IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘යෝෂිත ගැන පරීක්ෂණයක්‘

හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල   නාවික හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීයැයි බීබීසී සංදේශය වාර්තා කරයි.

ඔහු නාවික හමුදාවෙන් ඉවත් කැර ගත් ආකාරයට ද , පරීක්ෂණයකට ඉදිරිපත් නොවී රට යෑමට අවසර දීම ගැන ද ජවිපෙ නොසතුට පළ කරයි.

හිටපු ජනාධිපතිගේ ආරක්ෂක අංශයේ භටයකු ලෙස තමා  පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ  ජනාධිපති  සහ අගමැති  ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඇමැතිවරයා කියා ඇත.



අදහස් (0)

‘යෝෂිත ගැන පරීක්ෂණයක්‘

තිලක් Monday, 23 February 2015 03:50 AM

ත්‍රිවිධ හමුදා වලට තරුණයෝහොයාගන්න බැරි කාලේ ජනාධිපතිතුමා තම පුතු හමුදාවට බඳවලා ආදර්ශයක් දුන්නා. එදා එහි ප්‍රතිඵල ඉහළින්ම තිබුනා. එහෙම තරුණයෝ බඳවාගත්තේ නැත්නම් යුද්ධය දිනන්න බැහැ. (නි)

:       0       0

ධම්මික Monday, 23 February 2015 03:54 AM

මේකේ අදහස් දාන සමහර අය හිතාගෙන ඉන්නේ ගමේ කොල්ලෙකුයි රටේ ඉහළම පාලකයාගේ පුතයි එකවගේ කියලා (නි)

:       0       0

රෝයි Monday, 23 February 2015 04:00 AM

පැවති රජය ගැන ජනතාව කළකිරුණේ වසර අටක පමණ පාලනයකින් පසුවයි. වත්මන් රජය ගැන දින සියයට පෙරම විශාල ජනතා අප්‍රසාදයක් ඇතිවී තිබෙනවා. එය රජය තේරුම් නොගත්තොත් එම ජන බලය වෙනත් දිශාවකට යොමුවීම කිසිවෙකුට වැළැක්විය නොහැක. (නි)

:       0       0

බණ්ඩාර Monday, 23 February 2015 04:03 AM

මීට වැඩිය නරකද වංචා දුෂණ කරලා ඒවා වහගන්න පක්ෂ මාරුකළ දේශප්‍රේමියෝ ගැන විමර්ශනය කළොත්? (නි)

:       0       0

පිටිගල Monday, 23 February 2015 04:10 AM

මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයිද? (නි)

:       0       0

ලලිත් Monday, 23 February 2015 04:29 AM

ඔක්කොම පුස් වෙඩි පමණයි වගේ. මහජනතාව රවටනවා. (නි)

:       0       0

රාජසිංහ Monday, 23 February 2015 04:51 AM

අමිල, සමහර කට්ටිය නම් බය ඇති. (නි)

:       0       0

සුජිත් Monday, 23 February 2015 05:11 AM

මට නම් මේ පරීක්ෂණ ගැන කියවලාම එපාවෙලා. කෙරෙන කිසිම දෙයක් නැහැ. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 23 February 2015 05:21 AM

ඇයි මේතරම් ප්‍රමාද වෙන්නේ මේවාට? (නි)

:       0       0

මලික් Sunday, 22 February 2015 11:23 AM

තමන්ගේ ආරක්ෂාව වත් සලසා ගන්න බැරි කෙනා කොහොමද තමන්ගේ පියාව ආරක්ෂා කරන්නේ. ? උඩින් ගියත් බිමින් ගියත් ප්‍රභූ ආරක්ෂක භටයන් එක්ක ගිය කෙනා විහිලු කරනවද මන්දා !(හේ)

:       0       0

වසන්ත Sunday, 22 February 2015 11:24 AM

මොහු යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.(හේ) .

