IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යෝෂිත ගෙදර යයි

අලුත්කඩේ මහාධිකරණයෙන් අද (14) ඇප ලැබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනා මින් මද වේලාවකට පෙර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහාධිකරණයට ගෙන ගිය අතර ඔවුහු කඩුවෙල උසාවියෙන් ඇප අනුමත කිරීමෙන් පසු නික්ම ගියහ.

හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියහ. මන්ත්‍රී නාමල් රාජපක්ෂද සිය සොයුරා සමග සිටින අයුරු දැකිය හැකි විය.

4ab64ca508acc0a13761e1e9ed06a103fbd113bb891ffd3be968f15b39bb1492 9b36db19938d43d3cfc4a72ee62ae622957c0df80c218737cef9a39ce549d1ea 58f54fb5166faaa798a389c8626d85787851084b8ce18de2c89ffd21eaf63538 43386168ceb9184771054adc25d31da20392fe0cf2769b82bd6b03cf50164beb ff0a929f1071f59cc7710f6879d09bb764dd9f4356424793f276208ce4a57750

25869314bd52a78eb1177139f7c05dc4597e5b8aff9bfe2434bbd6f810c58284

e52b7a7b1e2830493f8e9a4b16dcd28680c744d807de6a5ce3775a43971f5034



අදහස් (0)

යෝෂිත ගෙදර යයි

සුමිත් Tuesday, 15 March 2016 02:53 AM

එ්ක තමා උපුල්, මමත් කියන්නේ දෙවියන්ට මේවා බලාගන්න කියලා. අපි වෙන කාට කියන්නද? දෙවියනි ඔබ කොහිද? (නි)

:       0       0

වර්ණ Tuesday, 15 March 2016 03:12 AM

නඩුව තාම උසාවියේ. නමුත් රටේ මිනිස්සු තීන්දුවත් දීලා. කවුරුවත් හොරකම් කරනවා දැක තිබෙනවද? (නි)

:       0       0

ජයතු Monday, 14 March 2016 02:51 PM

කෙසේ වෙතත් ජනතා මුදල් හොරුන්ට කිසි දිනක හෝ ඒහි විපාක ගෙවන්ට සිදුවෙනු අැත.(අ)

:       0       0

විරාජ් Monday, 14 March 2016 02:49 PM

දැන් ඉතින් හැමෝටම සන්තෝෂ ඇති (අ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 15 March 2016 03:16 AM

මුහුණේ තියෙන සතුට මහින්ද මහත්තයාගේ ලොකු සැනසීමක් සැනෙනවා ඇති (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 March 2016 09:14 AM

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය. ඔබ කියන දේ සත්‍ය වෙන්නේ හයිබ්‍රිඩ් අධිකරණයකින් නඩුව ඇසුවොත් පමණයි. එහෙම නැතිව ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. බලන්නකෝ. (ර)

:       0       0

චන්ද්‍රා Monday, 14 March 2016 03:30 PM

ජයවික්‍රම , මෙම පරම්පරාවම දගලන්නේ ලැබුනොත් නැවතත් බලය අරන් ඔයාල වගේ අයට හොදට කොරන්න තමා, බලාගෙන ඉන්න (අ)

:       0       0

සොපි Monday, 14 March 2016 03:27 PM

අනේ ..මන්දා. මේවාට කිසිවක් කිව නොහැකියි (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 14 March 2016 03:40 PM

රාජපක්ෂ පවුලේ හැමෝම ආසා කරන විදියට මේ දෙන්නත් කැමරාවට හොඳට විරිත්ත ගෙන ඉන්න හැටි බලාපල්ලකෝ. අම්මා විතරයි හිනා වෙන්න දන්නේ නැත්තේ. අයිය මලෝ හිතා ඉන්නේ මෙයා සදාකාලිකවම ආණ්ඩුවේ බෝඩිමෙන් දොට්ට දැම්ම කියලද ? නඩු තාම ඉවර නැති බවත්, පටන් ගත්තේත් නැති බවත් මේ දෙන්නටම අමතක වෙලා වගෙයි. මුට්ටියේ වතුර උතුරන තුරු කකුළුවෝ නටන හැටි නම් අපූරුයි....(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 03:58 PM

ජීවිතයට නව පන්නරයක්, මගෙන් සුබපැතුම්. (අ)

:       0       0

මේනක Monday, 14 March 2016 04:20 PM

බැසිල් ඔය හොඳට ඇවිදින්නේ.හෙට අනිද්දා නඩු එනවිට ආයිත් බැසිල් අසනීප වෙනවා. (බ)

