IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


යෝෂිත අදත් උසාවියට

සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ  සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා  අද (25) කඩුවෙල උසාවියට  රැගෙන එනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.

69cda9fe371f63bd03e5374fe7a46250ffa7f146709cfcd874922cc8969de7fe 586cc6e68f20e3c11a8764b4b481aaa794e297bf2d401ed8739862d00aebaade a2466d4bc088837b7d20febd19d09e2ca4c30cf82c92b832f825ffb8a96e64a9 d9871ab6126ac28b4eeee4e52ae7989d39550c408f797f4b76c3cd1809d4ea54 f0dbf69108c53fb88b1ef8fcb38af1abb568b4e7e63775587dd16a1930f9f999



අදහස් (0)

යෝෂිත අදත් උසාවියට

අසංක Thursday, 25 February 2016 09:09 AM

වරදට දඬුවම. (ර)

:       0       0

ගොඩ්ෆ්‍රී Thursday, 25 February 2016 09:31 AM

හැමදාම ප්‍රදර්ශනය තියන්නද කල්පනාව. කවදද ඉවර කරන්නේ, දක්ෂ අධ‍‍යක්ෂකයන්ගේ අලුත් අලුත් ප්‍රදර්ශන ගොඩක් ඇති බැවින් සහ රසිකයන්ගේ වැඩි ඉල්ලීම පරිදි මේ දර්ශන ඉක්මනින් ඉවර වේයැයි බාලාපොරොත්තුවෙමු. (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 26 February 2016 06:09 AM

මේ හැම දෙයක්ම මහින්ද රාජපක්ෂගේ වැරදි. පියෙක් වශයෙන් තමන්ගේ දරුවන්ට කියල දෙන්න තිබුණා යහපත් පුරවැසියන් විදියට ජිවත් වෙන හැටි ,,,,, දරුවන් කරන වැරදි අනුමත කරන කාටත් හොද පාඩමක් (බ)

:       0       0

විද්‍යා Thursday, 25 February 2016 05:11 AM

අනේ කව්ද ඉතින් මේවා මෙහෙම වෙයි කියලා හිතුවේ. (ර)

:       0       0

මහින්ද Thursday, 25 February 2016 05:27 AM

රට බේරාගත් නායකයාගෙන් පලි ගන්න තරම් කුහක මිනිස්සු (බ)

:       0       0

දුෂ්මන්ත Thursday, 25 February 2016 05:28 AM

තව මාස 3 කට දාන්නා ඕන...... (බ)

:       0       0

චානක Thursday, 25 February 2016 05:38 AM

පින ඉවර වෙනකොට ඔහොම තමයි (ම)

:       0       0

සංජිව Thursday, 25 February 2016 05:58 AM

කුම්බලා මාලු කෑවනම් විඳවපන් බලලෝ කීවලු ....(ම)

:       0       0

මියුරු Thursday, 25 February 2016 06:17 AM

කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක්... (ර)

:       0       0

කසුන් Thursday, 25 February 2016 06:29 AM

වැරැද්ද නම් කවූරු කලත් වැරැද්ද තමයි. ඒවාට දඩුවම් ලැබිය යුතුයි. (ර)

:       0       0

සුනිල් Thursday, 25 February 2016 06:45 AM

මේවා දැක මිනිසුන් වශයෙන් අපි සතුට නොවෙමු, අපි දුක් වෙමු, නමුත් මෙහි බලවත් පාඩමක් අපි සැමට ඇත. බලයට, මුදලට වැරැද්ද කිසිම දිනක වහන්න බැරි බවට හොඳ උදාහරණයක්. තමුන් උපයන දෙයක් අවංකව නීති ගරුකව උපයාගැනීමට මෙය සැමට හොඳ පාඩමක් වේවා.! (ර)

:       0       0

සිරි Thursday, 25 February 2016 06:57 AM

ලාභෝ - අලාභෝ ; අයසෝ - යසෝ ; නින්දා - ප්‍රසංශා ; සුඛංච - දුක්ඛං ... මේ අටලෝ දහමයි. කාට වුවත් එය එසේමය. (ර)

:       0       0

ජෝර්ජියෝ Thursday, 25 February 2016 07:09 AM

කැරකෙවී රතු රෝදේ වාගේ සපථ විපතා වැරදි කලොත් දඩුවම් ලැබිය යුතුමයි. (ර)

:       0       0

රොමේෂ් Thursday, 25 February 2016 12:42 PM

රාජ්‍ය දේපොළ වංචා කිරීම මත නෙමෙයි නේද උසාවියට ඉදිරිපත්කළේ? මුදල් විශුද්ධිකරන පනත යටතේ විතරයි නේද? කොහොම නමුත් මේ චෝදනා දෙකම යටතේ ඉදිරිපත් කරන්න අවස්ථාව තිබුණේ නැද්ද? (නි)

:       0       0

මාලක Thursday, 25 February 2016 07:07 AM

කෝ මේ අද කළු කෝට් එක නැද්ද? (ර)

:       0       0

ලක්විදු Thursday, 25 February 2016 12:46 PM

ඔය දේවල් දැකලම මට නම් දැන් එපාවෙලා. (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 25 February 2016 12:59 PM

මහින්ද මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම මරබයෙන් මහමඟ මිනිස් බෝම්බ වලින් ජනීජනයා එකා පිට එකා මැරෙන එක නවත්වා හැමෝටම ජීවත්වීමේ අයිතිය ලබාදීමයි. මෙතන අදහස් දමන අය 2009 ට පසු උපන් අය වීම ලොකුම කණගාටුවයි (නි)

:       0       0

අජිත් රණසිංහ Thursday, 25 February 2016 03:05 PM

මම දොස් කියන්නේ නැහැ මේ දරුවන්ට. දෙමව්පියන්ගේ වැරදි උපදෙස්, මඟ පෙන්වීම නිසා මේ දරුවෝ දුක් විඳිනවා. මම දකින්නේ ඒ විදිහට. අනික දේශපාලකයන්ටත් දෙමවුපියන්ටත් මේක හොඳ පාඩමක් (නි)

:       0       0

චතුරි Thursday, 25 February 2016 03:36 PM

කර තිබෙන දුෂණ වල හැටියට ඇප නොදී අවුරුදු 15 ක් විතර කාලයක් මේ විදියටම ගෙනියන්න. සමහර මිනිසුන්ට උවමනා මෙය ගොඩින් බේරගන්න. (නි)

:       0       0

ලක්සිරි Thursday, 25 February 2016 08:15 AM

දේශපාලන වැටලීම් අපි සිහි බුද්ධියෙන් බැලිය යුතුයි නඩුව අවසානයේ ලස්සනට අවශ්‍ය කෙනා නිදහස් කරලා අනෙක් අය විතරක් ඇතුලට දාන්නත් පුළුවන්. (ම)

:       0       0

හේමන්ත Thursday, 25 February 2016 08:25 AM

රට වෙනුවෙන් යුද බිමේ අනුපමේය මෙහෙවරක් කළ මේ ජාතික වීරයාට මෙහෙම කරන එක හරිද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 904 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4052 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1455 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2452 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site