IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


යාල් දේවි යාපනයට යයි

වසර 29කට පසු යාල් දේවී දුම්රිය අද (22) යාපනයට පැමිණියේය.1985 ජනවාරි 19 වැනිදා කොටි සාමාජිකයන් කිලිනොච්චිය කොකාවිල්හිදි දුම්රිය මාර්ගය බෝම්බ දමා පුපුරවා දැමීමෙන් පසුව උතුරු දුම්රිය නතර විය.

කොටි රේල් පීලී හා සිල්පර කොට බංකර සෑදීමට ගත්හ.

යාපන දුම්රිය පොළේ ඉදිකිරීම් අවසන් වු ඔක්තෝබරයේ නිළ වශයෙන් උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිතය.

අද ගමනට ඇමැති ඩග්ලස් දේවානන්ද හා උතුරුපළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි ද එක් වුහ.

 IMG_7725 IMG_7729 IMG_7777 IMG_7786 IMG_7862 IMG_7876

 

 

 

 



අදහස් (0)

යාල් දේවි යාපනයට යයි

මිසාජ් Monday, 22 September 2014 04:27 PM

ඉතා අගනා වැඩක් (නදී)

:       0       0

සෑම් Monday, 22 September 2014 04:28 PM

ආ ආ මේ ඉන්නේ බන්දුල මහත්මයා. පහුගිය කාලෙ අපේ කටිටිය ඔබ තුමාව හොයපු නැති තැනක් නැහැ (නදී)

:       0       0

සාලිය Tuesday, 23 September 2014 07:19 AM

සන්තෝසයි (දී)

:       0       0

නදී Tuesday, 23 September 2014 07:22 AM

කියාගන්න බැරි තරම් සතුටුයි (දී)

:       0       0

සීල Monday, 22 September 2014 06:17 PM

බන්දුල පෙරේරා කියන්නේ පෘතුගීසිකාරයෙක්. මෙයා ආවඩන්නේ වාසි පැත්තට හෝයියා භාෂාවෙන්. එයාගේ කාර්ය බාරය ප්‍රශස්ත ගායන කිරීම (නදී)

:       0       0

කුමාරි Monday, 22 September 2014 06:38 PM

මගේ රටට දළදා සමිදු පිහිටාරක්ෂාවයි! හරිම සතුටුයි. (නි)

:       0       0

ජීවන් Friday, 26 September 2014 03:04 PM

ගොඩක් සතුටුයි .(දී)

:       0       0

සුනිල් පෙරේරා Monday, 22 September 2014 07:18 PM

උතුර දකුණ දුම්රියෙන් යා වෙද්දී දමිල -සිංහල මිතුදම් වැඩි දියුණු කරන්නට කලාකරුවන් සමාජ සේවකයන් ආගමික නායකයින්, ව්‍යාපාරිකයින් විවිධ වැඩසටහන් නිර්මාණය කරමින් හෙට දිනය ජාතින් අතර සංහිඳියාව ඇතිකරන්නට කටයුතු යෙදුවොත් සිරිලක් දෙරණ ආසියාවේ පෙරගමන්කරුවා වීම නියතයි ...!!! (නි)

:       0       0

ධම්ම Monday, 22 September 2014 07:38 PM

යාපනයට නැවත දුම්රියෙන් යන්න පුළුවන් වෙයි කියලා කවුද හිතුවේ. රජයේ සංවර්ධන වැඩ අගය කරමු. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 08:41 PM

වියදම වැඩියි කියලා ඇමතිවරු අලුතෙන් පත්කරනවට විරුද්ධ වෙන්නේ කෙනෙක් කාලා ඇදලා සැප විදිනවට විරුද්ධ කුහක මිනිස්සු. මේ දුම්රිය මාර්ග දියුණු කිරීමට උතුරට සහ දකුණට වෙන වෙනම පාර්ලිමේන්තු ඇමතිවරුන් දෙදෙනෙක් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිමු. (නි)

:       0       0

චනුල් Monday, 22 September 2014 09:44 PM

මොන විදියේ පුවතක් දැම්මත් ඒකට දේශපාලනය ගාවගන්න ස්ත්‍රී රත්නයකුත් සභාවේ ඉන්නවනේ. (නි)

