IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


යෝෂිත - බිරිය සිංගප්පූරුවට

(ටී.කේ.ජී.කපිල)

අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා  පිටත්ව ගොස් තිබේ .



අදහස් (10)

යෝෂිත - බිරිය සිංගප්පූරුවට

Samantha Monday, 09 May 2022 01:25 PM

ඔබතුමා අනුර කුමාරට විරුද්ධව නඩු දැම්මද?

:       4       44

Hafeel Monday, 09 May 2022 02:01 PM

ඔවුන්ට ඔබතුමා කියන වචන සුදුසු නැහැ.

:       2       28

chithralMonday, 09 May 2022 02:55 PM

ඔබතුමා කියලා අමතන්න මෙයා කවුද...?

:       0       16

Sisil Monday, 09 May 2022 01:25 PM

මේ රට දාල පලයල්ලා. ආයේ නැවත එන්න එපා...

:       5       46

sharm warn Monday, 09 May 2022 01:48 PM

කෝ නඩුව දැම්මේ නැද්ද? ලොකු කතා කිව්වා නම් නඩු දාන්න එපැයි...

:       3       38

Shan Monday, 09 May 2022 02:05 PM

යන්න යන්න මරණ බිය ඇති. ඒත් ගෙන්වනවා ළඟදීම වැලිකඩ බෝඩිමට.

:       2       34

විජිත් Monday, 09 May 2022 02:54 PM

"ගෝඨා ගෝ" සාමකාමී උද්ඝෝෂණ ගමට පහරදීමට, රස්තියාදුකාර මිනීමරු බයියන්ව එවා තිබුණේ මොහුයි. බිරියත් අරගෙන පැනලාගියාට දවසක මේ රටට මාංචු දාලා අරගෙන එනවා..

:       1       19

චන්දන Monday, 09 May 2022 02:55 PM

අන්න මොලේ ඇති අය. නඩු වැටෙන්න කලින් පනිනවා. පාතාලයත් එහෙමයිනේ...

:       0       12

janahitha Monday, 09 May 2022 04:51 PM

සාමකාමී උද්ඝෝෂණ ගමට පහරදීමට, රස්තියාදුකාර, මිනීමරු බයියන්ව මෙයාලා තමයි එවා තිබුණේ...!

:       0       2

siri Monday, 09 May 2022 05:38 PM

සූදානම් ශරීරේ කියන්නේ ඕවටයි දරුවෝ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 2 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1667 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3668 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 958 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2544 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1337 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1900 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site