IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යෝෂිත උසාවියට ගෙන එයි

සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ  සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා  අද (11) කඩුවෙල උසාවියට  රැගෙන එනු ලැබූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද  උසාවියට පැමිණියේය.

RDS_7606[1] RDS_7612[1] RDS_7623[1] RDS_7633[1] RDS_7662[1]

8cbfb2021d35c6b2016211633d0301ff7a0519e 158774f4e828b43599faf1692016211bfea996dbbfc77 c6674dc411ae05744bfaedc067201629114fa7a5f3

 

 



අදහස් (0)

යෝෂිත උසාවියට ගෙන එයි

හේරත් Thursday, 11 February 2016 07:25 AM

වෙන අය මාංචු දාගෙන යද්දි හිරිම දුක්මුසු මුහුණින් තමයි යන්නෙ.යෝෂිත හරිම සිනහමුසු මුහුණින් යන්නෙ.දන්නව සෙල්ලමක් දාල එලියට එන්න පුළුවන් බව.අනේ හැබෑට. (බ)

:       0       0

රෝහිනී Thursday, 11 February 2016 03:55 PM

අද හැම දෙනාටම අමතකයි යුද්දය නැති කල එක (අ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 11 February 2016 04:18 PM

මේ සිද්දිය සෑම දෙමාපියෙක්ම පාඩමකට ගත යුතුයි .තම දරුවන්ට ඉගෙනීම මගින් හෝ දෑතේ සවියෙන් සර්ව සාධාරණව යමක් උපයාගෙන ජිවත් වීමට පුරුදු පුහුණු කල යුතුයි (අ)

:       0       0

සරත් Thursday, 11 February 2016 07:26 AM

දරුවන්ගෙන් පලිගැනීම අපි අනුමත කරන්නේ නැහැ (ම)

:       0       0

චන්ද්‍ර පැරිස් Thursday, 11 February 2016 05:04 PM

එතකොට අර තාජුඩීන්ගේ නඩුවට මොකද වුණේ? (නි)

:       0       0

සමන්ත ප්‍රියදර්ශන Thursday, 11 February 2016 07:54 AM

යෝෂිත ඔබ ඉක්මනින් නිදහස් වෙයි තාත්තා අලුත් පක්ෂය හැදුවේ නැත්නම්.(ම)

:       0       0

රොහාන් දයාදර Saturday, 13 February 2016 08:40 AM

වීර වැඩක් කරලා වගේ ඉන්නේ... (ර)

:       0       0

අර්ජුන් Thursday, 11 February 2016 04:29 AM

අවුරුදු 7 ක්වත් ඇතුලේ (බ)

:       0       0

ශාන්ත Thursday, 11 February 2016 05:44 PM

උත්තරය සරලයි. මුං වපුරා තල නෙලිය නොහැක. (කෞ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 11 February 2016 04:25 AM

ජිවිත වල හැටි නේද ? මොනතරම් ගරු ගාම්බිරකමට හිටපු මිනිස්සුද මේ ? කරුමේ කරුමේ ! (බ)

:       0       0

චාමර Thursday, 11 February 2016 04:35 AM

මහින්ද මහත්තය , අපි තාමත් ඔයාට ආදරෙයි. නමුත් කව්රු කලත් වැරැද්ද වැරැද්ද . අවරුදු 10 ට අඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. (බ)

:       0       0

පද්මිණි Thursday, 11 February 2016 12:12 PM

දරුවන් හරි මඟට ගන්න එක දෙමාපියන්ගේ වගකීමක්.(හේ)

:       0       0

ජයන්ත Thursday, 11 February 2016 06:33 PM

අර මහබැංකු ගැටළුවට විසඳුම් නැද්ද? (නි)

:       0       0

පද්මිණි Thursday, 11 February 2016 12:12 PM

පුදුමයි.එ්ත් ඇත්තයි. මම නම් මගේ දුප්පත් වැටුපෙන් මාස පතා අසරණ පවුලකට උදව් යවනවා.අපි කවද හරි අරන් යන්නේ ඒ කරපු පින් පව් ටික. (හේ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 11 February 2016 12:14 PM