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 February 2015 11:28 AM

ගමේ කොල්ලෙක් ඔහොම දෙයක් කරානම් කොහොමද හමුදාවේ නිතිය ? මෙයාලට ඉතින් වෙනම නීතියක් අනේ මන්ද අපේ රටට කවදා හරි යයිද කියලා ?(හේ)

:       0       0

සමන් Monday, 23 February 2015 06:17 AM

රටට හොඳ දෙයක් වෙනවා නම් කැමතියි (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 23 February 2015 07:18 AM

කළ වරදට අනිවාර්යෙන්ම දඩුවම් විදිය යුතුමයි..(හේ)

:       0       0

කල්පගේ Monday, 23 February 2015 07:28 AM

එයාට වෙනම නීතියක්ද? මේ වගේ මිනිස්සු ඉන්න රටක යහපාලනයක් ගෙනයන්න පුලුවන්ද? (නි)

:       0       0

අනුර Sunday, 22 February 2015 03:46 PM

මේ හැමදේම ගැනම විදිමත් පරීක්ෂණයක් කරන්න.(හේ)

:       0       0

ලකී Sunday, 22 February 2015 03:46 PM

පරීක්ෂණය ඉක්මන් වන තරමට හොදයි නේද?(හේ)

:       0       0

වයිකෝ Sunday, 22 February 2015 04:23 PM

මොහුව යුධ අධිකරණයට ඉදිරිපත් කරන්න. කිසිම අඩු වැඩියක් නැතුව ජෙනරාල් සරත් ෆොන්සේකාට සැලකු අරකාරයටම සලකන්න. (නදී)

:       0       0

සන්ධ්‍යා Monday, 23 February 2015 07:56 AM

මේ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ (නි)

:       0       0

ආනන්ද Monday, 23 February 2015 08:05 AM

ඒ දවස්වල කිවුවේ රට වෙනුවෙන් පුතා හමුදාවට බාර කරනවා කියලනේ. දැන් මොකද? රට වහකදුරු වෙලාද? (නි)

:       0       0

ජෙහාන් Monday, 23 February 2015 08:37 AM

අන්තිමේදී මෙයත් හොද වෙයි (දිල්)

:       0       0

මාපලගම පත්මා Sunday, 22 February 2015 07:34 PM

රටට යහපාලනයක් සැබෑවට එන්නට නම් , අනුර කුමාර දිසානායක මහතා වැනි නායකයෙකු යටතේ රජයක් ඇතිවිය යුතුයි කියායි මම නම් විශ්වාස කරන්නේ. මම රාජපක්ෂ පවුලට විරුද්ධව කිසිම දෙයක් සිදුවේයැයි කියා විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 23 February 2015 08:47 AM

හමුදාවේ විනය ආරක්ෂා කරගන්න නම් තරාතිරම නොබලා හමුදා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.(හේ)

:       0       0

යසිරු Monday, 23 February 2015 08:53 AM

මේ ගැන පරික්ෂණයක් සිදු කර පියවරක් ගත්තොත්.(හේ)

:       0       0

යසිදු Monday, 23 February 2015 09:02 AM

පරික්ෂණ විතරක් තියලා බෑ.මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.(හේ)

:       0       0

ගීතා Sunday, 22 February 2015 08:07 PM

පොල් ගෙඩි 8ක් හොරකම් කළා කියලා පාසල් ළමයෙකුට අධිකරණයෙන් දඬුවම් කළ රටේ නාවික හමුදාවට සෙල්ලම් දාන කෙනෙකුට දඬුවම් තාම නීතියේ නැතුවාවද්ද? ලංකාවේ නීතිය දුප්පතාට විතරයිද? (නි)

:       0       0

යහම්පත් Monday, 23 February 2015 09:03 AM

මේ වගේ වැරැද්දක් සාමන්‍ය කෙනෙක් කරානම් මේ වෙන කොට මොන දඩුවමක් ලැබිලද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 23 February 2015 09:06 AM

ඉක්මනට මේ දුෂණ රටෙන් තුරන් කරන්න බලන්න.දැන් දෙන දඩුවමක් තමයි අනාගතයට ආදර්ශවත් වෙන්නේ.(හේ)

:       0       0

නාත් රණසිංහ Sunday, 22 February 2015 08:49 PM

හා හා! කට... කට... කට!!! (නි)

