IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යොවුන් පෙරමුණෙන් රුවන් යයි

එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා එයින් ඉල්ලා අස් විය.

වාර්තා ගත මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා  ඌව පළාත් සභාවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කරන බව ඔහු කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අද ප්‍රකාශ කළේය.

 

DSC_0208



අදහස් (0)

යොවුන් පෙරමුණෙන් රුවන් යයි

නාලි Tuesday, 23 September 2014 02:54 PM

නියමයි පුතේ, ඔබේ පක්ෂයට පමණක් නොවෙයි ආණ්ඩු පක්ෂයටත් ආදර්ශයක්. (නදී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 03:04 PM

නියමයි ! (නදී)

:       0       0

අනුර Tuesday, 23 September 2014 03:28 PM

මේ දිනුම මුල්කරගෙන ඉදිරියට ගියොත් හොඳයි. (නි)

:       0       0

මිලින්ද Wednesday, 24 September 2014 07:40 AM

තාරුණ්‍යට නව අරුතක් (දී)

:       0       0

අජන්ත Wednesday, 24 September 2014 07:40 AM

ඔබ පක්ෂයේ ජෙෂ්ටයෙක් (දී)

:       0       0

හර්ෂ Wednesday, 24 September 2014 07:40 AM

කලිනුත් ඔබ යටතේ තිබු යොවුන් පෙරමුණට ඔබ විශාල ශක්තියක් උනා (දී)

:       0       0

නෙවිල් Wednesday, 24 September 2014 07:40 AM

ජනතාව ඔබ සමගයි (දී)

:       0       0

නුවන් Wednesday, 24 September 2014 07:43 AM

මම නම් වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

පද්ම Wednesday, 24 September 2014 07:43 AM

තරුණ ජවය පක්ෂයට ලබා ගන්න (දී)

:       0       0

අනුරාධා Wednesday, 24 September 2014 07:43 AM

සුදුස්සාට සුදුසු තැන (දී)

:       0       0

මිල්ටන් Tuesday, 23 September 2014 04:42 PM

සජිත් සහ තව කාන්තාවකට හියෝජ්‍ය නායක කම් ලැබුනද. .? මොකද සජිත් යන යන තැන ගිහින් දෙන්නම එකම දේවල් කෙරුවා. (ස)

:       0       0

දමිත් Tuesday, 23 September 2014 08:50 AM

නියමයි ................................(ස)

:       0       0

කේ සි පි ප්‍රනාන්දු Tuesday, 23 September 2014 08:54 AM

ඒක හොඳයි. (ස)

:       0       0

සමන් කුමාර Tuesday, 23 September 2014 09:04 AM

ඔන්න දැන් තමයි නියම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. ඔහොම යං. (නදී)

:       0       0

කසුන් Tuesday, 23 September 2014 09:06 AM

තනතුරු සහ බලය වෙනුවෙන් පොරකන සමාජයක ඔබ දෙදෙනාම දී ඇත්තේ ඉතාම වටිනා ආදර්ශයකි. (නදී)

:       0       0

ශානක Tuesday, 23 September 2014 09:12 AM

හොඳ මාරුවක් (නදී)

:       0       0

අනිල් රෝහණ Tuesday, 23 September 2014 07:00 PM

හරීන් මේක එපා කියනවා කියලා මට විශ්වාසයි (නි)

:       0       0

සහන් Tuesday, 23 September 2014 09:15 AM

මම දන්නා තරමට නම් ව්‍යවස්තාවට අනුව යොවුන් පෙරමුණේ සභාපති විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පමණි. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 23 September 2014 09:15 AM

සුදුස්සාට සුදුසු තැන දීම කළ යුතුයි,එක්සත් ජාතික පක්ෂයේ එක නායකකුට හරි මේ බව අවබෝධ වීම හොද දෙයක්!(දිල්)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජී Tuesday, 23 September 2014 09:24 AM

රුවන් විජයවර්ධන,රුක්මන් සේනානායක වගේ අය නියම මහත්වරු.ඒ අයට පක්‍ෂ බේදයකින් තොරව මිනිස්සු කැමතියි.හරීන් පාක්‍ෂිකයන් අතරට ගියාට තවම ඒ තැන හදාගෙන නැහැ.හරීන්,රන්ජන්,හර්ෂ ජනප්‍රිය තම පාක්‍ෂිකයන් අතරේ පමණයි.(දිල්)

