සී එස් එන් නාලිකාවේ සිදු වීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග, අශාන් රවිනාත් සහ කවිෂාන් දිසානායකගේ සුවදුක් බැලීමට කලා ශිල්පීන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ, පාලිත පෙරේරා, සඳුන් විජේසිරි, සම්පත් තෙන්නකෝන්, අජිත් ලොකුගේ ඇතුළු පිරිස් එහි වූහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යෝෂිත ඇතුළු පිරිස බලන්න යති
කුමාර Tuesday, 09 February 2016 11:37 AM
යකෝ සෙල්පි ගහන්නද ගියේ (ම)
ධනුෂ්ක Tuesday, 09 February 2016 09:33 AM
ලජ්ජා නැතිකම ....මහමුදලි කමටත් වඩා.....ලොකුයිලු...(බ)
ලාල් Tuesday, 09 February 2016 09:26 AM
නෑගම් යනවා වගේ. (බ)
පිටිගල මිලානෝ Tuesday, 09 February 2016 09:33 AM
කවුද බොලේ මේ අය? ඔතන ඉන්න දෙන්නෙකුට වඩා මම නම් දැකලා නැහැ. දැක්කෙත් අහම්බෙන් රුපවාහිනියේ. අර කඩේ ගිය කෙනා මග ඇරිලා වගේ. දැන් ඉතින් පැත්තකට වෙලා ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතෙන්න ඇති. (බ)
ශාන්ත Tuesday, 09 February 2016 12:00 PM
කළ ගුණ සලකන්න ගිහින් වගේ.(හේ)
කල්පගේ Tuesday, 09 February 2016 11:53 AM
මේ අය ලකුණු දා ගන්න ගිය ගමනක්.(හේ)
සුජිත් Tuesday, 09 February 2016 09:40 AM
කැවුම් කිරිබත් අරගෙන නේ යන්න තිබුනේ (බ)
අබරන් Tuesday, 09 February 2016 09:38 AM
කස්ටිය බොහොම සතුටෙන් වගේ.? (ර)
කපිල ඩුබායි Tuesday, 09 February 2016 12:07 PM
ඈත්තටම, රස්තියාදු කාරයො සෙට් එකක් වගේ.. මේ අයට නලු නිලි කිව්වොත්, ගාමිනී, විජය, ටෝනි, ඩොමී, බෙල්ලෙ වෑල දාගෙන ආයිමත් මෑරෙයි. (ර)
රුක්ෂාන් Tuesday, 09 February 2016 09:48 AM
හොරුන් බැලීමට යනවට ගමන්...සෙල්ෆියක්! (අ)
දුමින්ද Tuesday, 09 February 2016 09:49 AM
මනුස්සකමට ගිය ගමනක්ද (කෞ)
දහම් Tuesday, 09 February 2016 12:12 PM
බණ්ඩාර මේ ගොල්ල නෙමෙයි අර සමනලී අන්න බඩු (කෞ)
ගයාන් Tuesday, 09 February 2016 10:06 AM
ආ! මේ අයද කලාකරුවො කියන්නෙ. දෙතුන් දෙනෙක් කසිකබල් නට්‍ය කීපයක දැකල තියෙනව. අනික් අයව දැක්කෙත් අද. පොදු කලාකරුවා පිළිබඳ මගේ වැටහීම වුනේ බලවත් සමාජ සවිඥාණකත්වයක් සහිත සමාජයක පෙරගමන්කරුවෙක් ලෙස. මේ ඉන්න උදවිය කලාකරුවන් පිළිබද මගේ පරිකල්පනයට කරන නින්දාව මට ඉවසගන්න බෑ. දුකයි. හරිම දුකයි. (බ)
සරත් Tuesday, 09 February 2016 10:01 AM
දරුවන් ගෙන් පලිගන්න කාලේ ඇවිත් මේවා ඉතිහාස ගත වෙනවා (බ)
උපුල් Tuesday, 09 February 2016 10:02 AM
කවුදෝ සමග හෙළුවෙන් කිව්වලු (බ)
සෑම් Tuesday, 09 February 2016 10:12 AM
කට්ටිය සිරීපාදේ ගිහින් වගෙයි (බ)
බණ්ඩාර කුවේට් Tuesday, 09 February 2016 10:12 AM
හොරු වෙනුවෙන් වටිනා කලාව පාවාදෙන්න එපා ඇත්තටම මේ අය කලාකාරයෝද ? බොලිවුඩ් එකේනම් මේ ටී බෝයිස්ලා (බ)
ප්රෙදීප් Tuesday, 09 February 2016 10:15 AM
කට්ටිය දැකල සතුටින් ඉපිලගීහින් වගේ (ර)
මල්ක Tuesday, 09 February 2016 12:54 PM
අපි ආවා කියලා පෙන්නන්න කට්ටිය යනවා.(හේ)
චතුරි Tuesday, 09 February 2016 12:48 PM
මේ කලාකරුවන්ට ලැජ්ජ නෑනේ.(හේ)
යස Tuesday, 09 February 2016 10:18 AM
මේ අයට වැඩ නැතුව ඇති, මුණ පෙන්නගන්න... (ර)
කුමාර ගාමිණී Tuesday, 09 February 2016 10:45 AM
මේ ඔක්කම නළුවොද ?(කෞ)
උදාරත් Tuesday, 09 February 2016 10:57 AM
ඉක්මනට නඩුව ගත්තොත් හොඳයි (ම)
චන්දික Tuesday, 09 February 2016 11:08 AM
විනෝද ගමනක් ගිහිල්ල වගේ (හේ)
බණ්ඩාර Tuesday, 09 February 2016 11:02 AM
නියම කලාකරුවෝ.(හේ)
සුමිත්‍රා බස්නායක Tuesday, 09 February 2016 11:05 AM
මම හුගක් ආදරේ කරන නලුවෙකුත් ඉන්නවා.පාලිත පෙරේරා.................(කෞ)
තිලක්-ඩුබායි Tuesday, 09 February 2016 11:13 AM
බණ්ඩාර කුවේට්.ඔබගේ කටට මසුව්රන් දන්නා වටිනා කතාවක්.(කෞ)
ආනන්ද ආර් Tuesday, 09 February 2016 03:57 PM
ගමනට සහභාගී වීම වෙනුවෙන් කට්ටියට සතුටින් ඉපිල යන්න දේවල් ලැබිලා වගේ. ඒ දවස්වල රැස්වීම්වල සෙනඟ පුරවපු හැටි සිහිවෙනවා. ඒවාට ගිය අයත් ආපසු ගියේ හරි සතුටින්නේ. මේ වගේමයි. ආපහු එනකොට ගියේ කොහෙද කියලවත් මතක නැහැ. (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 11:21 AM
මෙයාල නිකන් හිරගෙදර බලන්න විනෝද චාරිකාවක් ඇවිල්ලා වගේනේ. (ර)
නව්ෆිල් හරිඩ් Tuesday, 09 February 2016 11:22 AM
මේ නළු නිළියෝද. (ර)