:       0       0

ගමගේ මහින්ද පාල Monday, 14 March 2016 04:32 PM

මහජන මුදල් බිලියන ට්‍රිලියන ගණනින් මංකොල්ල කාලා රටටත් ජනතාවටත් කොකා පෙන්වන අපුරූ සහොදර යුවල (අ)

:       0       0

සේනාදීර Monday, 14 March 2016 04:43 PM

මෙචර කල් දෙසා බවේ වැරදි කරපු නිසා හිරේ දැම්මේ කියල..දැන් මොකෝ (අ)

:       0       0

දිලිප් Tuesday, 15 March 2016 04:53 AM

වර්ණ , ලංකාව තුල අවධියෙන් හිටිය බොහෝ අයනම් මේ අය කටයුතු කළ අයුරු හොදින් දැක්ක.(බ)

:       0       0

විපුල Tuesday, 15 March 2016 04:56 AM

සමගි සම්පන්න පවුලක්.අපේ ජීවිත වලට අභය දනය දුන්න පිනෙන් අගතියක් සිදු නොවේවා.ජනතාවට හිතෛශී විදිහට වැඩ කරන්න. (බ)

:       0       0

නාලිකා Monday, 14 March 2016 06:35 PM

අයියගෙයි මල්ලිගෙයි සතුට බලන්නකෝ! උතුරා යනවා (නි)

:       0       0

බමුණුසේන Tuesday, 15 March 2016 05:26 AM

දැන්වත් මෙහෙම වැරදි වලට පැටළෙන්නේ නැතුව ඉන්න බලන්න. මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

නාමල් Monday, 14 March 2016 06:29 PM

අපි මේවා කළා නම් වෙනම නීතියක්. ඇප ගන්න පුළුවන් මෙයාලට විතරයිනේ මෙහෙම. (නි)

:       0       0

එන්සිනා Monday, 14 March 2016 07:06 PM

පොදු දේපල හොරාකන්නන්ට කර්මය ළඟදීම පළදෙනවාමයි (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 15 March 2016 10:31 AM

එලියට ඇවිල්ලා තව චියර්ස් කරන ලස්සන. (ර)

:       0       0

බීනු Monday, 14 March 2016 07:12 PM

මේවාට තවත් ආවඩන අය ඉන්නවනේ. අපිට නම් මෙයාලා වීරයෝ නොවෙයි (නි)

:       0       0

මල්කාන්ති Monday, 14 March 2016 07:17 PM

මෝඩකමට බෙහෙත් නැහැ. හරියට වීරකම් කරලා වගේ පොදු දේපල හොරකම් කරලා හිරේයාම. ලැජ්ජාවක් නැති මිනිස්සු (නි)

:       0       0

රත්නායක Monday, 14 March 2016 07:11 PM

දේශපාලඥයින්ට ඉතින් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැනේ (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 14 March 2016 07:18 PM

ආ! ඔය කට්ටියම පින්තූර වල ඉන්නේ හරිම ආඩම්බරයකින්. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 15 March 2016 01:29 PM

ගොඩක් අයට ගොඩක් රිදිලානේ. හැමදාම බොරුව ගෙනියන්න බැහැ මහත්තයෝ. (නි)

:       0       0

මිලානෝ Monday, 14 March 2016 07:41 PM

ඇප දීම යනු චුදිතයෙක් නිදහස් කිරීම නොවන බව ඔය ෆොටෝ වල ඉන්න අයට නොතේරුනාට රටේ ජනතාව නම් දන්නවා. නිදොස් වෙන්න තිබෙන්නේ සුළු දෙයයි. ඔය කෝටි ගණන හම්බවුණ සාධාරණ විදිය ගරු අධිකරණයට කියන්න. (නි)

:       0       0

නිමල් දර්ශන හෙට්ටිආරච්චි Monday, 14 March 2016 11:42 AM

සැබෑ ජනතා පාලනයකදී මේ අයට අනිවාර්යෙන්ම සිර කුඩුව හිමියි. (අ)

:       0       0

ප්‍රනාන්දු Monday, 14 March 2016 07:50 PM

සහෝදරයිනි, 60% ශ්‍රී ලංකාවේ ජීවත්වන ඡන්දදායකයා කුමනාකාරයේදැයි මනසේ රඳවාගෙන ඉදිරියේදී හොඳ දේශපාලකයින් වීමට සුබ පැතුම්! (නි)

:       0       0

සමන් Monday, 14 March 2016 11:54 AM

මේ කොකා පෙන්නන්නේ ඡන්දය දීපු හරකුන්ට (බ)

