IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යුරෝ සියයට ආත්මය ඉවරයි

මිලානෝ නගරයේ පදිංචිකරුවෙකුවන ලාංකිකයකු පසුගියදා ලෙක්කෝ නගරයේ සුවඳ විලවුන් අලෙවිසලකින් යූරෝ සීයයක් පමණ (රු. 17600 පමණ ) වටිනා සුවඳ විලවුන් බෝතලයක් සොරකම් කළැයි වෙළඳසැලෙන් එලියට එනමොහොතේදී  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

යුරෝ සියයට ආත්මය ඉවරයි

නන්දන Saturday, 19 July 2014 11:58 AM

දෙකයි පනහට ආත්මය පාවලා දෙන අය ඉන්න රටේ එකෙක් පිටරටකට ගිහිනුත් ඔයවගේ බාල වැඩක් කරන එක මහා කජ්ජක්ද? (නදී)

:       0       0

පුෂ්පකුමාර Saturday, 19 July 2014 12:05 PM

වෙන්නප්පුවේ මිනිස්සු ගැන නම් කියල වැඩක් නැහැ. තාත්ත හොරා පුතා කුඩු විකුනනවා. දුවයි බෑනයි වෙනම බිස්නස් එකක්. හැබැයි තාත්තට ගමේ පල්ලියේ ලොකු තනතුරකුත් තියනවලු. (නදී)

:       0       0

නික් Friday, 18 July 2014 11:17 PM

ඔන්න ඔය හින්දා තමයි අපි ඕස්ට්‍රේලියාවට බෝට්ටුකාරයින් එනවට අකමැති. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 July 2014 11:23 PM

හොරකම කියන්නෙත් එක්තරා මානසික ලෙඩක් (නි)

:       0       0

සාගර Saturday, 19 July 2014 01:04 PM

අපි ප්‍රෘතග්ජන මිනිසුන් බව අමතක නොකරමු (නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 20 July 2014 09:13 AM

පුෂ්ප කුමාරට වෙන්නප්පුවේ අය එක්ක තියෙන තරහ මොකක්ද දන්නෙ නැහැ. මේ වගේ තමන්ගේ රටේ අයටම ගරහන මිනිසුන් ඉන්න ගම කොහෙද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ජෝන් Saturday, 19 July 2014 01:31 PM

දැන් හරිනේ (නදී)

:       0       0

ගිෂාන් Saturday, 19 July 2014 12:37 AM

මේක මොකද්ද, සරණාගත ලේබල් ගහගෙන ආ සමහර කට්ටිය කරන විලි ලැජ්ජා නැති වැඩ එක්ක බලනකොට? අපිට මෙහෙ ලංකාවේ කියලා කියන්නත් ලැජ්ජයි සමහර උදවිය කරන අන්තිම පහත් වැඩ නිසා. (නි)

:       0       0

සිරිසේන Saturday, 19 July 2014 12:49 AM

කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙලා නැහැ වගේ (නි)

:       0       0

නිශේන් Saturday, 19 July 2014 01:09 AM

ඕස්ට්‍රේලියාවට ආ සරණාගතයන්ට උදවු කරන්නේ නැති කට්ටිය කුහකයන් කියා පසුගියදා සමහරු බැනලා තිබුනා. අපි ඒ උදවියට හරියනවට කැමති නැතිලු. උදව් කරලා යස පාඩම් අපි ඉගෙනගෙන තිබෙනවා. (නි)

:       0       0

චන්දන Saturday, 19 July 2014 01:20 AM

ඉතාලියේ වෙන දේවල් ඉතා සුළු දේවල්. ඕස්ට්‍රේලියාවට ආ බෝට්ටුකාරයින් කරන වැඩ ගැන මෙතන ලියන්න බැහැ. (නි)

:       0       0

චාමලී Saturday, 19 July 2014 01:23 AM

මම ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්නේ. බොහොම දුක් මහන්සියෙන් අර්ධ කාලින රැකියාවක් කරනගමන්. මින් කලකට පෙර මම හවස වැඩ ඇරිලා එද්දී මගේ පසුපසින් ආ බෝට්ටුකාරයෙක් සල්ලි ඉල්ලා කරදර කළා. මට කරකියාගන්න දෙයක් නැති වුණා. අන්තිමට පොලිසියට කියනවා කිව්වහම මට තර්ජනය කර ගියා. ඔන්න මෙහෙ වෙන වැඩ. (නි)

:       0       0

කුමාර Saturday, 19 July 2014 01:33 AM

බෝට්ටුවෙන් එන සමහර කට්ටියට ශීලාචාර පවුල් පසුබිමක්වත් නැහැ. (නි)