දැන් ඉතින් මේ මෝඩ රැල රට පුරාම තියෙන දේවාලවලට යාවි පොල් ගහල දෙවියන් යැදලා මේ රංචුව බේරා දෙන්න කියල ....(බ)

:       0       0

සුමනසිරි Thursday, 11 February 2016 06:51 PM

පිත බද්දර ජයා, තිලක්-ඩුබායි සහ පිටිගල මිලානෝ එජාපයට කඩේ යන එක කවදද නතර වෙන්න.ඔයාලගේ මෝඩ අදහස් දැකල එපා වෙලා හලෝ.(කෞ)

:       0       0

අමිත් Thursday, 11 February 2016 06:49 PM

තිලක්-ඩුබායි මම අමිත් වලිගෙ පාගාගෙන ඉන්නවා කිව නේද මම.ගිය සතියේ .ලංකාවට ඇවිත් බලල යන්න.මම හමුදාවේ හිටියේ වෙච්ච දේවල් දන්නවා.ෆොන්සේකා මහතට යාපනේ ලොක්ක දීල .හමුදා පතිකම දුන්නේ නැත .චන්දික නෝනා.(කෞ)

:       0       0

සල්ගාදු පැරිස් Thursday, 11 February 2016 07:02 PM

ඉදිරියේදී හොඳ දේශපලයකු වෙලා පාර්ලිමේන්තුවට එන්නට සුදුසු කමක් දේශපාලනයට සම්බන්දව රිමාන්ඩ් වෙන එක හිරේ යන එක , හොරට සල්ලි වලට ගත ලුතිනන් තනතුර වාගේ නෙමේ , සේබේ අත් දෙකිම් මේවා (කෞ)

:       0       0

සිල්වා Thursday, 11 February 2016 12:21 PM

හැංගිලා හිටිය ටොයියෝ සෙට් එක ආයෙත් ටික ටික එනවා (බ)

:       0       0

යසිත Thursday, 11 February 2016 08:57 AM

එස් එම් එස් වලින් තමයි දැන් හොරු අල්ලන්නේ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 04:52 AM

පාසල් යන්න පොත් ටිකක් ගන්න කියල අල්ලපු වත්තේ කොස් ගෙඩියක් කපු අසරණයට මස 6 ක් බරපතල වැඩ ඇතිව හිරේ යවන රටේ බලමු මිලියන 340ක් හොරකම් කරපු කෙනාට දෙන දඩුවම මොකක්ද කියල?.(ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 04:53 AM

රජමැදුරේ ඉදල නඩු තීන්දු දුන්න මිනිස්සු අද කොහොමද?ඕක තමයි කියන්නේ කර්මය/විපාකය කියල. (ම)

:       0       0

ගුණසිරි Thursday, 11 February 2016 12:33 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව, පද්මිණි. (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 11 February 2016 09:08 AM

කලබල වෙන්න එපා..වෙන දේ බලමු.. (ම)

:       0       0

සිරිල් Thursday, 11 February 2016 09:03 PM

අශෝක කියන එකේ හරියට හරි මම ඉන්නේ ඖස්ත්රලිඅවෙ මට සුද්දෙක් හම්බුනා ඒ කලේ රවී ජයවර්එධන උන්න ගේ ගාව ,කියනවා රවීගේ පිය ලංකාවේ ජනදිපටි එය ආඋස්ත්රලිඅවෙ පදිංචිවෙලා උන්න සරල ජීවෙතේ (කෞ)

:       0       0

සමන්ති Thursday, 11 February 2016 09:05 PM

රෝහිනී,යුද්ධය සහ වංචාව එකට ගාවගන්න එපා (කෞ)

:       0       0

අනුලා Friday, 12 February 2016 12:16 PM

ආප්ප කාපු කෙනාගේ දුවට කොළඹ 7 ගෙවල් ගන්න සල්ලි කොහෙන්ද පුතාට ලොකු කාර් ගන්න දැන් හොටෙල් ගන්න සල්ලි මෙතරම් ඉක්මනට ලැබුනේ කොහෙන්ද (බ)

