IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යහපාලනයේ නීතී හයක් නීති පොතට

නව පාර්ලිමේන්තුවේ සම්මත වු පළමු පනත් හයකට කතානායක කරු ජයසුරිය මහතා අද (30) සිය අත්සන යෙදීමෙන් නිති ගතවිය.

දේශිය ආදායම් බදු සංශෝධන පනත ජාතිය ගොඩනැගිමේ බදු සංශෝධන පනත,ඔට්ටු ඇල්ලිමේ හා සුරාබදු සංශෝධන පනත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත, ආර්ථික සේවා  ගාස්තු සංශෝධන පනත, එකතුකළ අගය මත බදු සංශෝධන පනත සහ මුදල් පනත ද ඊට ඇතුළත් වේ.



අදහස් (0)

යහපාලනයේ නීතී හයක් නීති පොතට

චන්දි Saturday, 31 October 2015 06:29 AM

ඒවා නම් ඉක්මනට අත්සන් කරනවා...(අ)

:       0       0

මහානාම - කඳාන Friday, 30 October 2015 01:59 PM

බොහොම හොදයි . දැන් කට්ටියට සනීප ඇති . රට පාවා දෙනවා , රණ විරුවෝ පාවා දෙනවා . අධ්‍යාපනය නැති කරනවා , ආර්ථිකය විනාශ කරනවා . මේ අලුත් බදු නොව 20 දැම්මා ම තවත් හොදට නින්ද යාවි අපේ කල්ලියට . 5 ශිෂ්‍යත්ව ලාබින් 10,000 කපා දැම්ම , කාර් ටැක්ස් වැඩි කළා , දැන් තව බදු . මේ ඔක්කොම කරන්නේ මහා දවල් සිදු කල මහා බාන්ඩාගාර බිල් පත් වංචාවෙන් වෙච්ච පාඩුව වහ ගන්න . මේකටත් අපේ ප්‍රබුද්ධ පාඨකයින් කියාවි ඔව් ඔව් රටක් දියුණු වෙන්න බදු ගහන්න ඕනේ කියලා . ඔව් ඔව් ගහන්න ගහන්න තව ගහන්න (බ)

:       0       0

සේන Saturday, 31 October 2015 08:48 AM

මේ ඔක්කොම පනත් අපේ බඩට ගහන ඒවාද කොහෙද? (අ)

:       0       0

ශාන්ත Friday, 30 October 2015 03:50 PM

දැන් සැපයිද?......(හේ)

:       0       0

අශෙල Saturday, 31 October 2015 08:48 AM

මන්ත්‍රීන්ට දුන්න අවි පුහුණුවට මේකෙන් කොච්චර යනවද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3676 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 96 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 284 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 119 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 142 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 144 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site