:       0       0

පැතුම් Monday, 22 September 2014 09:52 PM

මගේ සුභ පැතුම්! ඔය පළාතට කොච්චර කළත් හොඳක් අහන්න නැති එක ගැන තමයි මට කණගාටු. අර ඩයස්පෝරා කොටි අයියලා මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

ප්‍රේමා Tuesday, 23 September 2014 04:37 PM

බොහොම ස්තූතියි. ජනාධිපතිතුමාට උපහාර වේවා. (ස)

:       0       0

ජයන්ත Monday, 22 September 2014 10:12 AM

හරිම සතුටුයි (නදී)

:       0       0

ෂෙල්ටන් Monday, 22 September 2014 10:22 AM

හරිම අගෙයි. වසර 5 කින් යාපනයට දුම්රිය පාර හැදුවා. ඒත් ඇහැලියගොඩ නගරය පළල් කරන්න වසර දෙකකිනුත් බැරි උනා. තාම පටන් ගත් තැනමයි (නදී)

:       0       0

අකිත Monday, 22 September 2014 10:22 AM

හිතේ කහටක් නෑ ...සන්තෝසයි (නදී)

:       0       0

දිනුෂ Monday, 22 September 2014 11:44 PM

බන්දුල, අපි අනික් අයට ඇඟිල්ල දික්කරන්න කලින් අපි ගැනම ටිකක් හිතලා බලන්න. ‍ආනන්ද බවන් සින්දුව අහලා බලන්න බොරු නම්. (නි)

:       0       0

මහී Monday, 22 September 2014 10:28 AM

උතුරු දකුණු සහජීවනය ඇතිවේවා ! (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 23 September 2014 12:17 AM

සිරි, ඔය කියන දශකයේ මමත් රත්මලානේ සිට පලාලි වලට ගුවනින් ගියා. දුම්රියෙන් ආවා.තරමක් දැනුම් තේරුම් ඇති වයස. හරිම රසවත් මතකයක්. (නි)

:       0       0

චන්න කුමාර Thursday, 25 September 2014 02:24 AM

අපිට හරිම සතුටුයි! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 22 September 2014 10:30 AM

කඩනවා හදනවා රට හැමදාම එකම තැන. (නදී)

:       0       0

සෙනෙවි Monday, 29 September 2014 05:23 AM

මෙවන් දේවල් අපි හීනෙකින්වත් හිතුවේ නැහැ සුභපැතුම් (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 10:40 AM

මහත්තුරුනේ ඇස් කන් ඇරලා බලන්න මේ රටේ සිදුවෙලා තියෙන වෙනස. ජනාධිපති ඇතුලු මේ රජය කොටියා පරාජ නොකලා නම් අද මේ රට දෙකට කැඩිලා. එහෙම රට දෙකට කඩන්න උඩ ගෙඩි දුන් පක්ෂවලට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)

:       0       0

ලලීන් Monday, 22 September 2014 10:54 AM

සන්තෝෂයි! (නි)

:       0       0

ගාමිණී Monday, 22 September 2014 10:56 AM

ජය වේවා! යාල් දේවි දීර්ඝ කාලයක් වැජඹේවා!!

:       0       0

නඩරාජා Monday, 22 September 2014 11:04 AM

අපි කාගේත් ගෞරවය ජනාධිපතිතුමාට දියයුතුයි (නි)

:       0       0

ඉරන්ත Monday, 22 September 2014 11:01 AM

ගොඩක් සන්තෝෂයි! (නි)

:       0       0

ටෙනිසන් Monday, 22 September 2014 11:06 AM

අගය කළ යුතුදේ අගයන්නේ නැතුව මෝඩ කතා කියන අයත් ඉන්නවනේ? (නි)

:       0       0

ජනිත් Monday, 22 September 2014 11:12 AM

සුබ පතනවා! (නි)

:       0       0

බුද්ධික Monday, 22 September 2014 11:16 AM

මොනවා කළත් සමහර මිනිස්සු දකින්නේ ඒවා වැරදි විදිහටමයි. (නි)

:       0       0

නුවන් Tuesday, 23 September 2014 02:06 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

පීරිස් Monday, 22 September 2014 11:16 AM

ප්‍රසන්න,ඔබ නින්දෙන් අවදිවන්න (නි)

