IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යුරෝපා හවුලත් ‘‘දඬු අඬුව” පෙන්වයි

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ තීරණ ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කළ යුතු යැයි යුරෝපා හවුල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ කියා සිටියේය. යුරෝපා හවුල වෙනුවෙන් ඩෙන්මාර්ක් විදේශ ඇමැති විලී සොවන්ඩාල් කීවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු යෝජනා කෙරෙහිද ලංකාවේ අවධානය යොමු කළ යුතු බවයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ කමිටුව රැුස්වේ. මානව හිිමිකම් කඩකළවුනට දඬුවම් නොකිරීම පරම්පරා ගණනක් දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් යනු ඇති බවත් එය කිසිදු රටකට හෝ සමාජයකට දරාගත නොහැකි බවත් ඔහු කීවේය.



අදහස් (0)

යුරෝපා හවුලත් ‘‘දඬු අඬුව” පෙන්වයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3017 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 83 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 103 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 181 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 67 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14661 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site