:       0       0

සුගුනවති Saturday, 19 July 2014 01:57 AM

යූරෝ 100 කියන්නේ පොඩි ගානක් නෙමෙයි. එයාට හිතෙන්න ඇති සාක්කුවේ දාගන්න.හොරකම අනුමත නොකරමි. නමුත් පව් ඒ මනුස්සයා (නි)

:       0       0

එෂාන් Saturday, 19 July 2014 02:28 AM

අපේ පැත්තේ චීන කඩයක සොරකමක් සිදුවෙලා. ඒ මිනිසුන් සැක කරන්නේ කඩයට බඩු වගයක් ප්‍රවාහනය කරන්න ආ ලංකාවේ කෙනෙක්ව. දැන් අපි ඒ කඩේට ගියාමත් ඒ මිනිසුන් අපි දිහා බලන්නේ හරිම සැකයෙන්. (නි)

:       0       0

සජිත් Saturday, 19 July 2014 02:57 AM

මෙවැනි සොර මැරකම් කරන්නේ ලංකාවෙන් නීත්‍යනුකුලව විසා නැතිව ගිය සංක්‍රමණිකයන්. කිසිම උගත්කමක් , වෘත්තීය සුදුසුකමක් නැතිව තව රටකට ගිහින් කාගේ හෝ බෙල්ල මිරිකලා හරි ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි එන්නේ. (නදී)

:       0       0

අජිත් හෙට්ටිආරච්චිගේ Saturday, 19 July 2014 07:50 PM

නිහාල් මහතා කවුද ඔබට කිව්වේ ඉතාලියේ රැකියා නොමැතිව 25000 ක් ඉන්නවා කියලා. මුලූ ඉතාලියේම රැකියා කරන වයසේ ලාංකිකයන් ඉන්නේ ලක්ෂයකටත් අඩුවෙන්.(නදී)

:       0       0

නිහාල් විතානගේ Saturday, 19 July 2014 08:22 PM

යුරෝපයට එන්න කලින් හොයල බලන්න මෙහෙ රැකියාවක් හොයාගැනීම කළුනික හොයනවා වගේ හැම රටකම මිලියන් ගණනින් (නදී)

:       0       0

සංජය Saturday, 19 July 2014 09:13 PM

පුෂ්පකුමාර, ඔබ ඔය කියන්නේ ඉතාලියේත් කුඩු විකුණලා අහුවෙලා ලංකාවට පිටුවහල් කල අයගේ පවුල ගැන නේද? අන්න දැන් ලංකාවෙත් කුඩු විකුනන්න ගිහින් හිරේ ඉන්නවා. මේ හැම දේටම උදවු කලේ අම්මයි තාත්තයි තමයි. හැබැයි වෙන්නප්පුවේ නෙවෙයි උල්හිටියාවේ (නදී)

:       0       0

නයනා Friday, 18 July 2014 02:22 PM

අනේ! එයා ඒක අරගන්න ඇත්තේ පෙම්වතිය සතුටු කරන්න වෙන්න ඇති (නි)

:       0       0

මිලානො ජයන්ත Saturday, 19 July 2014 10:38 PM

මෙතන වෙලාතියෙන්නෙ සිංහල රටේ ඉතාලියේ ජීවත් වෙන මිනිසකු කළ හොරකමක්. වෙන්නප්පුවෙ කියන ගමක් ගැන දුෂ්ට සිතින් ගරහන කීප දෙනෙක් මෙතන අදහස් දාල තියෙනවා. සමස්තයක් ලෙස ගත්තොත් ලංකාවෙ හැම පලාතකම අය නොයෙක් නොහොබිනා කටයුතුවල යෙදෙනවා (නදී)

:       0       0

උදාර වන්නිනායක Saturday, 19 July 2014 03:59 AM

මේවා මේ බෝට්ටුකාරයින්ගෙ වැඩ. මේ ඕස්ට්‍රේලියාවටත් ඇවිල්ලා අපේ මිනිසුන්ගෙ නම කැතකරන්නෙ මෙයාලා තමයි. බෝට්ටු සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෑ. (නි)

:       0       0

ගමගේ Friday, 18 July 2014 02:32 PM

මිලානෝ වල ඉන්න අපේ සමහර අයත් ඔය වගේ දේවල් කරනවලු. (නි)

:       0       0

රෝයි Friday, 18 July 2014 02:59 PM

අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආශාවක්. (අ)

