ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික් පහක යොවුන් උද්‍යාන පහක් කොළඹ,මහනුවර, කුරුණෑගල, අනුරාධපුරයේ සහ මාතර පිහිටැවිමට යෞවන කටයුතු අමාත්‍යාංශය සැරැසෙයි . යොවුන් උද්‍යාන, ක‍්‍රීඩාංගන, පුස්තකාල, සිනමාශාලා ,අවන්හල් ආදී පහසුකම්වලින් සමන්විත මෙහි පළමුවැන්න මාතර එළියකන්දේ ඉදි කැරෙයි.
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යොවුන් උයන් පහක්
එක තරුණයෙක් Tuesday, 11 October 2011 12:29 PM
හැබයි හැම හෝල් එකකම ටිකක් ලොකුවට "box" හදන්න
ධම්මී Tuesday, 11 October 2011 01:36 PM
එපමණයි අඩු
ser Tuesday, 11 October 2011 01:22 PM
එපමණයි අඩු
hiojlj; Tuesday, 11 October 2011 01:44 PM
munta pissu
සෙනරත් Tuesday, 11 October 2011 02:10 PM
ඒක විතරයි අඩු පිස්සු යක්කු
අක්රම් Tuesday, 11 October 2011 03:13 PM
කාමර පහසුකම් තිබුනොත් අපූරුයි
සිසිර කුමාර Tuesday, 11 October 2011 03:46 PM
අඩු නැතිව නොමිලයේ ලව් කරන්න දෙන්න
හිමාලි මහේෂිකා - රුහුණු සරසවිය Tuesday, 11 October 2011 04:34 PM
ජීවිතය තේරුම් ගන්න බැරි .... තරුණ පිරිස ආදරය වශයෙන් දකින්නේ රාගයයි ඒ නිසාම තමයි පෙම් උයනක් නිර්මාණය වෙද්දී ඒවාත් එක්ක කාමර ඉල්ලන්නේ විරාගය තුළින් ඉපදෙන ආදරය ප්‍රේමය මොන තරම් සුන්දරද .... හොද පොත් පත් කියවන්න මරණය දක්වාම හිතේ ආදරය තබා ගන්න ආදරය ප්‍රධාන ආහාරය කොට ගෙන රාගය ආශාව අතුරු පසක් කර ගන්න ප්‍රේමයනම් ....රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි පාරිශුද්දයි සුරම්යයි
asitha sampath Tuesday, 11 October 2011 07:48 PM
පටු අදහස් දක්වලා තියෙන ඔලමොට්ටලයන්ට හිමාලි දුන්නු උත්තරය ගෑන සතුටුයි