්ස්වැගන් වගේ වාහන සාපේක්ෂව ගණන අඩුයි. හැම එකම එකම තත්ත්වය. බි.එම්.ඩබ්. මර්සිඩීස්, ජී.එම්.සී., අවුඩි, ලෙක්සස් වගේ වාහන ගාන වැඩියි. තත්ත්වයත් වැඩියි. (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 26 November 2015 02:18 PM

කොහොමත් ලෝකයේ නිෂ්පාදනය කරන වාහන අතුරින්, හොඳ ප්‍රමිතියක් ඇතුව සහ ඉන්ධන පිරිමැසීම, අවම පරිසර දුෂණය, සැපපහසුව, නවීන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපාංග යොදා සාදන යුරෝපයේ වාහන ඉතා අගනා ඒවායි. ජපානයේ සහ කොරියාවේ නිෂ්පාදන සමඟ බැලූවිට, ඇමරිකානු වාහන විශාලවීමත් අධික පෙට්‍රල් දහනයත් නිසා ඒවා ගැනීම අඩුයි දැන්. වරක් මෙම වාහන පාවිච්චි කළ කෙනෙක් නැවත් ගන්නෙත් යුරෝපීය වාහන පමණි (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 24 November 2015 02:51 PM

නමට යුරෝපයේ කිවුවට සමහර කාර් හදන්නේ චීනයේ. හදලා නැවත එකළස් කරනවා. අනික ඇමෙරිකාවේ ජපානයේ වාහනත් ඕනෑතරම් තිබෙනවා. (නි)

:       0       0

සනත් Tuesday, 24 November 2015 03:13 PM

කිරන්, ඔයා හරි නම් වොක්ස්වැගන් එකත් අවුඩි තත්වයටම වැටෙනවා. ඕනෑම අවුඩි පාර්ට් එකක් අරගෙන බලන්න ඒකෙ වොක්ස්වැගන් මාර්ක් එක තිබෙනවා (නි)

:       0       0

නලක් Tuesday, 24 November 2015 08:32 AM

ලංකාවේ අපට වෙන්නේ මේවා බලලා හුල්ලන්න තමයි. (ම)

:       0       0

විරාජ් Tuesday, 24 November 2015 03:45 PM

ලෝකයේම ජනප්‍රිය වාහනය තේරුවොත් එ්කට එන්නේ ටොයෝටා තමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 471 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 494 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10893 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3100 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3903 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6153 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19527 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site