IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති

කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් විනයක් බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ගම්පහදී පැවසූහ. හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග හා වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ යන ජනපතිවරුන් දෙදෙනාම බලයට පත්වීමට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ නමුත් එය ඉටු නොකළ බව ද ඒ හිමියෝ කීහ. විධායක ජනපති ක්‍රමය නැති කර පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය ද වෙනස් කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින බව ද සෝභිත හිමියෝ පැවසූහ.



අදහස් (0)

යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති

EEC Tuesday, 06 March 2012 12:47 AM

ලංකවේ ඕනැම රජයේ රස්සාවකට යන්න සුදුසුකමක් ඕනේ. විශ්‍රම යන්නට අවුරුදු 60 වෙනකන් ඉන්න ඕනැ. ඒත් මන්ත්‍රී, ඇමති, ජනපති වෙන්න කිසිම සුද්සුකමක් නැහැ. අවුරුදු 5 කට පස්සෙ ජීවිතය තියනතුරු විශ්‍රාම වැටුප්. හොදම හරිය කියන්නෙ පාර්ලිමීන්තුවෙ ඉන්න මහලොකු දේශප්‍රේමියො කවුරුත් මේවට විරුද්ද නැහැ.ඔක්කොම හොරු.

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 06 March 2012 08:09 AM

ඔය බණ අහන්න දැන් කවුරුවත් නැහැ ස්වාමීනි.

:       0       0

ලාල් ගලබඩ - ඉතාලියේ සිට Tuesday, 06 March 2012 10:02 AM

ජේ ආර් ගෙ කාලෙ ඉදන් කිව්වෙත් ඕක,කියන්නෙත් ඕක.ඒත් බලයට ආවාට පස්‌සේ අමතක කරන්නෙත් ඕක.

:       0       0

රංජිත් Tuesday, 06 March 2012 10:04 AM

දැන් ඇමැතිකමකුත්, මන්ත්‍රී කමකුත් දැන් රැකියාවක් වගේ.

:       0       0

සෑම් Tuesday, 06 March 2012 11:07 AM

කොන්ද කෙලින් තියාගෙන කතා කරන මෙහෙම හාමුදුරුවරු තවමත් අපේ රටේ ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 59 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1303 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 580 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 466 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1785 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 448 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site