IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


යෝෂිත ළඟ ගිනි අවි හතක් ?

(ගයාන් සූරියආරච්චි) 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට  ගෙන ඇති බව  ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික)   සම්පත් තුයිය කොන්තා මහතාා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී තිබූ  ගිනි අවිවලින් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් ගිනි අවි එකසිය අසූ දෙකක් පමණක් බවයි.

යෝෂිත රාජපක්‍ෂ මහතා සන්තකයේ තවත් ගිනි අවි දෙකක් තිබෙන බවත් තවත් ගිනි අවියක් මෙතෙක් බාර දී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.



අදහස් (21)

යෝෂිත ළඟ ගිනි අවි හතක් ?

වික්‍රම විදුර Wednesday, 29 January 2025 03:19 PM

එයාලාට පොඩි දරුවෝ ඉන්නවා.. ඉතින් සෙල්ලම් කරන්න දෙන්න ඇති. මේවා මේ දේශපාලන පලිගැනීම්..

:       14       111

Gamini Wednesday, 29 January 2025 03:52 PM

දැන් පච ඇදබාලා, දිනන්න බැරි හින්දා මේ පාර වෙන ක්‍රමයක් අනුගමනය කරනවා. මේ සංදර්ශන දැන් දැකලා ඇති වෙලා.

:       145       50

මයිනWednesday, 29 January 2025 04:05 PM

පච නෙමෙයි, මේ රජවරු මේ අය ඔහේලා අපි වගේ නෙමෙයි... ඒකයි ගිනි අවි 7 දුන්නේ...!

:       15       111

randil dunuwilleWednesday, 29 January 2025 05:11 PM

ඇඳගෙන ඉන්න රෙදි ගලවලා තවත් කඩේ යන්න මහත්තයා.

:       7       55

ජගත් ලියනගේ Wednesday, 29 January 2025 04:11 PM

හතක්? කාව මරන්නද අප්පා එච්චර ගොඩක් ළඟ තියාගෙන ඉන්නේ?

:       11       64

ගමේ එකාලා Wednesday, 29 January 2025 04:12 PM

ආසියාවේ ආස්චර්‍ය බලන්ගියාම පවුලේ අයම, ලෝකෙටම පෙන්නලා...!

:       11       73

Kamal Koyrala Wednesday, 29 January 2025 04:28 PM

අවි බාරදීමට කාලයක් දී තිබුණා... බැර නොදුන්නොත් නිති මගින් කටයුතු කරනවා කිව්වා. එයට දැන් මාස 03ක් ගතවුණා. බාලගිරි අද නොවේ හෙට වගේ මේ වැඩ...

:       6       53

Nihal Dharmatileke Wednesday, 29 January 2025 04:46 PM

තාත්තා බලාගන්න හිටිය දෙන්නෙක්, පුතා ළඟ පිස්තෝල 7... ඉතින් පුතාට පුළුවන්නේ අර හතෙන් මහජනතාවගේ සේවයට දීලා බලාගන්න.

:       4       39

Lucky M USAThursday, 30 January 2025 09:03 AM

ඉතිරි දෙකට මොකද වුණේ?

:       0       7

Dasa P Wednesday, 29 January 2025 06:04 PM

ගිනි අවි වලින් රගර් ගහපු එකම රට. ආසියාවේ ආශ්චර්යය.

:       6       47

අරවින්ද මොනරවිල Wednesday, 29 January 2025 07:31 PM

තාත්තාට ගහන්න ඩ්‍රෝනා එනකොට ඒවාට වෙඩි තියන්න වෙන්න ඇති හතක්ම ළඟ තියාගත්තේ...!

:       0       0

රාලහාමි Wednesday, 29 January 2025 07:50 PM

මොවුන්ගේ මුහුණු වලින්ම පෙනෙනවා හොර, දාමරික, මිනීමරු මරුමෝස් සත්තු කියලා. මොවුන් එක්කත් ගෑනු ගියානේ...?

:       0       0

chandani Wednesday, 29 January 2025 07:51 PM

ගිනි අවි ගහන්න ඕනෑ...**

:       0       0

Kamini Wednesday, 29 January 2025 11:56 PM

යන්තම් කන්ටේනර් ටික පන්නා ගත්තා. ස්තුතියි යෝෂිත..!

:       0       0

Nandalal DE SILVA - France Thursday, 30 January 2025 05:04 AM

නාවික හමුදාවෙන් පන්නපු, මේ බොරු පාටියට ගිනි අවි ඔච්චර ගාණක් දුන්නා මී හරකා කවුද? දැන් කියාවි නාකි මයිනගේ ආරක්ෂාවට ඕවා දුන්නා කියලා... මේක හිටපු තැන්වල බෝම්බ එහෙම නැද්ද?

:       0       0

Perera Thursday, 30 January 2025 06:13 AM

රටේ සාපය, ඔලු කට්ට කුඩුවෙන්න තියන්නේ ඔය අයගේ වටේ ඉන්න කාටවත් ගටක් නැද්ද?

:       0       0

de silva Thursday, 30 January 2025 07:29 AM

අවි බාරදීමට කාලය තිබුණ , එම කාලේදී බාරදීලා නැහැ , අත්අඩංගුවට ගත්ත වෙලේ අවි බාර නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තිබුණා , අධිකරණයට කරුණු වාර්තා කරන්න තිබුණා , අදාල නිලධාරියෝ නිදාගෙන හිටියද ? මොවුන්ට විරුධව විනය පියවර ගන්න , අවි භාර නොදුන් ප්‍රභූ ලොක්කෝ ඔක්කොම අත්අඩංගුවට අරන් නඩු පවරන්න , මහජන ආරක්ෂක ඇමති විජේපාල සහෝදරයා මොකද කියන්නේ ?

:       0       0

සාලිය Thursday, 30 January 2025 07:57 AM

69 ලක්ශයක බලාපොරොත්තු විනාශ කළ නෑදෑ සනුහරේ කෙනෙක්. නෑයෝ ඕනෑවට වඩා ලංකර ගන්න එපා කියන්නේ ඕකට තමයි.

:       0       0

asdf Thursday, 30 January 2025 10:32 AM

පච ලපයෝ දැන් ඇති.

:       0       1

fairoos Thursday, 30 January 2025 11:21 AM

එයාලට තියෙන ජීවිත තර්ජන නිසානේ තියා ගත්තේ. මීට බයියෙක්

:       1       0

m. saman perera Thursday, 30 January 2025 12:26 PM

රටේ කරුමෙට උපන්න ජාතියක් මුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි
2025 ජනවාරි මස 30 447 0

ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්


ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ
2025 ජනවාරි මස 30 276 0

ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ



රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්
2025 ජනවාරි මස 30 690 0

රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප


පොල් වගාවට සහන මිලට එම්.ඕ.පී. පොහොර
2025 ජනවාරි මස 30 406 0

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය


බහාලුම් සියයට 60 ක් පරීක්‍ෂවෙන් තොරව නිදහස් කරනවා
2025 ජනවාරි මස 30 483 1

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 60 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 678 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 708 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site