:       0       0

මොහමඩ් Monday, 22 September 2014 11:25 AM

ගොඩක් සතුටු දායක ආරංචියක්. ඒ වගේම පොල්ගහවෙල ඉදන් අනුරාධපුරයට ද්විත්ව දුම්රිය මාර්ගයකුත් ඉදි කළා නම් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයන් සෑහෙන්න අඩුකර ගන්න පුලුවන්. (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 22 September 2014 11:29 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

චින්තක Monday, 22 September 2014 11:31 AM

ඉතාමත් අගනා වැඩක්. ඉතාමත්ම සතුටුයි. (නදී)

:       0       0

ධමින්ද ප්‍රසංගිකා Tuesday, 23 September 2014 02:38 AM

සැප්තැම්බර් 21 වැනි දින අත් දැකීමකි (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 23 September 2014 02:47 AM

සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

නිපුණ Tuesday, 23 September 2014 02:45 AM

අපි ඩලස් මහත්තයගෙන් ගත්ත රුපියල් දහසේ ටිකට් පත් වලින් යාපනයට කෝච්චියේ යන්න පුළුවන් නේද ? (නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 22 September 2014 11:45 AM

උතුරු කරේ නුඹේ හිනා තංගම්මා නංගියේ. දකුණු කොනේ නුඹේ හිනා සුමනසිරී මල්ලියේ (නදී)

:       0       0

තිවංක Monday, 22 September 2014 12:05 PM

ප්‍රසන්න , ඔයාට මේ දේත් අගයක් නැත්ද? දේශපාලන කණ්නාඩි දා ගෙන බැලුවම ඔහොම තමයි (නදී)

:       0       0

සඳුනි Monday, 22 September 2014 12:09 PM

ප්‍රසන්න මහත්තයෝ. කෝච්චි පාර කැඩුවේ කොටිනේ. එ්ක හැදීම වරදක්ද? (නදී)

:       0       0

ගුණරත්න Tuesday, 23 September 2014 03:18 AM

මට හිතාගන්න බැහැ කොහොමද දුම්රිය පාර හැදුවේ කියා. මම දැක්කා ඔය පරණ පාර තිබුන හරියේ චුන්නාකම් හරියේ එහෙම ගෙවල් හදල තිබුනේ පාර උඩ. පොඩි ගෙවල් නෙමෙයි ලොකු ගෙවල් හදලා තිබුනේ. කොහොම කැඩුවද දන්නේ නැහැ. හරිම සුතුටුයි (නදී)

:       0       0

සුපුන් Monday, 22 September 2014 12:11 PM

ඉතාම සන්තෝෂ කරුණක්. අපි ගොඩක් කල් බලාපොරොත්තු සිතේ දල්වාගෙන බලාසිටිය දෙයක්. දුම්රිය අපේ ජීවිතයේ කොටස් කරුවෙක් එ්ක කාටවත් අමතක කරන්න බැහැ (නදී)

:       0       0

සිල්වා Wednesday, 24 September 2014 08:53 AM

ගොඩාක් සතුටුයි සුභ පැතුම් (නදී)

:       0       0

නිමල් Tuesday, 23 September 2014 03:25 AM

වැඩේ බොහොම හොඳයි. ගහක් දෙකක් වැව්වා නම් ඊටත් වඩා අගෙයි (නදී)

:       0       0

ශෂිමාල් Tuesday, 23 September 2014 10:12 AM

ප්‍රසන්නට පිස්සු. (නදී)

:       0       0

සමන් Monday, 22 September 2014 12:16 PM

ප්‍රබාකරන් ඉන්න කාලයේ මේක හීනයක්ම වෙලා තිබුනේ. දැන් කන්කසන්තුරයටම දැම්මා නම් වැඩේ ගොඩ (නදී)

:       0       0

කුමරි Monday, 22 September 2014 12:17 PM

මහා ඇමති තුමා හෙමි හෙමින් ගහෙන් බහින්න වගේ නේද. (නදී)

:       0       0

රවී ජයවීර Monday, 22 September 2014 12:18 PM

ෂෙල්ටන් සම්පූර්ණ ඇත්ත කතාව. ඇහැලියගොඩ නගරය මැදින් දිවෙන කොළඹ රත්නපුර මාර්ගය පුළුල් කිරීමට යැයි නගරයේ කඩසාප්පු, පදික වේදිකා කඩා බිඳ දමා බොහෝ කල්. ඒත් තවම පටන් ගත් තැනමයි. (නදී)

