ශ්‍රි ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව යුරෝපා සංගමය පවසයි.
එසේම මෙරට සියලුම දේශපාලන පක්ෂ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු කරමින් පුරවැසියන්ට නිදහසේ තමා කැමති නායකයින් තෝරා ගැනීමට අවශ්‍ය වට පිටාව සකසා දිය යුතු බවද යුරෝපා සංගමය වෙනුවෙන් කොළඹ පිහිටි යුරෝපා සංගම් තානාපති කාර්යාලය අද (02) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවධානයෙන් පසුවන බවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සාමකාමී වටපිටාවක් අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුරෝපා සංගමයේ අපේක්ෂාව නිදහස් හා සාමකාමී මැතිවරණයක්
රොකී Saturday, 03 January 2015 01:07 AM
සම්පත්, නිදහස් සාධාරණ ජනාධිපතිවරණ තිබුනා නම් මීට කලින් වෙනස් ප්‍රතිඵල ලැබෙන්න තිබුනා (නි)
ආරියසිරි Saturday, 03 January 2015 01:38 AM
යුරෝපා සංගමයේ බලාපොරොත්තු ඉෂ්ටවේවිද? (නි)
සරත් පියසේන Saturday, 03 January 2015 06:51 AM
ලෝකවාසි සියලු දෙනගෙ අදහස එ්ක.(හේ)
ඉසුරන්දි Saturday, 03 January 2015 07:03 AM
යුරෝපා සංගමය විතරක් නෙමෙයි අපේ රටේ මියළුම ජන කොටස් බලාපොරොත්තු වෙන්නෙත් සාමකාමී ඡන්දයක් තමයි. (නදී)
සම්පත් Friday, 02 January 2015 01:39 PM
නිදහස් මැතිවරණයක් තුළ ජනපතිතුමාට පරාජය නියතයි.(හේ)
සුසිරිපාල Friday, 02 January 2015 11:58 PM
මේ විදිහට භීෂණය කිසිම කාලයක තිබුණේ නැහැ (නි)
සල්ගාදු ප්‍රංශය Saturday, 03 January 2015 12:49 AM
යුරෝපයේ අප භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස , මානුෂික අයිතීන් ලංකාවේ අපිට නැහැ. මෛත්‍රී පාලනයක් යටතේවත් එය ලැබෙනු ඇතැයි සිතමි (නි)