යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට අයත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියෙන් අක්කර 7 ක් පමණ නීති විරෝධී ආකාරයට අත්කරගෙන උක් වගා කිරීමට බිම සකස් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව වැල්ලවාය වන ජීවි නිලධාරීහු කියති.
වැටලීමේදී එක් සැකකරුවකු පළා ගොස් ඇතැයිද යාල වනෝද්‍යානය මායිම්වන කුඹුක්කන් ඔයේ අනවසරයෙන් පතල් කැනීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත් අඩංගුවට පත්ව ඇතත් අනවසරයෙන් පතල් කපන ලද පතල් හමුවී ඇති නමුත් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකිවී ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යාල පතල් බැහැලා : උක් වවන්නත් හදලා
දිමුත් Wednesday, 13 May 2015 08:27 AM
විල්පත්තු ප්‍රේරණ කලාපයට තමයි නීති ක්‍රියාත්මක වෙන්නැත්තේ.(ම)
දුමින්ද Wednesday, 13 May 2015 09:12 AM
ජනපති විදායක බලතල අවැසි මොහොතක් (ම)
යද්දෙහි ආරච්චි Wednesday, 13 May 2015 10:32 AM
‘යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද‘...නේද? (ම)