:       0       0

අනිල් පෙරේරා Monday, 22 September 2014 12:19 PM

ප්‍රසන්න මට පේන විදිහට නම් ඔයා මේවා දකින්නේ අව සිහියෙන් හරි, රටට හොදක් වෙනවට අකමැත්තෙන් වගේ. දැන ගන්න අපි කවුරුත් ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටිකට අපි සැම සාමයෙන් සහා සහායෝගයෙන් ජීවත් විය යුතු බව. (නදී)

:       0       0

චිත්‍රා Monday, 22 September 2014 12:28 PM

දරුවෙක් කුසට ආවොත් ඒ දරුවා අනිවාර්යෙන් මාස 7 න් හෝ 10 න් ඉපදෙනවා. එ්ත් වැඩකදී නොයෙක් ප්‍රශ්ණ මතුවෙනවා. ඒවාට විසදුම් හොයමින් තමයි ඉදිරියට යන්න පුළුවන්. වසර 5ක් තුල සැහෙන වැඩ කොටසක් රට වෙනුවෙන් කර තිබෙන බව අපට පේනවා. (නදී)

:       0       0

අනිල් පෙරේරා Monday, 22 September 2014 12:26 PM

මේ දිනය සහා යාල් දේවිය කොලඹ සිට යාල් පානමට නෑගම් යෑමම සියලු ලක් වාසීන්ට මහත් ආඩම්බරයක් සහ සුවිශේශී මොහොතක්. අපි කවුරුත් අද ජීවත් වෙලා හෙට මැරෙනවා. (නදී)

:       0       0

උපාලි Monday, 22 September 2014 12:32 PM

ඉතා වැදගත් අාස්චර්යක්. කෝ විග්නේශ්වරන්. එයා මෙය හදුන්වන්නේ රජයේ සහ සිංහල මිනිස්සුන්ගේ අදිපත්‍ය පැතිරීමක් ලෙස වෙන්න ඇති. (නදී)

:       0       0

දිල්රුක් Monday, 22 September 2014 12:34 PM

රජරට රැජින මාතර ඉදගෙන යාපනයට යනවා කිව්වහම පුදුම සතුටක් දැනෙනවා (නදී)

:       0       0

මනුල Monday, 22 September 2014 12:47 PM

අනේ කොච්චර දෙයක්ද. අාසාවේ බැහැ. මමත් කවදාහරි යන්න හිතාගෙන ඉන්නේ. (නදී)

:       0       0

හසදීන් Tuesday, 23 September 2014 04:13 AM

බන්දුල පෙරේරාගේ අදහස් හරියට නිදහස් සන්දානයේ ප්‍රතිපත්ති ප්‍රකාසනය වගේ. ඕවා ජනතාව හැමදාම පිළිගන්නේ නැහැ. (නදී)

:       0       0

සුනන්ද Monday, 29 September 2014 04:06 PM

ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට හැක්කේ බලය බෙදා හැරෙමෙන් පමණි,(දී)

:       0       0

පුබුදු Monday, 22 September 2014 01:01 PM

අපි පියවරක් ඉදිරියට. (නදී)

:       0       0

හරේන් Monday, 22 September 2014 01:19 PM

අප්‍රසන්න මෝඩ කතා කියන්න එපා ප්‍රසන්න. (නදී)

:       0       0

රංජිත් ජයරත්න Monday, 22 September 2014 01:22 PM

ජයවේවා ලංකා දුම්රිය සේවයට (නදී)

:       0       0

ලක්ෂමන් Monday, 22 September 2014 01:26 PM

උතුරේත් දකුණේත් මිනිසුන් හොඳ මිතුරෝ වී අපේ රට ලස්සන රටක් කරා ගෙනයන වැදගත්ම පාරක් වේවා. (නදී)

:       0       0

රුවන් Monday, 29 September 2014 04:33 PM

රටේ මෙවැනි දේ සිදුවිය යුතුයි.රටේ සහජීවනය අගය කරනවා (නි)

:       0       0

කැලුම් Monday, 22 September 2014 01:30 PM

හොඳ ආරංචියක්. උතුරු දකුණු සහජීවනය ඇතිවේවා. (නදී)

