IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


යුවරාජ් - හේසල් විවාහයට සූදානම්

2016-12-03-ent-137

යුවරාජ් සිං සහ හේසල් කීඞ්ගේ පේ‍්‍රම සම්බන්ධය සහ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ගැන කතන්දර සහ ඕපාදූප මෙතෙකින් සමාප්තය. දැන් ඇත්තේ ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ගැන කතාබහ කරන්නටය. ඒ පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ මාධ්‍යයෙන් වසන් කරන්නට ඔවුන් උත්සහ කළත් එය සාර්ථක වූයේ නැත.ඔවුන්ගේ මංගලෝත්සවය පැවැත්වුණේ නොවැම්බර් 29 දාය. පන්ජාබ් චාරිත‍්‍රානුකූලව ගෝවේහිදී ඔවුන් අතිනත් ගත් අතර දිල්ලියේ ගුරුද්වාරහිදී මංගල සාදය පැවැත්විණි.

ඔවුන්ගේ මංගල ආරාධනා පත‍්‍රය සියලූ දෙනාගේම සිත් ගත්තේය. පිටු තුනකින් සමන්විත ආරාධනා පත‍්‍රයේ මුල් පිටුව අලංකාර වී තිබුණේ යුවීගේ සහ හේසල්ගේ කාටුන් චිත‍්‍රයකිනි. එහි ශ්‍යඡුඛ යනුවෙන් මුද්‍රණය කර තිබිණි. එහි අදහස යුවරාජ් හේසල් ප‍්‍රිමියර් ලීග්ය. එය දුටු හැම දෙනාටම සිනාව නවත්වා ගන්නට නෙහැකි වූයේය. මේ ඇරයුම්පත යවනු ලැබුවේ වියළි පලතුරු සහ කැවිලි සහිත පෙට්ටි දෙකක්ද සමඟිනි.

ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය සාර්ථක වීමේ පෙර ලකුණු ආරාධනා පත‍්‍රයෙන්ම පේනවා.. සමහරු එසේද පැවසූහ.

ඔවුන්ගේ මංගල උත්සවය අදියර කිහිපයකින් පැවැති අතර වෙරළ සාදයක්ද කොක්ටේල් සාදයක්ද එයට එක් වී තිබිණි.

 

2016-12-03-ent-136
2016-12-03-ent-135
2016-12-03-ent-134
2016-12-03-ent-133



අදහස් (0)

යුවරාජ් - හේසල් විවාහයට සූදානම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1504 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2009 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1513 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8566 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2472 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10503 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site