:       0       0

ලාල් Thursday, 11 February 2016 09:38 PM

චින්තක උන්නැහේ නිකම් බොරු බේගල් කියල නොදන්නාකම පෙන්වන්න එපා . යෝෂිත ඇතුළු පිරිසට තියෙන්නේ මිලියන් 340 ක් හොරකම් කලා කියල චෝදනාවක් නෙමෙයි . ටීවී නාලිකාව පටන්ගන්න යොදවන්න මේ මුදල් ලැබුන විදිය ගැන කියන්න නොහැකි වීමයි . ඒ නිසා ඔහුට සහ පිරිවරට තියෙන චෝදනාව තමයි මුදල් විසුද්ධිකරණය කිරීම .(කෞ)

:       0       0

නදීකා Thursday, 11 February 2016 05:04 AM

රජකම් කළත් කළකම් පලදේ! (ම)

:       0       0

අශෝක Thursday, 11 February 2016 05:22 AM

පලවෙනි පින්තුරේ ඉන්නේ උඩතලවින්න කේස් එකට අහුවුණා චානුක රත්වත්තේ, ලොහාන් හේ බිරිඳ සහ යෝෂිත විවාහ ගිවිස ඉන්න ලොහාන්ගේ දුව නේද? අනුරුද්ද අැමැතිතුමාවත් අගමැතිකම දෙනවා කියලා රැවටුවා නේද? මේ උදවියත් රැවටිලා වගේ (බ)

:       0       0

බෙන් Thursday, 11 February 2016 05:23 AM

ගඩාෆි තෑග්ගක් හැටියට දුන්න කිව්වනම් ගොඩ (බ)

:       0       0

තිලක Thursday, 11 February 2016 09:36 AM

හිරගේ හොදයි වගේ මේ අයට.(හේ)

:       0       0

හේරත් Thursday, 11 February 2016 05:21 AM

මහින්ද මහතා යුද්දය අවසන් කිරීමට කළ සේවය ඇගයීමක් ලෙස අවරුදු 10 ට අඩු දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. (බ)

:       0       0

ලංකාසිරි Thursday, 11 February 2016 01:12 PM

මේවා අපි කාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

වරුණ Thursday, 11 February 2016 05:34 AM

ගින්දර කෑවහම අඟුරු වමාරන්න වෙන බව මේගොල්ලෝ දැනගෙන ඉන්න නැතුව ඇති (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Thursday, 11 February 2016 09:44 AM

මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ ඔහුගේ නීතිවේදීන් ලවා ඔය මුදල් ලැබුනේ අර ස්වාසිලන්තයේ රජතුමා ආපු වෙලේ ඔහු දුන් ත්‍යාග මුදල් කියන්න , උසාවියට ඕනේ මුදල් ලැබුණ හැටි සොයන්න නිසා (බ)

:       0       0

වරුණ Thursday, 11 February 2016 09:47 AM

ජනාධිපති කාර්යාලේ වාහන අන්තරස්දාන කරපු ගොයියත් ඇවිල්ල ඉන්නේ ඩඩ්ලි මහත්තය එක්ක (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 February 2016 09:47 AM

යෝෂිත මහත්තයට ඉක්මනින් නිදහස පතමි (බ)

:       0       0

රෝහිත Thursday, 11 February 2016 09:54 AM

රජ ගිලිල්ලක් ගිලලා තියන්නේ රටේ මුදල් මේ උදවිය. නමුත් උසාවිය තීන්දු කළ යුතුයි. එවිටයි මේ උදවිය වැරදිකරුවන් වන්නේ. (බ)

:       0       0

තිලාන් Thursday, 11 February 2016 05:34 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 11 February 2016 05:34 AM

බලය තිබෙන කාලයේ බලයෙන් උන්මත්තක වෙලා අපිව කාටවත් පරද්දන්න බැහැ කියන අධිමානසිකත්වරෙන් වැරදි දේවල් කළාම ඔයවගේ ප්‍රතිඵල අත්විඳින්න වෙනවා. (නි)

:       0       0

දිනෙත් Thursday, 11 February 2016 10:00 AM

මට මෙතන කොම්මේට්ස් කියවනකොට තේරුනේ... වැඩි හරියක් මිනිස්සු ඉතා බුද්දිමත් බව, තාමත් කඩේ යන දේතුන් දෙනෙක් ඇරෙන්න. (ර)

