IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘යහපාලන රජයේ අයවැය වෙනස්‘

සෑම රජයක්ම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළද මෙවර යහපාලන රජය අයවැයෙන් අන් සෑම රජයකටම වඩා ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.

මේ ආකාරයේ සිසුන් දිරි ගැන්වීමේ වැඩසටහන් වලින් තව තවත් අප දූ දරුවන් දිරි ගැන්වී රටට සේවාවක් කළ හැකි පිරිසක් බවට පත්වීමට අධිෂ්ඨාන කර ගත යුතු බවත් ඇමැතිවරයා කියා සිටියේය. මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා , විදුහල්පති එන්.එස් .ආර්.අයිරාංගනී මහත්මිය ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

12140760_10208181368758316_ 12193554_10208181368918320_ 12193816_10208181368998322_ 12193877_10208181369398332_ 12196199_10208181369238328_



අදහස් (0)

‘යහපාලන රජයේ අයවැය වෙනස්‘

ප්‍රසන්න Tuesday, 10 November 2015 06:04 AM

අද මෙතුමාගේ ගම් පළාතේ තේ ගොවියා යන එනමන් නැතුව ඉන්නවා..මොනවද මේ කතාකරන්නේ. පුදුම දුර්වල ආණ්ඩුවක්. (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 November 2015 06:49 AM

හොරුන් එළවා රට බාරගත්තාට වැඩක් කරන බවක් පෙනෙන්න නැහැනේ. ගජරාමෙට කට්ට්ය ඔක්කොම ප්‍රකාශ නම් නිකුත් කරනවා මාධ්‍ය හරහා. තවම එක හොරෙක්වත් ඇතුළට දැම්මාද? (නි)

:       0       0

අමල් Tuesday, 10 November 2015 09:55 AM

කොහොම හරි කමක් නැහැ ජනතාවට සෙතක් වෙනවානම්. (ර)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Monday, 09 November 2015 06:48 PM

තව කාලයක් අපිට කතා අහන්න වෙයි වගේ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 November 2015 12:09 AM

ඔව් ඉතින්, අනිවාර්යයෙන් වෙනසක් වෙන්න ඕනෑ‍නේ... (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Tuesday, 10 November 2015 03:39 AM

නොයකුත් පීඩනවලින් දෙවෙන දුක්පත් ජනතවගේ සවන් පිනවන පුවතක්.එය එසේම වේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 226 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 65 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1297 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 512 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1196 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 231 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30114 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23674 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site