කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් විනයක් බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ගම්පහදී පැවසූහ.
හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග හා වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ යන ජනපතිවරුන් දෙදෙනාම බලයට පත්වීමට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ නමුත් එය ඉටු නොකළ බව ද ඒ හිමියෝ කීහ.
විධායක ජනපති ක්‍රමය නැති කර පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය ද වෙනස් කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින බව ද සෝභිත හිමියෝ පැවසූහ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති
EEC Tuesday, 06 March 2012 12:47 AM
ලංකවේ ඕනැම රජයේ රස්සාවකට යන්න සුදුසුකමක් ඕනේ. විශ්‍රම යන්නට අවුරුදු 60 වෙනකන් ඉන්න ඕනැ. ඒත් මන්ත්‍රී, ඇමති, ජනපති වෙන්න කිසිම සුද්සුකමක් නැහැ. අවුරුදු 5 කට පස්සෙ ජීවිතය තියනතුරු විශ්‍රාම වැටුප්. හොදම හරිය කියන්නෙ පාර්ලිමීන්තුවෙ ඉන්න මහලොකු දේශප්‍රේමියො කවුරුත් මේවට විරුද්ද නැහැ.ඔක්කොම හොරු.
නිමල් ජයසිංහ Tuesday, 06 March 2012 08:09 AM
ඔය බණ අහන්න දැන් කවුරුවත් නැහැ ස්වාමීනි.
ලාල් ගලබඩ - ඉතාලියේ සිට Tuesday, 06 March 2012 10:02 AM
ජේ ආර් ගෙ කාලෙ ඉදන් කිව්වෙත් ඕක,කියන්නෙත් ඕක.ඒත් බලයට ආවාට පස්‌සේ අමතක කරන්නෙත් ඕක.
රංජිත් Tuesday, 06 March 2012 10:04 AM
දැන් ඇමැතිකමකුත්, මන්ත්‍රී කමකුත් දැන් රැකියාවක් වගේ.
සෑම් Tuesday, 06 March 2012 11:07 AM
කොන්ද කෙලින් තියාගෙන කතා කරන මෙහෙම හාමුදුරුවරු තවමත් අපේ රටේ ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.