:       0       0

හසිත් Sunday, 20 July 2014 03:09 AM

විකුම් දැන ගෙන කතා කරන්න . නීතියට අනුව විසා අරගෙන පිටරට ගිය ලංකාවේ කවුරුවත් හොර මගඩි කරලා නෙවෙයි ගියේ. එහෙම කරන්න විසා නැතිව ගිය උදවිය තමයි ඔය හරවා ආපසු එවන්නේ. මම අනිත් රටවල ගැන දන්නේ නැහැ . හැබැයි ඕස්ට්‍රේලියාවේ තියන්නේ ඉතාම ක්‍රමානුකුල සහ සාධාරණ විසා ක්‍රමයක් . අපි නම් ලංකාවේ සිටිද්දීත් හොර මගඩි කලේ නැහැ . හොඳ වැදගත් විදියට ජීවත් වුනේ , අපිට මහන්සි වෙලා උගත් කමේ හැටියට ලැබෙන දේ ගැන උද්දච්ච කමකුත් නැහැ . ඔය බොරු චෝදනා වලට බයත් නැහැ. (අ)

:       0       0

ගිහාන් Sunday, 20 July 2014 03:13 AM

මට පේන්නෙ විකුම් ට බෝට්ටුවක රුවලේ වත් එල්ලිලා යන්න බැරි වෙලා වගේ . එක තමා අනිත් අයට හොර මගොඩියෝ කියන්නේ නේ .(අ)

:       0       0

දිනේෂ් Sunday, 20 July 2014 03:19 AM

විකුම් කියන්නේ අපි දැන් මේ අන්තර්ජාතික හොරුන්ට සහයෝගය දෙන්න ඕන කියලාද ? මෙහෙ අබාධිත උදවිය වයසක මිනිසුන් පවා වැඩ කරනවා. හැබැයි බෝට්ටු කාරයන් ලංකාවේ ආර්ථික තත්වය හොඳ නැති නිසා දේශපාලක තර්ජන තියනවා කියල බොරු කියාගෙන එනවා. ඇවිත් අර මහන්සි වෙලා හම්බ කරන මිනිස්සුන්ගේ බදු මුදලින් ජීවත් වෙනවා . අපිට හරි ආඩම්බරයි ඒ වගේ ශ්‍රී ලාංකිකයන් ගැන. (අ)

:       0       0

සරත් Friday, 18 July 2014 03:47 PM

සුවඳ සොයාගෙන ගිහින් දුගඳ අරගෙන ඇවිත් .ඔය පුරුදු හරිම අපහසුයි සමහරඅයට නැති කරගන්න.(අ)

:       0       0

තුෂාන් Friday, 18 July 2014 04:40 PM

හොරකමක් කළොත් දඬුවම් විඳින්න ඕනෑ. හෘද සාක්ෂිය දන්නවා තමන් කළාද නැද්ද වග. (නි)

:       0       0

මුහන්දිරම් Friday, 18 July 2014 05:18 PM

අපේ දේශපාලුවන් කරන්නෙත් ඔය ටිකමනේ (නි)

:       0       0

ජයමාන්න Sunday, 20 July 2014 05:51 AM

මම වෙන්නප්පුවේ නෙමෙයි. හැම දේටම වෙන්නප්පුවේ අය ගාව ගන්න එපා. වෙන්නප්පුවෙත් හිත හොඳ මිනිස්සු ඉන්නවා. මේ හොරකම කරලා තියෙන්නේ අම්බලන්ගොඩ පැත්තේ එක්කෙනෙක් කියලයි අරංචිය (නදී)

:       0       0

කුමාරි Friday, 18 July 2014 06:19 PM

දැන් ඉතින් විඳවන්න පුලුවන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 July 2014 07:52 AM

එ්ශාන් ඔයත් ඕස්ට්‍රේලියා වලද ඉන්නේ ? පිස්සු හැදෙනවනේ මේකට ලියන ඔක්කොම ඕස්ට්‍රේලියන් කාරයොනේ බැලුවම (නදී)

:       0       0

නිහාල් විතානගේ Friday, 18 July 2014 06:18 PM

රැකියා නැති ලාංකිකයින් ඉතාලියේ 25000 පමණ ඉන්නවා. එහෙත් හොරකම අනුමත නොකරමි (නි)

:       0       0

කුසුම් Saturday, 19 July 2014 07:54 AM

අර කිව්වා වගේ වෙන්නප්පුවේ මිනිස්සුයි දකුණේ මිනිස්සුයි අනුන්ගේ දේවල් කොල්ල කන්න හරිම හපන්නු. මේ දෙගොල්ලන්ම කරන්නේ එකම විදිහේ මෝඩ කම් තමයි. කපටිකම් ඉහවහ ගිහින්. බැරි වෙලාවත් ඔය දෙගොල්ලෝ එකට එකතු උනොතින් එහෙම "ජාඩියට මුඩිය වගේ" තමයි. (නදී)

