IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


යාලේ සෆාරිය රෝහලෙන් නවතී

යාල වනෝද්‍යානයේ සංචාරය කළ සෆාරි රථයකට අලියකුගෙන් එල්ලවු ප්‍රහාරයකින් අද දින (28) ස්වීඩන් ජාතික කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.

වනෝද්‍යානය තුළ මග පෙන්වන්නකු වන ජෝසප් සුනිල් ප්‍රනාන්දු මහතා තිස්සමහාරාම පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති බවත් ස්වීඩන් ජාතික යුවළක් වුනගේ දරුවාද සමග සෆාරි රථයෙන් උදැසන 7.00 ට පමන යාල වනෝද්‍යානය තුල සංචාරය කරන අතර තුරදී යාල වනෝද්‍යානයේ ගැමුණු නම් අලියා සෆාරි රථයට පහර දීමට පැමිණි අවස්ථාවේ රථය පිටුපසට ගන්නා අවස්ථාවේදී ඇති වු ගැස්සීමකින් එම කාන්තාවගේ කොන්දේ ආබාධයක් ඇතිවී ඇතැයි කියති.

අද පෙරවරුවේ චීන ජාතික කාන්තාවක්ද යාල වනෝද්‍යානයේදී අසනීප වී ඇතැයි කියති.



අදහස් (0)

යාලේ සෆාරිය රෝහලෙන් නවතී

හුසේන් මොහමඩ් Thursday, 29 October 2015 07:16 AM

හැමදේටම වඩා වටින්නේ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික රැකගන්න එක. ඔහොමම ගියොත්, අනාගතේදී ඔය සත්තු බලන්න වෙන්නේ පින්තුරවලින් තමයි. රජය මේ සත්තු රැකගන්න කඩිනම් පියවර ගතයුතුයි. එය රජයක වගකීමක්. (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 28 October 2015 09:37 PM

කොහොමත් ලංකාවේ වන අලි දැන් ටිකක් ප්‍රචණ්ඩයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 28 October 2015 11:34 PM

වනෝද්‍යානයේ ඉන්න සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 29 October 2015 02:17 AM

සතුන්ගේ නිදහසට බාධා ඇතිවන අයුරින් මෙම කටයුතු සිදුකරන්න ගියොත් සතුන්ගෙනුත් බාධා ඇතිවෙනවා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 02:37 AM

සංචාරක මඟ පෙන්වන්නන් සහ රියදුරන් වන සතුන්ගේ නිදහස් හැසිරීම් තේරුම්ගෙන ඔවුන්ට අවහිරයක් නොවන සේ කටයුතු කිරීම වැදගත්. (නි)

:       0       0

සරත් පීරිස් Thursday, 29 October 2015 03:58 AM

මට නම් පෙන්නේ මේක අලියාගේ වරදින් වුනු දෙයක් නෙවෙයි. රියදුරුගේ වරදින් වුනු දෙයක් කියල. ඔය ගැමුණු අලියා කෑම ඉල්ලනවා පමණයි පහර දෙන්නේ නැ....(රේ)

:       0       0

වසන්ත Thursday, 29 October 2015 04:06 AM

සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන අපි මීට වඩා හිතන්න ඕනෑ (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 29 October 2015 05:13 AM

වසන්ත, සංචාරකයින්ගේ ආරක්ෂාවට නෙවෙයි යාල තියෙන්නේ සතුන්ගේ ආරක්ෂාවට. යාල සතුන්ගේ අභය භූමියයි. එය සතුන්ට වෙන්කළේ සිංහල රජවරු. (ර)

:       0       0

රන්ජිත් Thursday, 29 October 2015 05:22 AM

යාල වගේ ජාතික වන උද්‍යාන වලට ඇතුළුවන සංචාරකයන් සිමා කල යුතුය. ජාතික වන උද්‍යාන හුදෙක් අදායම් උපදවන ස්ථාන නොවන බව පාලකයන් වටහාගත යුතුය. සංචරකන්ගෙන් මුදල් බලාපොරොත්තුවෙන් සතුන්ගේ ස්වභාවික පැවෙත්මට බාද කරන රියදුරන් හා මගපෙන්වන්නන් නැවත උද්‍යානයට ඇතුළුවීම තහනම්කල යුතුය. (ර)

:       0       0

සමන් පෙරේරා Thursday, 29 October 2015 05:37 AM

සෆාරි රියදුරන් දැනුවත් කරන්න. (ර)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 03:39 PM

අමතක නොවෙන අමිල සවාරියක්...(රේ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 October 2015 04:19 PM

කෙන්යාවේ ටැන්සානියාවේ මෙන් නොව ලංකාවේ සෆාරි කරුවන් වනයට වන සතාට ආදරයක් නොදක්වයි. කරන්නෙම ඔවුන්ට බාධා කිරීමයි. එක රියදුරෙක් අලියෙක් දුටු විට එය ලෝකයේ ලොකුම පුදුමේ දුටුවාසේ තම මිතුරු සියලු රියදුරන් එතනට ගෙන්වනවා. මේවාට උගත් ස්වභාවධර්මයට ආදරය කරන විදේශිකයන් කැමති නැහැ. මෙම රියදුරන්ට පාඨමාලාවක් හදාරන්නදී විභාග කර සමත් අයට පමණක් අවුරුදු පතා අලුත් කළ යුතු බලපත්‍රයක් දෙන්න. (බ)

:       0       0

වසන්ජය Wednesday, 28 October 2015 04:48 PM

පිටිගල මිලානෝ මහතාගේ අදහස මමද අනුමත කරමි. පසුගිය ජුනි මාසෙදි අපි මින්නේරිය ජාතික උද්‍යානය බැලීමට ගියෙමු. වළ ගොඩැලි සහිත පාර කිට්ටුවම දැවැන්ත වල් අලියෙකු සිටිනු දුටු රියැදුරා එන්ජිම නවතා, අලියා දැකගැනීමට සැළසුවේය. තණකොළ ගළවමින් බුදිමින් සිටි අලියා මඳකට එම කාර්යය නවතා කේන්තියෙන් අප දෙසට එන්නට විය. එම අවස්ථාවේ රථයේ එන්ජිම පණගන්වන්නට නොහැකි වුණි නම් අපිද එදා වල් අලි ප්‍රහාරයට ගොදුරු වන්නට තිබුණි. එබැවින් සෆාරි රියදුරන් හට පාඨමාලාවක් ලබාදීම අනිවාර්ය කළයුතුය (නි)

:       0       0

ඉන්දු Wednesday, 28 October 2015 05:05 PM

සංචාරකයන් සම්බන්ධව කටයුතු කිරීමේදී මීටවඩා ප්‍රවේශම් වියයුතුයි (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 28 October 2015 07:57 PM

පිටිගල, ඔය විභාග කතන්දර රියදුරු බලපත් ගන්නාවිටත් තිබෙනවා. නමුත් ඔය රියදුරන් මාර්ග නීති කඩන්නේ. ඔය විභාගයත් ලස්සනට පාඩම් කරලා ලියයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 34 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1369 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 865 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1450 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1113 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2549 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20730 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19603 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site