IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යෝෂිත රාජපක්‍ෂට ලක්‍ෂ 110 ක වටිනාකමක්

‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ නායකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ රුපියල් මිලියන 11 කට හෙවත් රුපියල් ලක්‍ෂ 110 කට බස්නාහිර වෝරියස් පිල මිලදී ගෙන තිබේ.

මෙවර කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ නායක වෙන්දේසිය තරගාවලියේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබදතා පුහුණු ආයතනයේදී ඊයේ (22) පැවැත්විණි.

විදේශිය ක‍්‍රීඩකයන් 40 ක් පමණ සහභාගි වන මෙවර තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 4 සහ 5 දෙදින නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

නායකයන් වෙන්දේසි වූ ආකාරය

ක‍්‍රීඩකයා                කණ්ඩායම              මිල
යෝෂිත රාජපක්‍ෂ     බස්නාහිර වෝරියස්         11,000,000
ෆාෂීල් මරීජා           උතුර ග්ලැඩියේටර්ස්      3,000,000
ශ්‍රීනාත් සූරියබණ්ඩාර     දකුණ ශාක්ස්            2,500,000
සෙනාල් ඩයස්         නැගෙනහිර ඊගල්ස්        2,500,000
ගයාන් වීරරත්න        වයඹ බ්ලැක්ස්             2,000,000
නයිජල් රත්වත්ත       මධ්‍යම කිංග්ස්            2,000,000
ප‍්‍රදීප් ලියනගේ        උතුරු මැද ටයිපෝන්ස්     1,300,000
සජිත් සාරංග         යාපනය චැලෙන්ජර්ස්       800,000
රෝහිත රාජපක්‍ෂ      සබරගමුව ස්ටැලියන්ස්     800,000
චාමර දාබරේ         ඌව වයිපස්                 800,000       



අදහස් (0)

යෝෂිත රාජපක්‍ෂට ලක්‍ෂ 110 ක වටිනාකමක්

ප්‍රසංක Thursday, 23 May 2013 11:57 PM

කළු සල්ලි සුදු කරන්න හොද ක්‍රමයක්.(නදී)

:       0       0

කුමාර Thursday, 23 May 2013 04:22 PM

මේව අහල පන පලයන් ලබන සුමානේ.(නදී)

:       0       0

ඩී.උපුල් Friday, 24 May 2013 01:19 AM

මගේ ලඟත් තියනවා මාර භාණ්ඩයක්. දෙන්නම් කව්රුහරි ලන්සුවක් තියනවනම්.(නදී)

:       0       0

රූපා Thursday, 23 May 2013 04:45 PM

සුදුස්සාට සුදුසු තැන

:       0       0

මධුරංග Thursday, 23 May 2013 04:46 PM

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් රග්බි ගහනවාද? (නි)

:       0       0

වරුණ Thursday, 23 May 2013 04:52 PM

ඔය මදැයි ඉතින් පරම්පරා ගානකට.(නදී)

:       0       0

සිල්වා Thursday, 23 May 2013 04:52 PM

රග්බි වලත් තියෙනවාද එහෙම වැඩ

:       0       0

සුමනා Thursday, 23 May 2013 05:13 PM

සන්තෝසයි

:       0       0

විරාජ් කාලිංග Friday, 24 May 2013 02:31 PM

තරගය කොහොම හරි දිනන්න නම් මෙයට ලන්සුව උඩට ගියාට පාඩුවක් නැ, (ස)

:       0       0

සාගර Thursday, 23 May 2013 05:13 PM

ජයවේවා

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 23 May 2013 05:49 PM

පුදුමයක් නෙවේ මේවා අපි කලින්ම දන්නවා.(නදී)

:       0       0

ජීවන් Thursday, 23 May 2013 05:55 PM

අන්න බි.බි.සි එකෙත් දාලා තියනවා ලස්සනට.(නදී)

:       0       0

සේන Thursday, 23 May 2013 05:55 PM

ලංකාවේ දේශපාලනීකරණය නොවූ තවත් ආයතන තිබේද? (නදී)

:       0       0

නිල්ම්ණි Thursday, 23 May 2013 05:56 PM

අනේ මෙහෙමත් නාටක, සභාපති නාමල්, යෝසිතව ඔයිට වැඩ ගානකට විකුනන්න තිබුණේ. මේවට තමා කියන්නේ ආටක නාටක කියලා.(නදී)

:       0       0

අසන්ත Thursday, 23 May 2013 06:04 PM

ඇත්තනේ යෝෂිත ඉන්නකොට තරගය දිනනවනේ. බොලේ ගත්තම කවුරුවත් ලගට එනවද?  කවුද කැමති වෙන්වෙලා යන්න තරගේ ඉවර වුනාම.(නදී)

:       0       0

උපාලි Friday, 24 May 2013 08:42 AM

අයියා මල්ලිව වෙන්දේසි කරනවද? (නදී)

:       0       0

සුරේෂ් Friday, 24 May 2013 08:53 AM

තව ටික දවසකින් ක්‍රිකට් නැති කරාවි. ඇයි සුරිය වැව ගහන්නේ නැතුව ගාල්ලම තෝරාගත්තේ. තව ටික දවසකින් ගාල්ල රාජපක්ෂ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගනය අරඹයි.(නදී)

:       0       0

කෙවින් Thursday, 23 May 2013 06:30 PM

මට පස්ස පැත්තෙන් හිනහ යනවා.(නදී)

:       0       0

සකුන්තලා Thursday, 23 May 2013 06:44 PM

ප්‍රථම ස්ථානයේ ඉන්නේ ඔහුද

:       0       0

ඩෑන් Friday, 24 May 2013 10:10 AM

මගේ ප්‍රියතම ක්‍රීඩාව රග්බි. (නි)

:       0       0

අරුණ Thursday, 23 May 2013 08:58 PM

කාලය කා දමන ක්‍රිකට් වලට වඩා ශරීරය වෙහෙසන රග්බි වඩා හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 897 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 911 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3310 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 598 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site