:       0       0

දොඩම්තැන්න Tuesday, 23 September 2014 09:35 AM

දැන් අර පක්ෂේ බෙදන්න කොන්ත්‍රාත් අරං ඉන්න හැම වෙලේම පක්ෂේ නායකයන්ට සහ ලංකාදීප,ඩේලිමිරර් වගේ ඉතාම සමබර ඇත්ත කතා කරන,කිසි විටකත් අනුන්ට මඩ නොගසන මාධ්‍යන් ගැන අසත්‍ය පුවත් පල කරනා කැලෑ පත්තරේ මොකක් කියයිද දන්නෑ.ඒ කැලෑ පත්තරේ ජන්දේ වෙලාවෙත් හරින් ප්‍රනාන්දු මහතා ගැන අසත්‍ය පුවත් තොග ගන්නේ පලකෙරුවා. හැබැයි ජනතාව ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නැතිව හරින්ට මනාපය පලකරා. පක්ෂේ ඉදිරියට යන්න සියලුම අය එකතුවෙන්න ඕන. තනතුරු තානාන්තර වලට පොරකකා ඉඳලා හරි යන්නේ නෑ. ඒ අනුව බලනකොට රුවන් විජයවර්ධන මහතා ඉතාම හොද ආදර්ශයක් දීලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ජයවේවා. (ස)

:       0       0

ලෙස්ලි Tuesday, 23 September 2014 09:33 AM

තනතුරු පරිත්‍යාග කරපු අයට ජනතා ප්‍රසාදය හිමි වෙනවා. (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 08:46 AM

ඒක හොදයි (දී)

:       0       0

මංජු Tuesday, 23 September 2014 09:57 AM

අගය කරනවා (නදී)

:       0       0

කසුන් Tuesday, 23 September 2014 10:06 AM

අපිට කියන්න තියෙන්නේ රවී කරුණානායක මහත්තයටයි මංගල සමරවීර මහත්තයටයි රුවන් විජේවර්දන මහත්තයව ආදර්ශයට ගන්න කියලා (නදී)

:       0       0

නන්දන Tuesday, 23 September 2014 10:15 AM

හොද තීරණයක් ජයවේවා (නදී)

:       0       0

හේමන්ත Tuesday, 23 September 2014 10:18 AM

මේ එක්කම පක්ෂේ බුදලේ කියල හිතාගෙන තනතුරුම බලාගෙන ඉන්න ටිකත් එලෙව්වා නම් ගොඩම යන්න පුළුවන්. (නදී)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 23 September 2014 10:23 AM

රුවන් විජේවර්දන ගත්ත තීරණය හොද එකක්. පක්ෂය වල පල්ලට ගෙනියන පක්ෂය බේද කරන පක්ෂයට වින කරන දෙන්නා ඉවත් කරා නම් තවත් හොදයි (නදී)

:       0       0

නන්දන Tuesday, 23 September 2014 11:09 AM

මංගල සමරවීර මහත්තයව එලෙව්ව නම් තමයි අපේ පක්ෂෙට හොදක් වෙන්නේ. (ස)

:       0       0

ප්‍රින්ස් Tuesday, 23 September 2014 11:10 AM

සුදුස්සාට සුදුසු තැන දීමෙන් පක්ෂයේ රන් දොරටුව ඇරේ. ජය ශ්‍රී. (ස)

:       0       0

ලක්මාල් Wednesday, 24 September 2014 03:02 AM

රුවන් විජේවර්ධන මහත්තයා කළ දේ අගයන්න ඕනෑ. ඒ වගේම හරින් මේකට නියම සුදුස්සෙක්. එතුමා මේකේ බර අරගෙන මුළු රටේම තරුණ ජවය අරගෙන දෙන්න ඕනෑ. හැම ආසනයකටම ගිහින් තරුණයින් පුබුදන්න. සුබ පැතුම් හරීන්! (නි)

:       0       0

හේතුක Wednesday, 24 September 2014 03:45 AM

නියම නායකයෝ එහෙම තමයි (නි)

:       0       0

ලක්මාල් Wednesday, 24 September 2014 03:54 AM

තරුණ පෙරමුණේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම දෙන්න ඕනෑ කියන එක ප්‍රශ්නයක් නොවේ. ඕක වෙනස් කරන්න පුළුවන් (නි)

:       0       0

ශාන්ත Tuesday, 23 September 2014 12:04 PM

හරීන් විශිෂ්ට පුද්ගලයෙක් (නි)

:       0       0

මහේන්ද්‍ර මහීන් Tuesday, 23 September 2014 01:15 PM

නියමයි ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 613 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 295 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 655 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2403 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 477 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site