:       0       0

හිරාන් Sunday, 22 February 2015 09:29 PM

රටේ ජනතාවගේ මුදලින් යැපෙමින් දිගටම ගෙදරට වෙලා ඉන්නද කල්පනාව.මේක අනුමත කළොත් නම් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ගැනත් දෙපාරක් හිතන්න වෙයි (නි)

:       0       0

හැරී Sunday, 22 February 2015 10:11 PM

ගෙදර ඉඳගෙනම වැටුපක් ගන්න හදනවද? (නි)

:       0       0

චමිලා Sunday, 22 February 2015 10:21 PM

මේ පුතා නමටවත් හමුදාවේ හිටියා. ඔය අනිත් පුතාලා වගේ රටේ ගෞරවය නැතිකළේ නැහැ (නි)

:       0       0

ලලිත් Monday, 23 February 2015 10:41 AM

හොර දේශපලකින්ට නීතියක් නැත. අපිට තමා හැම නීතියක්ම !!(හේ)

:       0       0

මහීන් Monday, 23 February 2015 12:39 AM

මේවාට නියම පරීක්ෂණයක් කළේ නැත්නම් පවතින ආණ්ඩුව ගැනයි ජනතාව කළකිරෙන්නේ. පිටබැද්දර ජයා, ඔයා හරි. (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Monday, 23 February 2015 12:43 AM

අපේ රටේ නීතිය බලවතාට එක විදිහකටත් දුබලයාට තව විදිහකටත් ක්‍රියාත්මක වෙන බවට මෙය තවත් සාක්ෂියක්. මගේ අදහසේ හැටියට කිසිදෙයක් වෙන්නේ නැහැ. තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ මෙයා හමුදාවෙන් නීත්‍යානුකූල විදිහට ඉවත්වෙලා කියලා (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 23 February 2015 12:46 AM

පළමුව විනය පරීක්ෂණයක් කරන්න (නි)

:       0       0

අරවින්ද Monday, 23 February 2015 10:57 AM

වෙන හමුදා සෙබලෙකුට නම් තමන්ගේ ගමට අාසන්න ස්ථානයකට මාරුවීමක් ලැබේද මොන කරදරයක් තමන්ගේ ගෙදර තිබුනත් (නදී)

:       0       0

අනුර Monday, 23 February 2015 01:25 AM

හමුදා සෙබලුන්ට ඉල්ලන ඉල්ලන තැන් වලට පත්වීම්දීමේ ක්‍රමයක් තිබෙනවාද? (නි)

:       0       0

වරුණ Monday, 23 February 2015 01:47 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සොපී Monday, 23 February 2015 01:56 AM

ඉස්තාලය ඇරලා බව දැන දැනත් අශ්වයා පැනලා ගියාට පස්සේ බොරුවට කෑගහලා වැඩක් නැහැ (නි)

:       0       0

රෝයි Monday, 23 February 2015 01:57 AM

මෙහි කිසිම වැරැද්දක් නැහැ. ලංකාවේ පවතින ක්‍රමයක් සහ අපට උරුම වූ දෙයක්. අපි උපන් රටට කොතරම් ආදරය කළත් නැවත උපදින්නට නම් ප්‍රාර්ථනා කරන්න එපා. අනාගතය තවත් භයානක වෙයි. (නි)

:       0       0

ගාමිණී Monday, 23 February 2015 11:18 AM

රටේ 33% කොටින්ට දෙන එක තරම් මේක නරක නෑ (බ)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 01:59 AM

උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහකදාන්නත් බැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 23 February 2015 02:06 AM

හමුදා කොල්ලෙකුගේ විවාහ උත්සවයකටවත් මාසයක් නිවාඩුවක් දෙන්නේ නැති එකේ, මෙයා මාස තුනක්ම නිවාඩු ගත්තේ කොහොමද? (නි)

:       0       0

අමිල Monday, 23 February 2015 02:45 AM

ආයෙත් අවොත් එහෙම කියලා සමහර කට්ටිය බය ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 60 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 71 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2349 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site