IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යශෝධ රංගේබණ්ඩාර අද උසාවියට

ආණමඩුවේ ගාමිණී වන්නිනායක (42) වෙළඳ සේවකයකු රිය අනතුරකින් මරණයට පත්වීමෙන් පසුව පළාගිය බව කියන යශෝධ රංගේ බණ්ඩාර හා තවත් තිදෙනකු පළුගස්වැව පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

රංගේ බණ්ඩාර විසින් පදවන ලදැයි කියන ලෑන්ඩ්රෝවර් ජිප් රියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

 



අදහස් (0)

යශෝධ රංගේබණ්ඩාර අද උසාවියට

අතුල Tuesday, 25 October 2016 09:01 AM

මුන් සේරටම අප්පලට අම්මල බලය ලැබුණු ගමන් රථ ගාය ණය බරින් පිරුණු රටක ණයට කන රටක මුන්ට ලැජ්ජාවක් නැති හැටි මේවගේ පහත් විදිහට හැසිරෙන්න මුන් දෙගොල්ලම ජනතාවගේ හතුරෝ (බ)

:       0       0

පීරිස් Tuesday, 25 October 2016 10:23 AM

තාත්තලාට හම්බවෙන අසීමිත බලය, බදුරහිත වාහන බලපත් හා මුදල් නිසා ඔලුව ඉදිමීමේ රෝගයට ගොදුරුවෙන පුතාලගෙන් අහිංසක ජනතාවට හැමවිටම අනතුරු සිදුවෙනවා. පොඩි මිනිහා තැලෙනවා. එළාර රජ්ජුරුවෝ තම පුතාට දඬුවම් කළා වගේ තාත්තා කෙනෙක් නම් අදකාලේ හොයාගන්න හම්බවෙන්නේ නැහැ! (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 25 October 2016 06:04 AM

දැන් තමයි නියම යහපාලනය බලන්න පුළුවන්. (නි)

:       0       0

ධම්මසේන Tuesday, 25 October 2016 06:31 AM

අදනේ අපි මෙයා ගැන දැනගත්තේ (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Tuesday, 25 October 2016 01:54 PM

වාහන අනතුරක් කර පලා යෑම ඉතා බරපතල වරදක්... ලංකාවේ ප්‍රබලයාට නීතිය ඕන ඕන විදියට නවන්න හැකියාව උරුම වී ඇති නිසා මරණකරු චූදිතයා කර වරදකරු නිදොස් කර හරිනවා... නීතිගරුක රටවල මෙවැනි අනතුරක් කර පලා ගොස් අසුවුනොත් ඔහුට හෝ ඇයට දෙවියන්ගේම පිහිටයි. (අ)

:       0       0

යොහාන් Tuesday, 25 October 2016 06:39 AM

මෙයාලා ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

ගගන Tuesday, 25 October 2016 07:26 AM

පළායන අයට වෙඩිතියන්නත් බැහැ දැන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 115 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 141 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 153 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 564 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 894 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 269 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site