:       0       0

හැරිස් Friday, 12 February 2016 12:14 AM

මූ වීර වැඩක් කරලා වගේ ඉන්නේ පල් හොර තඩියා(කෞ)

:       0       0

බණ්ඩා Thursday, 11 February 2016 10:01 AM

හොරකම් කරලා තිබේ නම් නීතියේ බේරුනත් දෙවියන්ගෙන් බේරුමක් නැ... කර්මය පල දෙනවා. (ර)

:       0       0

ගාමිණී Thursday, 11 February 2016 05:37 AM

ඇප නම් දෙන්න එපා (නි)

:       0       0

අසංග Thursday, 11 February 2016 05:38 AM

නීතිය කාටත් පොදුවිය යුතුයි. (නි)

:       0       0

සම්පත් Thursday, 11 February 2016 05:45 AM

මේවා දකිනකොට අපිට ලොකු කළකිරීමක් එන්නේ (නි)

:       0       0

සමන්ත Thursday, 11 February 2016 05:38 AM

තිලක්-ඩුබායි, ඔයාට පෙනුනේ එච්චරද? ලංකාවේ ලොකුම හොරකම කළ අයගේ ඇ‍ඟේ මවිල් ගහකටවත් අත තියන්න ඉඩදුන්නද? පොඩ්ඩක් මොළෙන් හිතන්න (නි)

:       0       0

චන්දි Thursday, 11 February 2016 05:40 AM

දේශපාලකයනේගේ පුත්තු එක්කෙනෙක්වත් සාර්ථක ජීවිත ගෙනියන්නේ නැත්තේ තාත්තලා දෙන වැරදි ආදර්ශ නිසා. විශේෂයෙන් පන්සල් වල යන දේශපාලකයෝ දැනගන්න ඕනෑ නීතියෙන් ගැළවුණත් කර්මයෙන් ගැළවෙන්න බැහැ කියලා. ජනතාවගේ සල්ලි කොල්ලකාපු අය අනිවාර්යයෙන්ම අපායට වැටෙනවා. (නි)

:       0       0

දිල්කි Thursday, 11 February 2016 05:40 AM

රජ මැදුරක ඉපදී සිටියා නම් ඔබත් රජෙකි පුතුනේ... (නි)

:       0       0

චින්තක Thursday, 11 February 2016 05:48 AM

තිලක්-ඩුබායි, යෝෂිත මිලියන ගණනක් හොරකම් කළා කියල ඔච්චරටම විශ්වාස නම් ඔයාටත් ගිහින් උසාවියේ සාක්කි දෙන්න පුළුවන්නේ! ගිරවා වගේ කවුරුහරි කියන එක කියවන්න එපා. (නි)

:       0       0

ශ්‍රී ලාල් Thursday, 11 February 2016 01:38 PM

තාත්ත ගිහින් ලොක්ක හමුවී කතා කලාම නිදහස ලැබේවි. එයාලත් තවම බයයිනේ.(අ)

:       0       0

රකිත් Friday, 12 February 2016 12:29 AM

බලය විසින් මිනිසා දුෂණය නොකරයි නමුත් මිනිසා විසින් බලය දුෂණය කරයි - විලියම් ගැඩිස්(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 05:44 AM

බලය තිබෙන කාලේදී කළ කර්ම පස්සෙන් එළවනකොට දුවන්න පාරවල් මදි වෙනවා. ඒක රජාටත් එකයි. අසරණ දුප්පත් කෙනාටත් එකයි. (නි)

:       0       0

උපුල් Thursday, 11 February 2016 10:14 AM

හොරොව්පොතාන ,කහටෙගස්දිගිලිය පතෙතේ මිනිස්සු කොච්චරනම් දුක් විදිනවද එදාවේල හොයාගන්න දරුවට ලියන්න පොතක් අරන් දෙන්න. එත්... (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 05:53 AM

දැන්වත් තේරෙනවද රාජපක්ෂලා නැවත බලය ඉල්ලන්නේ මොකටද කියලා? (නි)

