මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යෝෂිත රාජපක්ෂට සහයෝගය පළ කරමින් අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කළැයි කියන නාවික හමුදා රග්බි කණ්ඩායමේ සිව් දෙනකුගේ වැඩ තහනම් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්රම් අලවි මහතා කියයි.
ඔවුන් නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත් කර විමර්ශනයක් ද පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි.
ක්‍රීඩකයන් බැඳ සිටි අත් පළඳනාවේ ‘යෝ7‘ ලෙස ඉංග්‍රීසියෙන් සටහන් කර තිබිණි.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යෝෂිතට කඩේ ගිය රග්බි හතරකට ‘රෙඩ් කාඩ්‘
වරුණ Monday, 15 February 2016 09:06 AM
අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කළයුතුයි මේ ගොල්ලෝ ටීම් එකේ ඉන්නෙත් එයාට පින්සිද්ද වෙන්න . පිටින් ගෙනල්ල නෙවි ටීම් එකට ඔබපු අය (බ)
සංජීව Monday, 15 February 2016 09:09 AM
එක ක්‍රීඩකයෙක් තවම වයස අවුරුදු 20යි .. ඉසිපතන කණ්ඩායමේ 2015 නායකයා ... එයත් ඇඳගෙන ඉන්නවා මේ අකුරු ටික .. ලොකු කට්ටිය කියන්න ඇති .. බය කරන්න ඇති .. (බ)
සමන් Monday, 15 February 2016 09:03 AM
දේශපාලන පළිගැනීම්. (බ)
ජයම්පතී Monday, 15 February 2016 09:08 AM
නියමයි (කෞ)
සක බව්ව Monday, 15 February 2016 09:16 AM
මේක නම් පිස්සු. මන් හිතන්නෙ මෙ අයට දන් පිස්සු කෙලින්න බැරි හින්ද රජපක්ෂලාට කඩේ යනව.(කෞ)
චන්දන Monday, 15 February 2016 09:53 AM
හමුදාවේ නීතිය සහ ක්‍රීඩාවේ ආචාරධර්ම හරියටම ක්‍රියාත්මක කරන්න එහෙම නොකොළොත් වැරදි පූර්වධර්ශයක් වෙනවා. (ර)
හෆීල් Monday, 15 February 2016 10:05 AM
මේ අය තාම පාඩම් ඉගෙනගෙන නැහෙ වගේ. (ර)
සුමිත් Monday, 15 February 2016 10:18 AM
හොද දඩුවම, ක්‍රීඩාවට දේශපාලනය ගෙනාවට. (ර)
තිස්ස Monday, 15 February 2016 10:14 AM
ක්‍රීඩාව තුල දේශපාලනය ගෙන ඒමේ වැරැද්ද. (ර)
රාජික Monday, 15 February 2016 10:27 AM
වීරයෝ හතර දෙනෙක්
සමන් දයාරත්න Monday, 15 February 2016 10:37 AM
යහපාලනයේ තියන පළිගැනීමේ කෙලවර කොතනද? ඕවට ප්‍රතික්‍රියා එනකොට අඩන්න එපා (අ)
ඉන්දික Monday, 15 February 2016 10:46 AM
මොකක්ද ඒකේ ඇති වරද ? රටට මොකක්ද වෙලා තියෙන්නේ (බ)
දුමින්ද Monday, 15 February 2016 10:48 AM
ඔවුන් වෘත්තීය සෙබළු නොවන නිසා ප්රකාශනයේ නිදහස අහිමි කිරීම වරදක්ද (බ)
සරත් Monday, 15 February 2016 10:49 AM
දැන් තමයි නියම නීතිය තියෙන්නේ . කව්රු කරත් වැරදී වැරදී තමයි (බ)
රිස්වාන් ඩුබායි Monday, 15 February 2016 11:20 AM
මේ සියලු දෙනාම කණ්ඩායමෙන් නෙරපන්න ඕනේ (බ)
රොෂේන්- රියාධ් Wednesday, 17 February 2016 10:12 AM
රාජපක්ෂලාට කඩේ යෑමක් නොවේ ඔවුන් සමග එකට ක්‍රීඩා කරපු සගයෙක් සදහා කරන ගෞරවයක් තමයි ඔය බෑන්ඩ් එකෙන් පෙන්නන්නේ. ඕව සුළු දේවල් නේ. (ර)
මනෝ Monday, 15 February 2016 11:57 AM
හොරකුට සහයෝගය. යෝ..කියලයි ගහගන්න තිබුනේ.(බ)
රුවන් Monday, 15 February 2016 12:05 PM
ඒක තමයි නියම සහෝදර හැඟීම හමුදාවේ ඒක නැති කරන්න උඹලා දඟලනවා. චන්දන මොකෙක්ද ? (බ)
සරත් ඩුබායි Monday, 15 February 2016 12:13 PM
මේ තරග තහනම් කලානම් හොඳයි නේද (අ)
සාගර Monday, 15 February 2016 12:28 PM
මර වැඩේ වෙන්නේ, මීට පස්සේ වෙනත් බෑන්ඩ් එහෙමත් ගහන්න බැරිවෙනවා, කගේ හරි නමක් තිබුනොත් එම නම් වලින් (අ)
විකුම් Monday, 15 February 2016 08:51 AM
මේ වගේ කඩේයාම හමුදාවට නින්දාවක්. (අ)
ඩී.උපුල් Monday, 15 February 2016 08:59 AM
හිතාගන්න පුළුවන් දේශපාලනීකරනය නමැති පිළිකාව කොතරම් උඩු දුවලද කියල.(අ)
සරත් සෞදි Monday, 15 February 2016 09:01 AM
ජයටම පලිගැනීම් , ඔහොම යන් (අ)
ප්‍රසන්න Monday, 15 February 2016 08:54 AM
මර්ධනයද නීතියද? (අ)