:       0       0

මහින්ද පියසිරි ගම්පහ Monday, 22 September 2014 01:27 PM

හරිම සතුටුයි. ප්‍රසන්න ඔහොම හිතන්න එපා. හැමදේටම කාලය ඕනේ (නදී)

:       0       0

සඳුන් Wednesday, 24 September 2014 02:46 PM

යුද්දේ අමිහිරි මතක තුලින් සුන්දර අනාගතයකට (දී)

:       0       0

රණවක Wednesday, 24 September 2014 02:43 PM

අපි හීනෙකින්වත් හිතුවේ නැහැ (දී)

:       0       0

සඳරුවන් Wednesday, 24 September 2014 02:46 PM

ජනපති තුමාට ජයවේවා (දී)

:       0       0

රංජිත් ජයරත්න Monday, 22 September 2014 01:50 PM

අපි මැරෙන්න කලින් මෙහෙම කතරගමත් යන්න පුලුවන් උනොත් (නදී)

:       0       0

සුනෙත් Monday, 22 September 2014 02:07 PM

මෙතෙන් දී නම් බන්දුල හරි. (නදී)

:       0       0

අනුරාධ Monday, 22 September 2014 02:08 PM

මොනවා කළත් දෙමල ජාතිවාදීන්ගේ හිත් සතුටු කල නොහැකි බව අපි සියලු දෙනාම දැනගත යුතුවෙමු. රට පුරාම ජන සංකලනයක් වහාම ඇති කල යුතුය. එය අද දවසේ පළමු කාරිය විය යුතුය. රටේ සංවර්දනයට අපි මුළු හදින්ම සතුටුවෙමු. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 22 September 2014 02:17 PM

ප්‍රසන්න, එම යුගය දැන් ඉවරයි. කඩන්නේ කව්ද? මොකටද? විනාශ කරන්නේ මොකද? බොරු කියන්නේ කව්ද? මොකද? මේවට පිළිතුරු දැන් ජනතාව දන්නවා. එම අයට දැන් තැනක් නැත. ජනතාවට ජයම වේවා! උතුර දකුණ සහජීවනය ඇතිවේවා! (නදී)

:       0       0

සදුනි Monday, 22 September 2014 02:24 PM

ආණ්ඩුව යුද ජයග්‍රහණයක් විතරක් නෙවෙයි තව යහපත් සංවර්දන වැඩ කරලා තියෙනවා කියල මේකෙන් ඔප්පු උනා (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 22 September 2014 02:25 PM

බොහොම හොද දෙයක්. හොද කාල සටහනකට වෙලාවට කෝච්චිය එයි කියල හිතෙනවා. (නදී)

:       0       0

සුනිල් Monday, 22 September 2014 02:37 PM

බන්දුල පෙරේරා මේ ප්‍රොජෙට් එක කරන්නේ ඉන්දියාවෙන්. දුම්රිය මාර්ග යලි යතා තක්වයට ගෙනාපු එකට සතුටුවෙනවා. මේ තුලින් යාපනේ කෘෂි බෝග ටික කොලඹට ගේන්න පුළුවන්. මේ තුලින් ආර්ථික වාසිය ලබාගන්න රජය උත්සහ කරන්න ඕනා. පටු දේශපාලන වාසි ගන්නේ නැතිව. (නදී)

:       0       0

හරිත් Monday, 22 September 2014 02:46 PM

සඳුනි ට එසැන පුවත් තීරයේ දේශපාලනයෙන් තොර කිසිම ස්වාධීන අදහසක් නැහැ. ! අපි නම් මේක දිහා බලලා සතුටු වෙනවා. සදුනි මගුල් ගෙදර ගිහිල්ලා කපුවාගේ හතර වරිගේ ගැන කතා පවත්තනවා. (අ)

:       0       0

ආරියපාල හේවගේ Monday, 22 September 2014 02:50 PM

උතුරු පළාත් සභාවේ මැති ඇමති තුමන්ලත් පක්ෂ භේදයකින් තොරව මෙම කටයුත්තට සහයෝගය දිය යුතුය(අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 23 September 2014 06:17 AM

අපිටත් එහෙනම් යාපනයට ගිහින් එන්න පුලුවන් දැන්. (නි)