:       0       0

ජයවික්‍රම Monday, 14 March 2016 12:10 PM

ජීවිතය සම්පූර්ණ වෙන්නනම් අත්දැකීම් බහුල වෙන්න ඕන ඒ අනුව යෝෂිත මහත්තයට හොඳ අවස්ථාවක් ලැබුණ කියලයි මට නම් හිතෙන්නෙ. කරුණාකර දැන්වත් අයියල මල්ලිල එකතු වෙලා මේ රටේ දහදුක් විදින තරුණ තරුණියන්ගේ අනාගතයට යමක් කරන්න හිතට ගන්න. (බ)

:       0       0

බී.හේරත් Monday, 14 March 2016 12:14 PM

පංච මහා වීරයන් වගේ !! අපොයි !! පවු මෙයා !! කෙට්ටුවෙලානෙ !! (බ)

:       0       0

අශෝකා Monday, 14 March 2016 12:17 PM

මෙවුන් දෙන්නගේ පෙනුම නම් මනුස්ස පෙනුමක් නෑ. සල්ලි කාල මුන්ගේ පෙනුම විරූපී වෙලා වගේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 March 2016 09:16 PM

මෙහෙම මොනතරම් හිනාවෙලා හිටියත් මෙයාලගේ හිත දන්නවා මෙයාලා කරපු දේවල් (නි)

:       0       0

සෞදි සරත් Monday, 14 March 2016 12:16 PM

අයියාට මේ රඡගේ මල්ලි සදාලා, සහෝදර ප්‍රෙමය  මුලු රටටම ආදර්ශයක් (අ)

:       0       0

ශානක Monday, 14 March 2016 09:46 PM

අපිට ඉතාමත්ම සතුටුයි. ඔබට ජය! (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Tuesday, 15 March 2016 06:21 AM

උසාවිය අවට සියලුම දෙනා තම තමන්ගේ රන් ආභරණ පරිස්සම් කරගන්න ,,, පොර ඇවිල්ල ඉන්නවා ,,,,(බ)

:       0       0

සෙබස්තියන් Monday, 14 March 2016 12:23 PM

ලොකු වැඩක් කරලා වගේ හිනා වෙන්නේ... ලජ්ජා නැති කම අර මොකක්ද එකකට වැඩිය ලොකුයී කියන වා නේ ...හිරේ විලංගුවේ වැටුනේ රට ජාතිය ආගම බේරගන්න ගිහින් නෙමෙයි නේ ... හොරකම් කරලා ...හොරකම් කරලා .(අ)

:       0       0

ධනුක Tuesday, 15 March 2016 06:24 AM

නියැන්ඩතාල් පොරවල් දෙකක් ,,(බ)

:       0       0

චමින්ද කුමාර Monday, 14 March 2016 12:28 PM

බලාගෙන ගියහම නාමලුත් හොද ලෝයර් කෙනෙක් නේ. හැමදාම කළු කෝට් එක දාගෙන ඇවිත් මල්ලිව එලියට ගත්ත නේද? (අ)

:       0       0

අතුල Monday, 14 March 2016 12:29 PM

ඇයි මේ තොත්ත බබාලට කරදර කරන්නේ තොටිල්ලක දාල නලවන්නේ නැතිව.(බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 14 March 2016 10:33 PM

මහින්ද අමාරුවේ වැටුනේ මොනවගේ වීරයෝ නිසාද කියලා අපි හොඳින් දන්නවා (නි)

:       0       0

නිල්හාන් Monday, 14 March 2016 10:34 PM

ඇප ලැබුනට නඩුව අවසන් වෙනතුරු ඉමුකො. මේ ලැබුන සහනයත් ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. (නි)

:       0       0

අතුල Monday, 14 March 2016 12:48 PM

මහා වීර කම් කළ අපේ කාලේ වීරයෝ! (බ)

:       0       0

ආනු Monday, 14 March 2016 12:51 PM

තරුණ ළමයින්ට ගරහන්න එපා හැම දේ කම සීමාවක් තියෙනවා පළමුව තමන් ගැන හිතල අනුන්නට ඇඟිල්ල දික්කරන්න (අ)

:       0       0

සරත් Monday, 14 March 2016 12:46 PM

සහෝදරයෝ සමගියෙන් ඉන්නවා ලස්සන දර්ශනයක් (අ)

:       0       0

කොස්තා Monday, 14 March 2016 10:53 PM

කට්ටියටම හරි සතුටුයි වගේ. අපිටත් සතුටුයි ගොඩක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 14 March 2016 01:07 PM

