IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


යෝෂිතගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

සීඑස්එන් නාළිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අද කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.

පැය 5ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි පවසයි.

yoshitha_2016615 yoshitha_2016615-2 yoshitha_2016615-3



අදහස් (0)

යෝෂිතගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

ජයතු Wednesday, 15 June 2016 04:39 PM

මේවා මෙහෙම සිද්ධවෙද්දී ජනතාව වන අපි තමයි අන්තිමට මෝඩයො. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 15 June 2016 09:34 PM

ඒ කාලේ මෙයාගේ තාත්තට බලය ලබාදුන්න අහිංසක ජනතාවට වෙන්න ඕනෑ මේ සමච්චල් හිනාව දාගෙන එන්නේ. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 15 June 2016 10:31 PM

ඇයි තිලක් ඩුබායි අමතක වුණාද , සාක්ෂි පිටම ප්‍රකෝටි ගණන් ගහපු මහත්තයාගේ සේවා කාලයත් කිසිම අප්‍රසන්නතාවයක් නැතුව දීර්ඝ කරන්න යන හැටි. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 16 June 2016 01:13 AM

චතුරි නම් නියම කතාවක් තමයි කියලා තියෙන්නේ (නි)

:       0       0

මාලක Thursday, 16 June 2016 01:29 AM

කවුරු වුණත් මෙවැනි තැනකට එනකොට තමන්ගේත්, ආයතනයේත් ගෞරවය රැකෙන විදිහට අඳින පළඳින එක වැදගත්වෙන බවයි මගේ අදහස (නි)

:       0       0

දොන් Thursday, 16 June 2016 03:09 AM

මෙහි ලියන සම හරක් හිතාගෙන ඉන්නේ ප්‍රශ්න කරනවා කියන්නේ නඩු අහනවා කියල වෙන්න ඇති. තවම කිසි චෝදනාවකට නඩුවක් වත් පවරලා නැති එකේ මේ අය තීන්දුත් දීල වරදකරු කරලත් ඉවරයි . මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ මේකයි. (බ)

:       0       0

විද්‍යා Thursday, 16 June 2016 04:55 AM

මෙයාලට වෙන වැඩකුත් නැහැනේ. පහක් නෙමෙයි 10 ක් වුණත් කමක් නැහැ. (නි)

:       0       0

ජෝන් Thursday, 16 June 2016 05:17 AM

ඒ අාණ්ඩුව කාලේ වුණ වැරදි වලට මේ ආණ්ඩුවෙන් දඬුවම් බලාපොරොත්තු වෙන එක හරි නැහැනෙ (නි)

:       0       0

අර්ජුන Wednesday, 15 June 2016 11:31 AM

දැක්කා නේද දැන් නිකන් පොඩි ළමයෙකුගේ මුහුණක් හදාගෙන ඉන්න හැටි (නි)

:       0       0

විජය Wednesday, 15 June 2016 11:55 AM

එක්කෝ එක පාර කියන්නේ නැ, එක්කෝ එකපාර අහන්නේ නැ, එහෙම නැත්තම් දවසකින්, දෙකකින් කියල ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා අහන්න (බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 15 June 2016 12:21 PM

සි එස් එන්, යෝෂිත, නාමල්, තජුදීන්, ගෝඨාභය, බැසිල්, මහින්ද- මහින්ද, බැසිල්, ගෝඨාභය, තජුදීන්, නාමල්, යෝෂිත, සි එස් එන්..ඕක තමා යහපාලන මන්තරේ. (අ0

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 15 June 2016 12:32 PM

රුපියල් කෝටි ප්‍රකෝටි ගණනනින් මහජන මුදල් ගසා කාපු ලෝකයේ සිටින "දරුණුම ගනයේ" කම්බා හොරුන් ඉදිරියේ නිවට,නියාලු බියගුළු,ප්‍රතිපත්තියක් අනුගමනය කලාට මොකද,අසරණ දුප්පත් වුගත් දරුවන් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා.ඒ වෙනුවෙන් "යහපාලනයට " සහ යහපාලන නායකයන් දෙන්නට මගේ ප්‍රණාමය. (අ)

:       0       0

චතුරි Wednesday, 15 June 2016 12:57 PM

රජ මැදුර තිබුනා නම් නුබත් රජෙකි පුතුනේ , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 509 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 912 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 217 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 768 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1463 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 577 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38787 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site