IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


යුරෝපා ලක් ලියෝ ලොකු පිංකමක් කරති

යුරෝපයට දෙසැම්බර් මස ශීත සෘතුවේ ආරම්භයයි . සුදෝ සුදුවන් හිම පුළුන් වලින් පරිසරයකට හැඩ ගැන්වෙන දෙසැම්බර් මස ප‍්‍රංශ ලලනාවටද විශේෂිත වේ.

ප‍්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටකි. වචනයේ පරි සමාප්තයෙන්ම කාන්තාව මවක් ලෙස සලකන රටකි ප‍්‍රංශය.

එහි සුරූපිම යෞවනිය කළඑලි බසින්නේ ශීත සෘතුවේය කාන්තාවගේ නාරිලතාව හැඩ ගන්වා ඔප කරවන මෝස්තර, ආභරණ, ඇදුම් පැලදුම්, සුවඳ විලවුන් ආදි බොහෝ දැ සදහා සුවිශේෂිවු සුප‍්‍රසිද්ධ රටකි ප‍්‍රංශය.

ඉන් හැඩ ගැන්වෙන සුරීපි ප‍්‍රංශ යෞවනිය තෝරා ගන්නේ දෙසැම්බර් මාසයේය. මෙවර ඔවුන්ගේ කුසලතා පරීක්ෂණ සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේදීය. එහි විවිධ පෞරාණික හා සංචාරක කලාපයන්හි හී අලංකාර පසුබිම් ඉදිරිපස ප‍්‍රංශ සුරූපිණියන්ගේ විවිධ කුසලතා ලොවට එළි දැක්වෙයි.

ඒ සියලූ දෙයින් සමත් සුරූපිම කාන්තාව  දෙසැම්බර 07 වැනිදා  ප‍්‍රංශයට දායාද කළේය. යුරෝපයේ සුරූපි ශ්‍රී ලාංකික යෞවනියෝ ඊලඟ වසන්තයේදි කලඑළි බැසීමට සූදානමින් සිටීන්නීය .

යුරෝපයේ ප‍්‍රථම වතාවට පැවැත්වෙන මෙම උළෙල ඊලඟ වසන්තයේදි පැරීසියේදි පැවැත්වේ. ප‍්‍රංශය, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය ආදි රට වලින් ඉදිරිපත්වන ලක් කුමරියන් අතරින් සුරූපිම යුරෝපා ලක් කුමරිය පැරීසියේදි අභිෂේක ලබන්නීය.
මේවන විට එහි ප‍්‍රථම අයදුම්කාරිය වීමේ වාසනාව දෙමළ සුරූපිනියක් හිමි වී ඇත.

ජාතීන් අතර සංහිදියාව ගොඩ නැගීම සදහා සංවිධානයේ මෙහෙවරට හොදම සාක්ෂියකි. ඉහත ප‍්‍රසංගය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හොද තෝතැන්නකි.

මෙහි බරපැන  උතුරු, නැගෙනහිර වකුගඩු රෝගීන් හා අසරණ පිලිකා රෝගීන් රැක ගැනීමේ ව්‍යාපෘතියක් පෝෂණය කිරීමට දායක වේ . උතුරු මැද පලාතේ තෝරා ගත් දුෂ්කර ගම්මාන ආශ‍්‍රිත පන්සල්, කෝවිල්, පාසැල් කේන්ද්‍ර කොට සවි කරන විද්‍යුත්  වතුර පෙරන එම ගම් වාසීන්ට ආසනික් සාන්ද්‍රන සංයුතිය අවම පිරිසිදු ජලය ලබා දීමට ද යොදා ගන්නා බව  එම සංවිධානය කියයි.

රෝග කාරකය වැලැක්වීමේ ප‍්‍රථම අදියර ලෙස පිරිසිදු ජලය එම ගම් වාසීන්ට ලබා ගැනීම අද ඔවුන් ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝගයයි.

ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය මෙම පිංකමේ පුරෝගාමියෝ වෙති. සංවිධානයේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා හා එහි ප‍්‍රධාන සංවිධායක මැක්සි සිල්වා මහතා ඇමතීම වැඩි විස්තර ලබා ගැනීමට හැක.

33660992515 හා 33662264451 2014 එම දුරකතන අංකයි.

වසන්තය යුරෝපයේ ලක් කුමරිය ලෝකයේ සුන්දරම අග නගරය වන පැරීසියේදී අභිෂේක ලබන වසන්තයයි.

 



අදහස් (0)

යුරෝපා ලක් ලියෝ ලොකු පිංකමක් කරති

නන්ද පැරිසිය Sunday, 09 February 2014 06:31 PM

වැඩේට ඉස්සෙල්ල කට්ටිය හනි හනිකට ෆොටෝ ටික නම් පත්තරේට දාගෙන. (අ)

:       0       0

මල්ලවාරච්චි Monday, 10 February 2014 02:22 PM

මට තේරෙන්නේ නෑ ඇයි අපට මේවට ආරාධනා නොකරන්නේ කියලා.(නදී)

:       0       0

මිස්බා Sunday, 09 February 2014 07:28 PM

ගොඩක් උතුම් කියාවක් (අ)

:       0       0

සුනිල් විමලසුරිය Monday, 10 February 2014 04:03 PM

යහපත් වැඩක් ,,,, ජයවේවා (දී)

:       0       0

පොන්සේකා Monday, 10 February 2014 04:36 AM

ආඩම්බරයි ,ලක් පුතුනි,දුවනියනි,(අ)

:       0       0

පද්මපානි Monday, 10 February 2014 05:35 AM

යහපත් වැඩක්. ජය! (අ)

:       0       0

පිනොකියෝ Monday, 10 February 2014 07:43 AM

ආඩම්බරයි. අපේ ලක් දු පුතුන් ගේ උතුම් ක්‍රියාවට.(නදී)

:       0       0

පිනොකියෝ Monday, 10 February 2014 07:43 AM

ආඩම්බරයි අපේ ලක් දු පුතුන් ගේ උතුම් ක්‍රියාවට.(නදී)

:       0       0

තේනුවර නන්දසිරි Tuesday, 11 February 2014 02:49 PM

ඔබේ මේ කර්තව්‍ය සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා ජාතින් අතර සමගිය තහවුරුවෙව. (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 10 February 2014 10:33 AM

මේ අයට බොහොම පින් විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් බොහොමයක්ම ලංකාවේ දුප්පත් අය ගැන හිතනවා (දිල්)

:       0       0

සුජීවා Monday, 10 February 2014 11:26 AM

යහපත් ක්‍රියාවලියක්, ඔබ සැමට මෙම ක්‍රියාවලිය සාර්ථක අයුරින් කරගෙන යාමට දිරිය ලැබේවා !(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1603 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 518 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 284 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site