:       0       0

ආලෝක Thursday, 11 February 2016 05:46 AM

මිනිසුන් කෝටියකට එක අයෙක්වත් නැවත මිනිස්ලොව ඉපදෙන්නේ නැහැ. මේක දේශපාලකයන් දැනගෙන දරුවනට පින් කරන්න පොළඹවන්න ඕනෑ. (නි)

:       0       0

රංජිත් Thursday, 11 February 2016 01:47 PM

පුතේ ඇත්ත කියපන් මේවා මම කරපුව නොවේ දෙමව්පියෝ කරලා දුන්න ඒවා කියල අපරාදේ පොඩිඅය කරදරයට පත කරලා තියෙන්නේ සල්ලි තණ්හාවට (අ)

:       0       0

සිරි Thursday, 11 February 2016 05:47 AM

හමුදා විනය කඩකළ, සුදුස්සන්ගේ අවස්ථා නැතිකළ එකට හමුදාවෙනුත් දඬුවම් දුන්නොත් තමයි වඩා හොඳ. (නි)

:       0       0

රකිත් Friday, 12 February 2016 12:42 AM

යුද්ධය නැති කළ පළියට මේ රටේ ජනතාවට අයිති දේපළ සහ වස්තුව කොල්ලකෑමට කාටවත් අවසරයක් දී නැත. යුද්ධය නැතිකිරීමේ ගෞරවය බාරගත්තා වගේම රටේ දේපල කොල්ල කා ඇත්නම් එහි දඬුවමද බාරගත යුතුය. (නි)

:       0       0

සාගර Thursday, 11 February 2016 01:52 PM

තාම නඩුව ඇහුවෙත් නෑ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 05:59 AM

තාජුඩින් මිනීමැරුම ගැන පරීක්ෂණය කරන්නේ කවදද?දඩුවම් දෙන්නේ කවදද කියල අපි බලන් ඉන්නේ.(ම)

:       0       0

රෝහිණී Friday, 12 February 2016 05:40 AM

ආයෙත් මොකද්ද මේ කරන්නේ? (නි)

:       0       0

දනුක Friday, 12 February 2016 01:16 AM

ප්‍රශ්නය අවසන් වෙන්නේ නැහැ ඔතනින්. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 12 February 2016 01:59 AM

අශෝකගේ කීම මම අගයමි (නි)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 11 February 2016 06:23 AM

යෝෂිත මහත්තයා ගැන මට හරි දුකයි . (ම)

:       0       0

හරිත Thursday, 11 February 2016 11:08 AM

රජකම් කෙරුවත් කළකම් පලදේ...(හේ)

:       0       0

මදුශාන් Thursday, 11 February 2016 07:08 AM

තිලක්, තාජුදින් ගේ අම්මත් මේ වගේ අඬන්න ඇති නේද? (බ)

:       0       0

අශෝක Thursday, 11 February 2016 07:14 AM

ඒ අතින් බළකොට ජේ ආර් ජයවර්ධනගේ පුතාලා දෙන්නා මුනුබුරාලා පිනක් දහමක් කරගෙන කොයි තරම් ලස්සනට ඉන්නවාද? මට මේ ළඟදි සවස් වරුවේ ගාලු මුවදොරදී එතුමාගේ පුතෙක් හමුවුනා. ඔහු ගතකරන්නේ ඉතාම සරල ජීවිතයක්. හොරකම් චෝදනාත් නැහැ නඩුත් නැහැ, සිකුරිටි එකකුත් නැහැ (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 February 2016 07:09 AM

උතුරේ ජනයා නොකා නොබී දරුවන් දීග දෙන්න ඉතිරි කරපු රත්තරන්වල සාපේද මේ දරුවා ගෙවන්නේ? (බ)

:       0       0

සරත් Thursday, 11 February 2016 07:20 AM

ජනතාවගේ සල්ලි කොල්ලකාපු අය අනිවාර්යයෙන්ම අපායට වැටෙනවා (බ)

:       0       0

රොෂාන් Thursday, 11 February 2016 11:15 AM

යුද්දය පෙන්නලා රටේ මහා ජනයාගේ වත්කම් හොරකම් කරපු උදවියට නිසි දඩුවම් ලැබේවි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 38 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 170 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 176 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 278 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 960 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 578 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24836 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site