IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘යහපාලනයෙන් හමුදාවට නිසි තැන දුන්නා‘

ඒකාධිපති රාජපක්ෂ රෙජීමය තණකොළ කැපීමට, කාණු සුද්ධ කිරීමට සහ පාරවල් අතුගෑමට යෙදවූ අපේ වීරෝදාර රණවිරුවන් වර්තමානයේ ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම්වලට යොමු කිරීමට හැකිවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) සිරිකොතේ දී පැවසීය.

‘රටත් ජනතාවත් ණය කර ‘එයාර් - බස්‘ මිලදී ගැනීම සඳහා  කෝටි ගණන් වැය කළාක් මෙන් විශාල අහස් යානා දෙකක් අපේ ගුවන් හමුදාව වෙත මිලදී ගැනීමට එදා ක්‍රියා කළා නම් මීටත් වඩා සැලකිලි ජාත්‍යන්තරයෙන් අපට ලැබෙන්න තිබුණා.‘

නේපාලයේ ඇති වූ හදිසි භූමිකම්පාවේ දී නේපාලයට ගොස් එහි මානුෂීය වැඩ කටයුතු වලදී හැකි උපරිමයෙන් දායක වූ බව ද අගමැති කීවේය.

යහපාලනය යටතේ අපේ ත්‍රවිධ හමුදාවට නිසි ගෞරවය හා පිළිගැනීම ලබා දී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘යහපාලනයෙන් හමුදාවට නිසි තැන දුන්නා‘

වජිර Friday, 08 May 2015 11:43 PM

තව ටික කාලෙකින් ආපහු යුද්ධ කරන්නත් පුළුවන් වෙයි..(හේ)

:       0       0

මුණසිංහ Saturday, 09 May 2015 02:27 AM

අර මහා කැලය! මැදවච්චිය ! පාමංකඩ ! (බ)

:       0       0

අනුර Saturday, 09 May 2015 02:39 AM

කෙහෙල්මල තමා කඳවුරු ඉවත් කර මානසිකත්වය බිඳ දාල 2004 කළෙත් ඔය ටිකම බුද්ධි අංශය සමුල ඝාතනය කෙරෙව්වා ටීවී වල පෙන්නුවේ ප්‍රභාකරන් මහතාගේ පෙරහුරු හමුදාවට මුදල් දුන්නේ නැහැ අපි ලංකාවේ ඉන්නේ එංගලන්තේ නොවේ (බ)

:       0       0

වසන්ත Saturday, 09 May 2015 02:52 AM

රජය ණයක් ආපසු ගෙවනවා.(හේ)

:       0       0

ඉදුනිල් Saturday, 09 May 2015 07:21 AM

අනේ ඔව්. ඒ ගැන හමුදාවෙන්ම අහලා බලන්නකෝ.(හේ)

:       0       0

ද සිල්වා Monday, 11 May 2015 06:46 AM

පාර්ලිමේන්තුව විසුරවන්නකෝ. එතකොට අපි පාර්ලිමේන්තුව සුද්දකරලා දෙන්නම් (නි)

:       0       0

සම්පත් Saturday, 09 May 2015 01:24 PM

එයට අප ඔබ තුමාට ගෞරව කරනවා.(හේ)

:       0       0

නිමල් Saturday, 09 May 2015 03:52 PM

රණවිරුවන්ට දැන් තමයි සැබෑ නිදහස ලැබුනේ.(හේ)

:       0       0

දිසානායක Sunday, 10 May 2015 01:43 AM

අපේ ..උත්තමාචාර්ය ...ඔබට පුදමි ... ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ඔප්පු කළා..(හේ)

:       0       0

නදීරා Sunday, 10 May 2015 01:55 AM

ඒකනම් අපේ විරෝධාර සෙබළුන්ට කරපු ලොකුම ගෞරවයයි.(හේ)

:       0       0

රාමශාක්‍ය Friday, 08 May 2015 03:52 PM

ඒකට සලකලා ඔයාට නිසි තැන වන ලගදීම දෙනවා එතෙක් ඉවසන්න. (නදී)

:       0       0

සුනෙත් Friday, 08 May 2015 04:08 PM

මෙතුමාගේ සටන් විරාමේ කාලේ කොටි රණ විරුවනට පෙන්නුවේ පස්ස පැත්ත (නදී)

:       0       0

චන්දන බණ්ඩාරිගොඩ Friday, 08 May 2015 05:07 PM

ඇත්තෙන්ම අගයකල යුතු කරුණක් (නදී)

:       0       0

මොහොමඩ් Friday, 08 May 2015 05:08 PM

රට කොටියට නේද දුන්නේ (නදී)

:       0       0

චින්තක Friday, 08 May 2015 05:25 PM

ඒක අපි නොදන්නවැයි. අච්චර රටට සේවය කරපු දිගුදුර විහිදුම් බලකායටත් නිසි තැන දුන්නේ (පරලොව යැව්වේ) (නදී)

:       0       0

සුජීව (ජර්මනිය) Friday, 08 May 2015 06:14 PM

මෙය තමා, මගේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු සබැ තත්වෙය, මෛත්රී ජනාධිපති සහ රනිල් අගමැතිතුමාගේ මතු අනාගත මගේ පුංචි ලංකාවේ ලෝකය දින ගන්න සැලසුම් ! මගේ මතය අනුව ශ්‍රී ලංකාවේ සුබ අනාගත පෙර නිමිති ! (බ)

:       0       0

රජින්ද Friday, 08 May 2015 07:21 PM

මේ කතාවේ එන "නිසි තැන" කියන වචනයට අර්ථ හුගක් තිබෙන බව අගමැතිගේ අත්සනින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වර්ෂ 2015 මැයි 7 වන දින යවපු ලිපියෙන් ඉතාමත් පැහැදිලියි. ඒ ලිපිය කියවපු මට හීන් දහදිය දාන තරමේ මහා පාවාදීමකට ඉඩ සලසන ලිපියක්.පහුගියදා ලංකාවේ දුක සැප බලන්න පැමිණි ජෝන් කෙරී නමැත්ත කියා ඇති නිසා ලංකාවේ නොයෙක් තැන්වල ඇති හමුදා මුරපොළවල් ඉවත් කරන්න කියායි අගමැති හමුදාවෙන් ඉල්ලා ඇත්තේ. රටේ ආරක්ෂාව, ඉදිරියේදී කොහොමට හිටීවිදැයි හිතාගන්නත් බැහැ. (බ)

:       0       0

සිදත් Friday, 08 May 2015 09:24 PM

අනේද කියන්නේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 884 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4010 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2440 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site