සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අශාන් රවිනාත් ප්‍රනාන්දු, කවිශාන් දිසානායක යන සෙසු පිරිසද 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා සොයුරු නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණ සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යෝෂිත යළි රිමාන්ඩ්
සුමල් Thursday, 10 March 2016 05:55 AM
අපේ රටේ ඕනෑතරම් ඉන්නවා ජනතාවට සේවය කරන්න ඡන්දේ ඉල්ලලා පැරදිලා සේවය කරන්න අවස්ථාවක් නොලද අය. මේ අය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කළහැකි වගා ව්‍යාපෘතියක් ආරම්භ කර දෙනමෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. (නි)
රොහාන් දයාදර Thursday, 10 March 2016 06:07 AM
සම්පුර්ණ වැරැද්ද මහින්ද රාජපක්ෂ අතේ කියායි මම කියන්නේ නම්. ඒ මේ දරුවන්ට හරි වැරදි කියා නොදීම (නි)
රාජා Thursday, 10 March 2016 06:13 AM
ජන, ධන, බලය, කිසි දින නොම කෙළසන්න මන, දොළ නොපින රට වෙනුවෙන් රැකගන්න ජන, ධන, බලය ඇති විට යටහත් වන්න සැම හට පුදමි මෙම ඔවදන අදහන්න. (ර)
නෞෆර් Thursday, 10 March 2016 06:27 AM
කලු කෝට් ඇඳලා මක්කරන්නද, වැඩකට නැත්නම් ? (ර)
නුවන් Thursday, 10 March 2016 06:34 AM
තාමත් සැකකරුවෙක් පමනයි. එම නිසා අපිට තිරනය කරන්න බෑ ඇත්ත මොකක්ද කියලා. (ර)
නොයෙල් Friday, 11 March 2016 07:04 PM
වැරැද්දක් කළා නම් දඬුවම් විඳිය යුතුමයි. ඒක කාටත් පොදු ධර්මතාවයක්. (නි)
නිශාන්ත Friday, 11 March 2016 07:07 PM
කරන කලට පවු මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
ඉමේෂ් Thursday, 10 March 2016 07:03 AM
අපරාදේ අපේ සල්ලි. ඔය බස් එකට තෙල් ගහන්නේ අපේ සල්ලි වලින් නේද? ඕක කියන්න මෙයාව මොකට ගේනවද උසාවියට? මුණ බලලද කියන්නේ තව කල් ඉන්න ඕනේ කියල? (බ)
සුදේශ් Thursday, 10 March 2016 07:15 AM
මෙතන තියෙන්නේ සම්පුර්ණයෙන්ම දේශපාලන පලිගැනීම් මිසක් දරුවෝ හොදට හැදුවද නැද්ද යන කථාවක් නෙවෙයි. (ර)
බණ්ඩාර කුවෙට් Thursday, 10 March 2016 08:00 AM
බලය හෝ ධනය ඔබට තිබුණ ද ඔබ ඔබේ ළමය නිවැරදි මාවතේ ගමන් කරවන්න.ඔහු යම් දිනක මහා රුක්ෂයක් වී සෙවන සලසාවි ජනී ජනයාට (අ)
දිලිප් Thursday, 10 March 2016 08:04 AM
නුවන්, ලංකාවේ ජීවත්වුණ සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙක් දන්නවා පහුගිය කලේ වෙච්ච දේවල්. (ර)
හෙට්ටිගේ Thursday, 10 March 2016 07:59 AM
මේකේ තියෙන ප්‍රතිචාර බොහොමයක්ම හුදු ඉර්සියාව, කුහකත්වය හා දේශපාලන අන්තවාදී භාවයෙන් ඉදිරිපත් කරපුවා, සාදාරන අදහස් හරි අඩුයි. (ර)
මිලාන් Thursday, 10 March 2016 08:08 AM
අම්මා තාත්තා කුමන තරාතිරමක හිටියත් දරුවන්ට හොඳ නරක කියලා දුන්නේ නැත්නම් ඉතින් ප්‍රතිපලය ඉහත චායාරුපයම තමයි. (ර)
අන්වර් Thursday, 10 March 2016 02:12 PM
බලය ඇතිකල මොළය නැහැ! (නි)
රුවන් Thursday, 10 March 2016 05:26 AM
තණ්හාය ජායති ශෝකෝ! (නි)
අන්වර් Thursday, 10 March 2016 05:41 AM
දරුවන්ට වැරදි පාරේ යන්න උගන්වලා දැන් කළු කෝට් ඇඳගෙන උසාවි ගානේ ගියාට වැඩක් නැහැ (නි)
විශේර් Thursday, 10 March 2016 05:43 AM
මෙහෙම වැරදි අපි කළොත්? (නි)
නිශ්ශංක Thursday, 10 March 2016 05:45 AM
හරියට රට පාලනය නොකළ පව් පටිසන් දෙන කාලය ඇවිල්ලා (නි)
සිරි Thursday, 10 March 2016 05:53 AM
කරන කලට පව් මිහිරිය මී සේ ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඇඳින එපව් දුරලන උපදේසේ... නොදුන මැනවි තුන්දොර අවකාසේ... (නි)
රුවන් Thursday, 10 March 2016 05:54 AM
කළු කෝට් ඇඳගෙන උසාවි ගානේ යන්නෙත් ආණ්ඩුවේ වියදමෙන්ද දන්නෙ නැහැ (නි)
පෙරේරා Thursday, 10 March 2016 05:50 AM
රටේ දේපල පරිහරණය කළේ පුද්ගලික බූදලය වගේනේ. (නි)