:       0       0

සුගත් Wednesday, 24 September 2014 04:39 AM

හරිම ආඩම්බරයි අහන්නත් මේ වගේ පුවතක් ලංකාවට මහත් ආඩම්බරයක් ගෙනදෙන හරිම සුන්දර ගමනක්. ආයෙත් ලංකාවේ හැමෝටම යන්න පුළුවන්. හෙට උපදින ලංකාවේ අනාගතයට වාසනාවන්ත කාලයක පෙර දැක්මක් තිබීම සතුටට කාරණයක්. යන්ද ගිහින් බලල එන්ඩ එහෙ ඉන්නෙත් අපේම මිනිස්සු. (ස)

:       0       0

පුන්‍යා Monday, 22 September 2014 02:57 PM

ජාති ආගම් පක්ෂ භේද නොතකා අවංකව සංතෝෂ වෙන්න පුළුවන් (අ)

:       0       0

සුමිත් Monday, 22 September 2014 02:54 PM

ආණ්ඩුව යුධ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි තව යහපත් සංවර්ධන වැඩ කරලා තියනවා කියල මෙයින් පේනවා. (අ)

:       0       0

ප්‍රියන්ත Monday, 22 September 2014 02:58 PM

හොඳයි. ඇත්තටම කෝච්චියේ යාපනයට යන්න හරිම අාසයි. හොඳදේ අගය කරන්නම ඕන. (අ)

:       0       0

අනුර Monday, 22 September 2014 03:05 PM

ජයවේවා! (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 03:15 PM

මහත්තුරුනේ ඇස් කන් ඇරලා බලන්න ..මේ රටේ සිදුවෙලා තියෙන වෙනස..2002 මැතිවරනෙන් ආපු එක්සත් ජාතික පක්ෂ රජය අවුරුදු දෙකෙන් නොවැටුනානම් අද අපි ඔක්කොම 24 පැයම බංකර් ඇතුලේ තමයි..එහෙනම් අද තියෙන්නේ රටවල් දෙකක්.ජනතා ඡන්දයෙන් මේ රටේ ජනතාව තමන්ගේ නායකයින් හැටියට තෝරාගත් අය ප්‍රභා කරන්ගේ දෙපතුල ලග දණගහල දෙපතුල් ලෙවකාපු ,ජාතියේ ගෞරවය බල්ලට දාපු ඒ කාලය කාට අමතක උනත් හමුදාවල ඒ දවස්වල හිටපු අයට අමතක කරන්න බැහැ..අද බඩ ගැන විතරක් හිතන කල ගුණ නොදත් බඩජාරින්ට මරණය දෝතට අරන් ගෙදරින් එලියට බැහැපු එහෙම යුග තිබුනද කියලවත් අමතකයි.කලගුණ දත් ජනතාව තාම මේ රටේ ඉන්නවා..ඒ ජනතාව ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ ආයෙත් එහෙම යුගයකට ඉඩකඩ සලසන්න පාර කපන ඔබ තුමාවත් මිනිස්සුන්ට එපා කරවන ඔබ තුමා වටේ ඉන්න ඔය පිල්ලි ,දොළ පිදේනි ඉල්ලන යක්කු එලවල යම් තරමකට හෝ ගිලිහිලා තියෙන ඔබ තුමාට ගරු කරපු ඔබතුමාව විශ්වාස කරපු මිනිස්සුන්ගේ විශ්වාසය නැවත දිනා ගන්න කියල.. (අ)

:       0       0

ජයනාත Wednesday, 24 September 2014 05:28 AM

පෞද්ගලිකව මම ඉතාම සතුටු වෙනවා.රජයෙන් කළ හොඳ වැඩක්. (ස)

:       0       0

සිරි Monday, 22 September 2014 04:06 PM

මා කුඩා කාලයේ , 70 දශකයේ , යාපනයට ගුවනින් ගොස් දුම්රියෙන් ආපසු ආවා. මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ මැරෙන්න කලින් නැවතත් දූ දරුවන් සමග දුම්රියෙන් යාපනයට ගිහිල්ාල නාගදීපයත් වැඳලා එන්න. ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි. මෙයට උර දුන් සැමට පින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 939 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 810 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 446 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 305 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1197 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site