ජනතාවගේ බදු මුදල් වංචා කලාට ජනතා ශාපයෙන් නිදහස් වෙන්නේ නැහැ.බදු පිට බදු ගහල,ජනතා මුදල් වංචා කරපු හැම එකාටම මේ කියමන වලංගුයි.(අ)

:       0       0

නීල් Monday, 14 March 2016 01:07 PM

ඔන්න පිටි මිලත් ගණන් ගිහිල්ලලු. යහපාලානේ සුපිරි.(අ)

:       0       0

උපුල් Monday, 14 March 2016 11:13 PM

හෙට අනිද්දා නඩු එනවිට ඇවිදින්න බැහැ කියලා ආණ්ඩුවෙ ගිලන් රියකුත් ඒසි ගෙනෙයි. එහෙම ඇවිල්ලා දවසම උසාවිය ළඟ තියාගෙන ඉඳියිද දන්නෙ නැහැ. අනේ මේවට දෙවියො දඬුවම් දෙන්න ප්‍රමාද ඇයි? (නි)

:       0       0

සරත් Tuesday, 15 March 2016 06:59 AM

දෙසපාලනයෙන් තොරව බලන්න සහෝදරයෝ ඉන්න ඕනේ මේ වගේ සමගියෙන් (ම)

:       0       0

චතුරි Monday, 14 March 2016 01:17 PM

මේ තරම් හිනා වෙන්න ලෝක කප් ගත්තද . හිරෙන් ඇප ගත්තද. (අ)

:       0       0

නීල් Tuesday, 15 March 2016 12:19 AM

කෑම්ප් එකට වඩා හොඳින් ඉන්න්නවා කියලා නේද කිව්වේ? අපරාදේ එළියට දැම්මේ (නි)

:       0       0

ඉන්දික Monday, 14 March 2016 01:13 PM

සතුටු වෙන්න එපා එලියට ආව කියල. නීතියට වඩා දේව දඩුවම ඉක්මන් වෙනවා. සමහර පිරිසක් නොදන්නවා වගේ හිටියට මුළු ලෝකෙම දන්නවා ඔය පිරිසක් රටට කළ දේවල්. දෙවියෝ ඉන්නවා රටේ. වැඩිය සතුටු වෙන්න එපා සහෝදරවරු. (බ)

:       0       0

සමන්ති Tuesday, 15 March 2016 12:24 AM

කාලෙකට පස්සේ දකින්න ලැබුණු "නියම දසුනක්". (නි)

:       0       0

තරු Monday, 14 March 2016 01:31 PM

ආයෙත් යන්න තියෙනවා නේද අර රාජගිරියේ කේස් එකට. ගෙදර ගිහිල්ල හොඳට කාලා සුදානම් වෙන්න (බ)

:       0       0

සමන් Tuesday, 15 March 2016 12:53 AM

මහින්ද මහත්තයට දිනන්න ඕනෑ නම්, දේශපාලනයට පවුල් කතාව ගාවාගන්නේ නැති විදියට ක්‍රමයක් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. ක්‍රමවේදය හරියට හදලා ඉදිරිපත් කරන්න. ජය නියතයි (නි)

:       0       0

එරික් Monday, 14 March 2016 01:36 PM

මෙයා වීරයෙක්ද? (බ)

:       0       0

සංජීව Tuesday, 15 March 2016 01:40 AM

ඇප ලැබුනේ ප්‍රමාණවත් චෝදනා මදි නිසාද දන්නෙ නැහැනේ. ගහමුද තව පොල් මුරයක්? (නි)

:       0       0

සනත් Monday, 14 March 2016 01:44 PM

මේ ෆොටෝ එකේ අයිය කෙනෙක් මල්ලිට තියන අවංක සහෝදර කැක්කුම හොදටම පේනවා (බ)

:       0       0

චන්ද්‍රා Monday, 14 March 2016 01:53 PM

රටේම ඉන්න අහිංසකම තරුණ ඩබල එකට ඉන්න ලස්සන, පහලම පොටෝ එක සාක්කි , ඉන් ගොඩක් දේ පිලිබිඹුවේ (බ)

:       0       0

නිල්හාන් Tuesday, 15 March 2016 02:16 AM

මේ වගේ පවුලක් ලංකා ඉතිහාසයේ නැත. මේ දෙන්නා හිතාගෙන ඉන්නේ නඩුව ඉවරයි කියලා. එය වැරදි වැටහීමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1065 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1137 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 502 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 910 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site