IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යාල වෙඩි තැබීමට වනජීවියෙනුත් ප්‍රශ්න කරයි

යාල වනෝද්‍යානයේ දී දඩයක් කරුවන් හා වනජීවි අතර වෙඩි හුවමාරුවෙන් පසු ව දඩයක්කරුවන් සතුව තිබූ මුව වස් ඇතුළු සතුනගේ මස් තොගයක් ගිනි අවි ද සමග තවත් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වනජීවි වැටලීම් අංශය කියයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වැටලීමට සම්බන්ධ වූ වනජීවියේ තිදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇත්තේ වැඩහිටිකන්ද ප්‍රදේශයේ පදිංචි බව කියන ශාන්ත ලක්මාල් (34)  නමැති තිදරු පියෙකි.



අදහස් (0)

යාල වෙඩි තැබීමට වනජීවියෙනුත් ප්‍රශ්න කරයි

චන්ද්‍ර වීරසිංහ Saturday, 03 October 2015 09:13 PM

මස් වැද්දන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු වේ. අපේ රටට ආවේණික සතුන් විනාශ කිරීම ගැන ජනතාව වඩාත් දැනුවත් කිරීමට කාලය පැමිණ තිබේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 03 October 2015 09:59 PM

වනජීවී අයගෙන් 'ප්‍රශ්න කරනවා' කිවුවහම මට නම් බයයි. (නි)

:       0       0

සෑම් ද මෑන් Sunday, 04 October 2015 12:39 AM

යාල ජාතික උද්‍යානයේ සත්තු මරාගෙන එනකොට ඔවුන්ව අත්ඩංගුවට ගන්න උත්සාහ කරද්දි ඇතිවුනු සිද්ධියකදි නේද මේ දඩයක්කාරයෙක් මැරිලා තියෙන්නෙ. ඒක වනජීවී නිලධාරීන් ආත්ම ආරක්ෂාවට කරපු වෙඩි තැබීමක්. දඬුවම්දීමක් නෙමෙයි (නි)

:       0       0

අංගොඩ ලාල් Sunday, 04 October 2015 04:45 AM

මියගිය දඩයක්කාරයා පිටුපස දේශපාලන බලයක් තිබෙන බවක් පෙන්න නැහැ. ඒ නිසා ප්‍රශ්න කිරීම තුලින් වනජීවී නිලධාරීන්ට කරදරයක් වේවි කියලා හිතන්න අමාරුයි. (ර)

:       0       0

සංජය Sunday, 04 October 2015 06:18 AM

ඔය මැරුණු දඩයක්කාරයා දේශපාලුවෙක් ගේ හෙන්චයියෙක් නම් ෂුවර් එකට වන ජීවී එකේ අයට මරණ දඬුවම හම්බවෙයි (බ)

:       0       0

ප්‍රංශයේ - සුජීව Sunday, 04 October 2015 07:04 AM

වරදකරුවෝ කව්රුත් ප්‍රශ්න කරන්නේ කාගෙන්වත් දඩයක් කාරයාගේ නිල නොවන ආයුද ගැන ප්‍රශ්නයක් නැත්ද? (බ)

:       0       0

දර්ශා Sunday, 04 October 2015 07:26 AM

ඔය දඩයක්කාරයෝ සත්තු මැරුවාට කන්නේ වෙන අයනේ ..... අන්න ඒ කන අයටත් වෙඩි තියන්න ඕනි ...(ම)

:       0       0

ගෞරියෙල් Saturday, 03 October 2015 12:14 PM

වනජීවී නිලධාරීන් මෙහෙම කළ එක හොඳයි. මේ දඩයක්කාරයෝ තමයි අපේ අහිංසක සත්තු විනාශ කරන්නේ (නි)

:       0       0

සමන් Saturday, 03 October 2015 12:16 PM

මේ වගේ දේවල් වලට ප්‍රශ්න කළාට මම නම් කියන්නේ කළේ හොඳ වැඩක් කියලයි. අහිංසක සතුන්ව මරාගෙන කන ඔවුන්ට අන්තිමට වෙන්නේ මේක තමා. (නි)

:       0       0

ඇන්ටන් Saturday, 03 October 2015 12:32 PM

ප්‍රශ්න කළාට කමක් නැහැ, සාධාරණව (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Sunday, 04 October 2015 08:06 AM

නිශ්චිතව හඳුනා නොගත් වර්තමාන මිනිසාගේ මානසික අවපාතය සහ පළල් නොවූ මහා කරුණාව මස් වැද්දන්ගේ කෑදරකමට හේතු විය හැකියි. දඩුවම පමණක් සෑහේද යන්න ප්‍රශ්නයක්.(ම)

:       0       0

ජපුර රොෂාන් Saturday, 03 October 2015 02:30 PM

වනජීවී නිලධාරීන්ගේ ක්‍රියාව ඇගයීමට ලක්කළ යුතුය.මස් වැද්දන්ට එරෙහිව ඔබ අවි එසවීම සාධාරණය. (නි)

:       0       0

පෙරේරා Saturday, 03 October 2015 07:21 PM

ප්‍රාණ හානියක් සිදුවුණහම විමර්ශනයක් පවත්වා කරුණු වටහාගැනීමක් කිරීමයි රටේ නීතියේ ක්‍රමවේදය. මේ ගැන කිසි ගැටළුවක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1657 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1768 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1326 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1374 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1966 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 808 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14571 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site