IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


යහපාලනයේ ගඳ ඩිලාන්ට දැනේ

භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව මෙන්ම පසුගිය දා කොටහේනේ වෙඩි තැබීම එක්සත් ජාතික පක්ෂ පාලනයේ දුර්ගන්ධය පෙන්වන සිදුවීමක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

කොටහේන් වෙඩි තැබීම පාතාලයන් පිරිසකගේ සිද්ධියක් නොවන බෙව පෙන්වීමට රවී කරුණානායක මහතා උත්සාහ කළ ද එජාපයේම තවත් අපේක්ෂකයන් දෙදෙනකු මෙය පාතාලයට සම්බන්ධ පිරිසකගේ ක්‍රියාවක් බව කියා ඇතැයි ද පෙරේරා මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සැබෑවටම යහපාලනයක් ඇති කිරීමට අවශ්‍ය වී තිබුණ ද එජාපය මිනීමරුවන් හා කුඩුකාරයන් තබාගෙන යටයුතු කිරීමෙන් යහපාලනය යන්න විකට වචනයක් බවට පත් වූ බව ද ඔහු සදහන් කළේය.

_DSC0001



අදහස් (0)

යහපාලනයේ ගඳ ඩිලාන්ට දැනේ

හසිත Sunday, 02 August 2015 10:40 AM

ජනාදිපතිතුමනි ඔබ බලාපොරොත්තු වන යහ පාලනය,නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය මේ දේවල් වලට ඔබ ගන්න ප්‍රතිචරය හා ක්‍රියාත්මක කිරීමේ වේගය හා ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අපට තෙරුම් ගත හැක.(නදී)

:       0       0

රුෂාන් Sunday, 02 August 2015 06:47 PM

දැන්නම් අපිටත් එහෙම හිතිලා තියෙනවා (නි)

:       0       0

නිර්මල Sunday, 02 August 2015 07:37 PM

මට නම් මේ කතාවලට හිනාත් යනවා (නි)

:       0       0

නිරාන් Sunday, 02 August 2015 07:38 PM

දැන්ද එයාට දැනිලා තියෙන්නේ ගඳ සුවඳ? (නි)

:       0       0

කැප්පෙටිපොළ Sunday, 02 August 2015 07:47 PM

අපි බලමුකෝ... (නි)

:       0       0

කිත්සිරි Sunday, 02 August 2015 07:47 PM

ඒක අපි 18 වෙනිදට බලමුකෝ (නි)

:       0       0

උක්කුන් පුතා Sunday, 02 August 2015 11:42 AM

දැනට රට පාලනය කරන ජනාධිපති තුමා ගැන තවම කට්ටියට හරි තේරුමක් නැහැ වගේ. (ම)

:       0       0

ධම්ම Sunday, 02 August 2015 12:37 PM

විදේශ රැකියා කරන අපිට නම් සමහරුන්ගේ ගඳ හොඳට දැනුනා (නි)

:       0       0

අතුල Sunday, 02 August 2015 12:55 PM

දැන්ද නහයට ගඳ සුවඳ දැනෙන්නේ? (නි)

:       0       0

තිලක් Sunday, 02 August 2015 12:55 PM

අම්මපා එයාට තියෙන්නේ පුදුම නහයක්නේ! ඒ කාලේ ගඳ දැනිලා නැහැනේ (නි)

:       0       0

උපුල් Sunday, 02 August 2015 01:17 PM

මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණියහොත් ඒ සිවිල් අවකාශය ඉතා දැඩි ලෙස සීමා කෙරෙනවා ඇති. ඔහු බලය ඉල්ලන්නේ කිසිසේත්ම ජනවාරි 8 වෙනිදා ලැබූ පරාජයේ පාඩම් ඉගෙනගෙන නෙමෙයි. ඔහු පමණක් නෙමෙයි, ඔහුගේ පාර්ශවය නියෝජනය කරන කිසිම කෙනෙක් පරාජයෙන් දේශපාලන පාඩමක් ඉගෙනගෙන අලූතින් හිතන බවක් පෙනෙන්නේ නැහැ. එයින් කියවෙන්නේ තම පරාජයෙන් කිසිදු දේශපාලන පාඩමක් නූගත් බවයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සගයන් අලූත් දේශපාලන ගමනක් යන බව පෙන්වා නැහැ. එම නිසා ඔහුට නැවත බලය ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහත් අනතුරක් (නි)

:       0       0

කැනඩා දිසා Monday, 03 August 2015 02:56 AM

උපුල් හරි. එදා කෑගහපු විදියට අපි හිතුවා හැදෙයි කියලා.නමුත් හිටියටත් වඩා තවත් දුර්වල තත්වයට මොවුන් සියලු දෙනාම වැටිලා. (නි)

:       0       0

දිලිප් Monday, 03 August 2015 03:31 AM

තමුන්ගේ ආසනය පවා දිනවන්න බැරි අැමතිතුමෙක්නේ. අනික් අයගේ කුනුමයි හොයන්නේ. කුණු ගොඩක් විදේශ සේවා එකේ නම් තියෙනවා. එතකොට පහුගිය ආණ්ඩුවේ තිබ්බ කුණු කඳු වල ගඳ මෙයාට නොදැනුනේ ඒ කාලේ නහයෙන් නෙවේ වෙන්න ඇති හුස්ම ගත්තේ.(නදී)

:       0       0

සැමී Monday, 03 August 2015 03:31 AM

කව්රුත් මේ වගේ අයව සුද්ද කරන්න එපා. (නදී)

:       0       0

සරා Sunday, 02 August 2015 01:49 PM

රතු පස්වලදි ගඳ දැනුනෙ නෑ.....? (නදී)

:       0       0

සේන Sunday, 02 August 2015 09:41 AM

මේ අයගේ ගඳ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම දැනේ. (නදී)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 09:46 AM

ජනපතිතුමනි ඔබේ නියම නිර්පාක්ෂික බව පෙන්වා පාතාලය මට්ටුකරන්න (නදී)

:       0       0

කමල් Sunday, 02 August 2015 02:27 PM

මේ ගිය අවරුදු දහයට කරපුවා අපිට අමතක නැත. විදේශ සේවා අරමුදල්වලට මොකද වුනේ කිසිම වර්තාවක නැත (නදී)

:       0       0

සෑම් Sunday, 02 August 2015 10:13 AM

හඩ්ඩෙකුට ගඳ දැනිලද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2096 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2202 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2758 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1892 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6534 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18454 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site