IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘යහපාලන රජයෙන් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නංවනවා‘

යහ පාලන රජය බලයට පත්වූ පසු මෛත්‍රීපාල සිරිසේන ජනපති යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අරමුණ වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (5) නෙළුම් පොකුණේ ලෝක සංවිධානයේ කලාපීය කමිටු සමුළුවට සහභාගී වෙමින් පැවසීය.

2020 වනවිට අනවශ්‍ය වියදම් කපා හැර ඉන් ඉතිරිවන මුදල සෞඛ්‍ය හා අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් යොදවා ගැනීමට හැකිවන බව ද හේ සඳහන් කළේය.

‘වර්තමානයේ සෞඛ්‍ය ගැටලු අප තරුණ අවදියේ මුහුණ දුන් සෞඛ්‍ය ගැටලුවලට වඩා බොහෝ සෙයින් වෙනස් බව කිව යුතුයි. ඒ වගේම එදා තිබූ රෝගාබාධවලට වඩා අද තිබෙන රෝගාබාධ වෙනස්‘ යැයි ද අගමැති කීවේය.

DSC_1380 DSC_1409 DSC_1427 DSC_1489



අදහස් (0)

‘යහපාලන රජයෙන් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නංවනවා‘

රජින්ද Monday, 05 September 2016 09:16 PM

රටක් ඉතුරුවෙලා එපැයි ඕවා කරන්න... (නි)

:       0       0

සිරි Monday, 05 September 2016 10:48 PM

කිය කියා ඉන්නේ නැතුව කරලම පෙන්නුවා නම් නේද හොඳ? නැත්නම් මේකත් බාලගිරි දෝෂයක් වෙයි (නි)

:       0       0

දිනේෂ් සුබසිංහ Monday, 05 September 2016 10:24 AM

ඔව්නේ 2020 වෙනකල් ඉතිරි කරලා 2020 ඡන්දෙ වෙනකොට ගෙදර යන්න තමයි තියෙන්නේ (බ)

:       0       0

සුසන්ත Monday, 05 September 2016 10:41 AM

වොක්ස්වැගන් කාර් දෙනවා, නොමිලේ වයිෆයි දෙනවා, සහජිවනේ නංවනවා, සංහිදියාව නංවනවා....(බ)

:       0       0

ජයරත්න Monday, 05 September 2016 10:52 AM

2020 වන විට අනවශ්‍ය වියදම් කපා හරිනව කියන්නේ 2020 වෙනකම්ම අනවශ්‍ය වියදම් කරනවා කියන එක නේද? (බ)

:       0       0

ධනුෂ්ක Monday, 05 September 2016 11:27 AM

ඔබතුම අපිට විශ්වසයි. කුලියාපිටියේ දාපු වොල්ක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් ඒක තවත් වැඩි උන මිසක් අඩුනම් උනේ නෑ. මේ විදිහටම ඉදිරියටත් යෝධ ව්‍යාපෘති ආරම්භ කිරීමට ඔබතුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා කියල පතනවා. (ර)

:       0       0

ටෙරන්ස් Tuesday, 06 September 2016 02:29 AM

ඕක කරන්න තිබුනේ දැන් නෙමෙයිනේ! (නි)

:       0       0

දුමින්ද Monday, 05 September 2016 12:06 PM

ඔබය රටේ හෙට දවස... අද දකින මිනිසා. (ර)

:       0       0

ධනුෂ්ක Tuesday, 06 September 2016 02:59 AM

රටට වැඩක් කරලා පෙන්නපු නායකයෙක්. අපේ රටේ ගොඩක් දේශපාලුවන්ට පෙන්නන්න බැරි නායකයෙක්. (නි)

:       0       0

ශානක Monday, 05 September 2016 12:48 PM

දුමින්ද ඉන්නේ හිනෙන්ද කොහෙද. ? (ර)

:       0       0

වික්‍රම Tuesday, 06 September 2016 04:54 AM

දුමින්ද, ඔබය දවල් හීන දැක දැක නිදන මිනිසා! (බ)

:       0       0

ජනහිත Monday, 05 September 2016 03:51 PM

හරි හොඳයි. ඕක කරන්න තිබුනේ 1980 නේ. අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

සත්‍යයා Monday, 05 September 2016 07:41 PM

ඒ කියන්නේ එ.ජා.ප ආණ්ඩු තනියෙන් බලයේ ඉන්නකොට කරන්න බැරිවුණ වැඩ යහපාලනයෙන් කෙරෙන විත්තියද ඔය කියන්න යන්නේ. (නි)

:       0       0

හෆීල් Monday, 05 September 2016 10:02 AM

ඔව් අගමැතිතුමා. අර උපදේශකවරුන් 65ක් ඉන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම වැඩේ පටන් ගන්න.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 365 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 943 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1421 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 786 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 903 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site