:       0       0

ජී පීරිස් Sunday, 20 July 2014 06:51 AM

හොරකන් කරන්න ගිහින් ඔක්කම ආනාගත්තනේ ඔහේ පලයන් (නදී)

:       0       0

මලිත් හඳපාන්ගොඩ Sunday, 20 July 2014 06:52 AM

මොකද මේ වෙන්නප්පුවේ අයට මඩ ගහන්නේ. ඔය කියන පළාත් වල ඉන්නේ දේව දරුවෝද? (නදී)

:       0       0

විකුම් Saturday, 19 July 2014 08:24 AM

ලංකාවේ රැකියාවක් කරලත් හරිහමනකට කන්න අදින්නවත් නැති හින්දනේ ඔය මොන මාර්ග වලින් හරි පිටරටකට පැනගන්නේ. විසා ඉල්ලුම් කරලා හෝ බෝට්ටුවකින් ගියත් දෙගොල්ලොම කරන්නේ හොර මගඩිනේ. තමන් තැනකට ආවම බොරු පම්පෝරි ගැහුවට ලංකාවේ බොහෝ අයට වැදගත් කමක් ගෑවිලාවත් නැහැ. (නදී)

:       0       0

නිලංග Sunday, 20 July 2014 06:54 AM

විකුම් හරියට දැන ගෙන කතා කරන්න. ඹ්ස්ට්‍රේලියාවට නීතියට අනුව යන්න හොර මගොඩියන්ට අවස්තාවක් නැහැ. ඒ නිසා තමයි හොර මගෝඩි වලට නම් දරාපු උදවිය බෝට්ටු වලින් ඇවිත් ලංකාව ගැන බොරු කියල සරණාගත විසා ගන්නේ. අපි නම් මෙහෙ ආවේ නීතියට අනුව උගත්කමට වෘත්තීය පලපුරද්දට අනුව සුදුසුකම් නිසා කොන්ද කෙලින් තියාගෙන. (නදී)

:       0       0

ඡන්න Sunday, 20 July 2014 06:56 AM

විකුම් ඔබ ඔස්ට්‍ර්ලියාවේ නීත්‍යානුකුල විසා ක්‍රමවේදය ගැන හරියට දැනගෙන ඔබේ ඔය "හොර මගඩි" නිගමනයට එන්න. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 18 July 2014 08:07 PM

මෙයා නම් වෙන්නප්පුවේ කෙනෙක් වෙන්නම ඕනෑ. (නි)

:       0       0

මලිති හඳපාන්ගොඩ Sunday, 20 July 2014 07:01 AM

හැම දේකටම වෙන්නප්පුවේ අයව ගාවා ගන්නේ පැහැදිලි ඉරිසියාවටද ? (නදී)

:       0       0

නිර්මලා Saturday, 19 July 2014 09:14 AM

නන්දන පනාගොඩ මිලානෝ හා මදු නොදන්නවා උනාට වෙන්නප්පුවේ ලේ ඇඟේ දුවනවා කියල කතාවෙන් කියන්න පුළුවන්. නිකමට වගේ මවගෙන් අතීත විස්තර ටිකක් අහල බලන්නකෝ. හොරකම වගේම ඔය කමටත් හේතුව උප්පත්තියේ වරදම තමයි.(නදී)

:       0       0

බර්නාඩ් Friday, 18 July 2014 09:04 PM

අපෝ! අපේ නයනාගේ මෝඩ අදහස? ඒ ඔයාගේ කවුද? (නි)

:       0       0

ශාන්ත Friday, 18 July 2014 09:13 PM

හැම රටකම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. (නි)

:       0       0

බිමල් Friday, 18 July 2014 09:16 PM

මදැයි කරගත්තා? (නි)

:       0       0

ජෝන් Saturday, 19 July 2014 09:47 AM

ඉතාලියේ නීතීයේ යැටියට සතයේත් කෝටි‍යේත් වෙනසක් නැහැ හොරකම එකයි දඩුවම එක හා සමානයි. නමුත් ඔප්පු වෙන්න ඕනැ. ලංකාවේ වාගේ නොකෙරූ දේවල් වලටත් හොරුවෙන්නේ නැහැ පොලිසියෙන් අල්ලා ගත්ත පලියටම හොරෙක් වෙන්නේ නැහැ (නදී)

:       0       0

හසන්ත Friday, 18 July 2014 09:47 PM

දැන් ඉතින් නම්බු ඇති (නි)

:       0       0

මධූ Friday, 18 July 2014 09:59 PM

වෙන්නප්පුවේ කෙනෙක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 113 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2512 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 918 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1558 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site