වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම සඳහා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අවසර ලබා දුන්නේය.
සීඑස්එන් නාළිකාවට මුදල් යෙදවීම සම්බන්ධයෙන් මුදල් අවභාවිත කළැයි කඩුවෙල අධිකරණයේ පවතින නඩුවක් සඳහා ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප කොන්දේසියක් ලෙස විදෙස් ගමන් තහනම් කර තිබූ අතර සිය දකුණු දණහිසේ සහ වළලුකර ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසක කාලයකට ඔස්ට්‍රේලියාවට යාමට ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යෝෂිතට ඕස්ට්‍රේලියා යන්න අවසර
ශාන Wednesday, 28 September 2016 08:27 AM
එයාලට සිය රට දේ සිරිසැප දෙන්නෙ නැතුව ඇති (නි)
ලීනස්-රාජගිරිය Wednesday, 28 September 2016 09:27 AM
ඕස්ට්‍රේලියාවට ගිහින් මාසයක් නැවතිලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න රුපියල් මිලියන කීයක් වියදම් කරන්න ඕනෑද? මේවා දහදිය මහන්සියෙන් හම්බ කරපුවද? ඔහොම යමු (නි)
දුමින්ද Wednesday, 28 September 2016 09:45 AM
බලය නැතුව මෙහෙමනම් තිබුණා නම් කොහේ යයිද (අ)
නිමල් Wednesday, 28 September 2016 05:58 AM
මෙයාට එහෙත් වතුද දන්නෙන් නැහැ, මොකද පහුගිය කාලේ අර එක්කෙනෙක් හිටියනේ ආණ්ඩුවේ තනතුරු වලට ඇවිල්ල. කොම්පැනියකට සල්ලි දාලත් ඇති. (බ)
රුවන් Wednesday, 28 September 2016 06:06 AM
මාර සල්ලිකාරයෝ වෙලානේ මෑදමුලනේ අය දෑන් බෙහෙත් ගන්නත් යන්නේ පිටරට එසේ මෙසේ ඒවට නෙවෙයි (බ)
රොහාන් Wednesday, 28 September 2016 06:14 AM
සාමාන්‍ය කෙනෙක් මෙහෙම් ඉල්ලුවත් දෙනවද මේ අයට කවරදාකවත් දඩුවම් නම් ලැබෙන්නේ නැහැ. (බ)
අප්පුහාමි Wednesday, 28 September 2016 06:56 AM
ලෙඩ්ඩු ගොඩක් නේ (බ)